SLT Limited To 8GB

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    happy_new_year1.jpg
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Ane manda ban , home plus kiyanne unlimited 1 da? heta call karala ahanna ona

    මම දැන් පැයකට කලින් ඕක ඇහුව බන් ඔතනට පරණ අන්ලිමිටඩ් එවා අදාලත් නෑ අලුතෙන් ගන්න අන්ලිමිටඩ් එවාවලටත් අදාල නෑ කිවුවා ඔය 8GB කථාව අදාල වෙන්නේ මොකක්ද අලුත් 512 පැකෙජ් එකකට
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මම දැන් පැයකට කලින් ඕක ඇහුව බන් ඔතනට පරණ අන්ලිමිටඩ් එවා අදාලත් නෑ අලුතෙන් ගන්න අන්ලිමිටඩ් එවාවලටත් අදාල නෑ කිවුවා ඔය 8GB කථාව අදාල වෙන්නේ මොකක්ද අලුත් 512 පැකෙජ් එකකට

    :):):):)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන්ලා මේකයි මට තියන සීන් එක. අපේ ගෙදර තියෙන්නෙ Entree පැකේජ් එක. ඒක 512, 1GB. මේ පැකේජ් එකට ඔය කියන වෙනස්කම් බලපාන්නෙ නැද්ද ?
    මම vacation එකේ ගෙදර ඉන්නකොට 1GB පනිනවා දවස් 2 න්.:dull:
    අනිත් මාස වල නම් ශේප්. දැන් මම ඔය අලුත් 8GB පැකේජ් එකට මාරු උනොත් කීයක් ගෙවන්න ඕනද? 1MB ලැබෙනවද කියලා කියපල්ල පොඩ්ඩක්..
    :nerd::nerd::nerd::nerd:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    http://www.slt.lk/images/home_banners/happy_new_year1.jpg

    oke home plus package kiyana box 1 balapan.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන්ලා මේකයි මට තියන සීන් එක. අපේ ගෙදර තියෙන්නෙ Entree පැකේජ් එක. ඒක 512, 1GB. මේ පැකේජ් එකට ඔය කියන වෙනස්කම් බලපාන්නෙ නැද්ද ?
    මම vacation එකේ ගෙදර ඉන්නකොට 1GB පනිනවා දවස් 2 න්.:dull:
    අනිත් මාස වල නම් ශේප්. දැන් මම ඔය අලුත් 8GB පැකේජ් එකට මාරු උනොත් කීයක් ගෙවන්න ඕනද? 1MB ලැබෙනවද කියලා කියපල්ල පොඩ්ඩක්..
    :nerd::nerd::nerd::nerd:

    1243 අරන් අක්ක කෙනෙක් (නකි ) ඉන්නේ මේ වෙලාවෙ අහල බලහන්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එතකොට මචෝ දැනට තියන පැකේජ් එකේ(Entree) ස්පීඩ් එක 1MB දෙනවද ? 1.5GB ඩවුන්ලෝඩ් දෙනවද.. :nerd:

    :yes: mun kiyala tiyena widihata ehemay machan. balapan entree use karana ekek gen speed 1 ahala.