Mokakda ban mey sceen eka...![]()
Ane manda ban , home plus kiyanne unlimited 1 da? heta call karala ahanna ona
oka effect wenne Plus packages walata witharaiko ban speed wedi wela na ne.
![]()

oka effect wenne Plus packages walata witharai
Family packeges walata nemei![]()

Ane manda ban , home plus kiyanne unlimited 1 da? heta call karala ahanna ona
මම දැන් පැයකට කලින් ඕක ඇහුව බන් ඔතනට පරණ අන්ලිමිටඩ් එවා අදාලත් නෑ අලුතෙන් ගන්න අන්ලිමිටඩ් එවාවලටත් අදාල නෑ කිවුවා ඔය 8GB කථාව අදාල වෙන්නේ මොකක්ද අලුත් 512 පැකෙජ් එකකට

මචන්ලා මේකයි මට තියන සීන් එක. අපේ ගෙදර තියෙන්නෙ Entree පැකේජ් එක. ඒක 512, 1GB. මේ පැකේජ් එකට ඔය කියන වෙනස්කම් බලපාන්නෙ නැද්ද ?
මම vacation එකේ ගෙදර ඉන්නකොට 1GB පනිනවා දවස් 2 න්.
අනිත් මාස වල නම් ශේප්. දැන් මම ඔය අලුත් 8GB පැකේජ් එකට මාරු උනොත් කීයක් ගෙවන්න ඕනද? 1MB ලැබෙනවද කියලා කියපල්ල පොඩ්ඩක්..![]()

http://www.slt.lk/images/home_banners/happy_new_year1.jpg
oke home plus package kiyana box 1 balapan.

එතකොට මචෝ දැනට තියන පැකේජ් එකේ(Entree) ස්පීඩ් එක 1MB දෙනවද ? 1.5GB ඩවුන්ලෝඩ් දෙනවද..![]()
mun kiyala tiyena widihata ehemay machan. balapan entree use karana ekek gen speed 1 ahala.