A kiyanne dan neethiyath rajaata onaa widihata....![]()
Itn yako e lagata enna hadannet premadasa kenekneඅර ප්‍රේමදාස කියන පරයා ඉන්න කාලෙත් ඔහොමයි.කිසිම නීතියක් නෑ.හැමදාම ආණ්ඩුවේ කල්ලියක් හරි මොන කල්ලියක් හරි කරන ඝාතන සහ පහරදීම්. ඒකා මැරිලා විජෙතුංග ආවා විතරයි ඊට පහුවෙනිදා ඉඳන් මොන ඝාතනයක් හෝ පහර දීමක්වත් නෑ. භීෂනය ඔක්කොම ඉවරයි එක දවසෙන්. ඩී.බී ගේ කෙටි කාලේ තමයි හොඳම ප්‍රජතන්ත්‍රවාදය තිබුනේ.ඕනවට වඩා බල පෙරේතකම වැඩි වුනාම තමයි මේ ඔක්කොම.තුක්, තූ නොදෝමකින්.
අර ප්‍රේමදාස කියන පරයා ඉන්න කාලෙත් ඔහොමයි.කිසිම නීතියක් නෑ.හැමදාම ආණ්ඩුවේ කල්ලියක් හරි මොන කල්ලියක් හරි කරන ඝාතන සහ පහරදීම්. ඒකා මැරිලා විජෙතුංග ආවා විතරයි ඊට පහුවෙනිදා ඉඳන් මොන ඝාතනයක් හෝ පහර දීමක්වත් නෑ. භීෂනය ඔක්කොම ඉවරයි එක දවසෙන්. ඩී.බී ගේ කෙටි කාලේ තමයි හොඳම ප්‍රජතන්ත්‍රවාදය තිබුනේ.ඕනවට වඩා බල පෙරේතකම වැඩි වුනාම තමයි මේ ඔක්කොම.තුක්, තූ නොදෝමකින්.


ඒක අහපන් තවත් ප්‍රේමදාස කෙනෙක් ගේන්න පු* අමාරුව තියෙන අයගෙන්. අද අපේ රටේ මිනිස්සුන්ගේ මොලවල බල්ලො රීලා තියෙන්නේ.මේ රටේ ලොකු පුටුවේ මනුස්සකමක් දන්න, නීතියක් දන්න, මානව හිමිකම් වලට ගරු කරන, ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමන , සාධාරන මිනිස්සු පත් කර ගන්නේ නෑ. මොකෙක් හරි මිනීමරන, හොරකම කරන හිවලෙක් තමයි ඉන්න එකා එපා වුනාම ආපහු ගේන්නේ.Itn yako e lagata enna hadannet premadasa kenekne![]()
ඒක අහපන් තවත් ප්‍රේමදාස කෙනෙක් ගේන්න පු* අමාරුව තියෙන අයගෙන්. අද අපේ රටේ මිනිස්සුන්ගේ මොලවල බල්ලො රීලා තියෙන්නේ.මේ රටේ ලොකු පුටුවේ මනුස්සකමක් දන්න, නීතියක් දන්න, මානව හිමිකම් වලට ගරු කරන, ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමන , සාධාරන මිනිස්සු පත් කර ගන්නේ නෑ. මොකෙක් හරි මිනීමරන, හොරකම කරන හිවලෙක් තමයි ඉන්න එකා එපා වුනාම ආපහු ගේන්නේ.

ඔන්න දැන්ම කිව්වා මට
මම දැන් යනවා.
නැත්නම් ගියටපස්සේ
ි මන් මාරු උනා කියල
මහින්ද තවමත් බලයේ ඉන්නේ ඒකට සුදුසු නියම ප්‍රජාතන්ත්‍රවාදී, ජනතාවාදී, මානවහිතවාදී නායකත්වයක් ජනතාවට පෙන්වීමට විපක්ෂය අපොහොසත් වීම නිසා.සජිත්ටත් තියෙන්නේ මහින්ද චින්තනය තමයි.දැන් සල්ලි පංසල් වලට බෙදාගෙන යනවා සාදුලා අල්ලගන්න. සල්ලි බෙදන්න යනවා එයාට අකමැති අයට. සජිත්ට සල්ලි දෙන්නේ ප්‍රේමදාස වටේ හිටපු මුදලාලිලා.මේ අය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත.හරි දැන් මොකද ගේන්නේ ඔතොකොට අපි..![]()

ekata udaukarana kattiya mechchara news danne ai? emokoda suddange hechai army ekakvana LTTE ekata sahayogaya dakvana suddo ekata unta gevanava , mathakada Nuwara ugayae Suddo rata udden allaganna baruwa Rajavai janathavi bedakarala upakrama magin passe ema bedde nisa janathava rajava pavadunna ,passe ratataunne mokakda ? rata suddange colonaik bavata pathunna , danoya kattiya visesyanma pitara inne aya dagallanne president va pavadila rata arjikavunna balle paharaganna nathnam suddanta dekata nevana palanayak sahitha president kennek danna.

තවත් windows8 කෙනෙක්ද? නැත්නම් ඒකාමද?Internet eke thiyena news surena okkoma LTTE paksgrahi news.
LTTE eken dan hadanne presidenta thiyenna paksapathi kama nathikarala rata arajika karala alla ganni


