Rebuttal to Ali Sina article Inheritance Who Taught Allah Math

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
මේ එලකිරියේ අලි සීනගේ ආර්ටිකල්ස් ගෙඩි පිටින් සිංහල භාෂාවට පරිවර්ථනය කරල තමන්ගේම අදහසක් විදියට පෝස්ට් කර කර මහා වීරයෙක් වගේ ඉන්න පෙරමුනේ රාලට හා උගේ ගෝල රැලට මම කියන්නේ
පුළුවන්නම් මෙන්න මේ අර්ටිකල් එකත් සිංහලට ට්‍රාන්ස්ලේට් කරල දාපල්ලා කියලා..

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
rebuttalto.png
 

Mujaahid

Member
May 30, 2010
268
30
0
හැමදාම බොරු හෑල්ලක් ඇද බාල ශේප් වෙන එකනෙ තම්බියො කරේ, ලොකෙ පැතිලි කිව්වම නෑ පැස්බර බිත්තරයක් කියල කිව්ව වගේ තමයි... ඔය අල්මයිටියව ඉස්සල්ලම හොඩියට යවපන්, 123 වත් ඉගෙන ගන්න...ගාල්ලේ හම්බයො කොහොමත් මෝඩයොනෙ.. :baffled:
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
හැමදාම බොරු හෑල්ලක් ඇද බාල ශේප් වෙන එකනෙ තම්බියො කරේ, ලොකෙ පැතිලි කිව්වම නෑ පැස්බර බිත්තරයක් කියල කිව්ව වගේ තමයි... ඔය අල්මයිටියව ඉස්සල්ලම හොඩියට යවපන්, 123 වත් ඉගෙන ගන්න...ගාල්ලේ හම්බයො කොහොමත් මෝඩයොනෙ.. :baffled:



mama challenge kare Peramune Raalatai Uge Moda Goala set ekatai ne ai Oya tharahin kagahanne? Oya kamathi nadda mama deepu Article eka Ali Sina ge A'wa Translate karala methana pora wela daanawa un wage umbath danna..?

Mama nam Thawama Adaala maarthukaawe inne.. Umbata Polawa patili kiyala Enna pradaanama Heythuwa Kisima Wiwaranayak nathuwa Wachane Gedi pitin Translate karapu nisai..
pasbara biththarayak kiyanne Udaaharanayak..
A' haraha Pruthuwiya Athule Biththare kaha madaya hoyanna yana unta api kiyanne Modayo kiyala nikam modayo newei.. Modayage maasema thamange Aluth awrudda samaranna modayo kiyalai..

Pruthuwiya Biththarak wage kiwwa paliyata Umbala Moda Widiyata
Biththarayaka 100% Gunaanga Pruthuwiyata thiyenawa Kiyala Al Quraan Eka kiyanawa kiyala Hithanne Umbalage noogath kamata..
Namuth Pruthuwiya Golaakaara bawa (Kaalichitha widiyata biththare udaharanayak Widiyata) kiyala thiyenne..
thayrum ganin...
Namuth A' goaloaakaara bawa passe kaalekadi(hariyata nama mathaka naha) hoya gatthay.. namuth awurudu 1500 kata kalin A'ka Ingiyakin kiyalai thiyenne...

Pathili kiyala kiyanne kohomada kiyala poddak balapang.. Al quraan Eke a' wachane aran baluwama penei Polawa patili kiyana adahasak kiyanwada Nathinam Golaakaara polawa Pathili widiyata Minissunta Jeewath Wennata Puluwan Widiyata karala Dunna Kiyana adahasada enne Kiyala...
golaakaara polawe umba kohe hitiyath Pathili widiyatai Umbata Danenne...
A'kai Golaakaara bawa Hoya ganna kalin minissu polawa patili Deyak kiyala hithuweth.. thayrum ganing. :nerd::)
 

Wal Bada

Well-known member
  • මේ එලකිරියේ අලි සීනගේ ආර්ටිකල්ස් ගෙඩි පිටින් සිංහල භාෂාවට පරිවර්ථනය කරල තමන්ගේම අදහසක් විදියට පෝස්ට් කර කර මහා වීරයෙක් වගේ ඉන්න පෙරමුනේ රාලට හා උගේ ගෝල රැලට මම කියන්නේ
    පුළුවන්නම් මෙන්න මේ අර්ටිකල් එකත් සිංහලට ට්‍රාන්ස්ලේට් කරල දාපල්ලා කියලා..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    rebuttalto.png
    ගසාලි, ඕකට උත්තරේ දීල තියෙන්නේ. එතක එකෙක් ඔය ලිපියම පාවිච්චි කරල ඔය තර්කෙම ගෙනාවා. පලු යන්න හම්බ වෙලා තියෙන්නේ. බලාගන්නම ඕන නම් මෙන්න උත්තර ටික.


    ප්‍රශ්නය - රාළ සහ අනෙකුත් comment කරුවන් 8 වසර ගණිතය ෆේල් වගේ(මතක හැටියට නම් අනුපාත සින් එක තිබ්බෙ 8 වසරෙදි ). නැත්නම් නොදන්න අනුපාත එකතු කරන්න යයි ද.

    In what your wives leave, your share is a half, if they leave no child; but if they leave a child, ye get a fourth; after payment of legacies and debts. In what ye leave, their share is a fourth, if ye leave no child; but if ye leave a child, they get an eighth; after payment of legacies and debts. If the man or woman whose inheritance is in question, has left neither ascendants nor descendants, but has left a brother or a sister, each one of the two gets a sixth; but if more than two, they share in a third; after payment of legacies and debts; so that no loss is caused (to any one). Thus is it ordained by Allah; and Allah is All-knowing, Most Forbearing.

    child – දරුවන් එක්කෙනෙක් තුන් දෙනෙක් නෙවෙයි.
    බිරිඳ, දූවරුන් තිදෙනෙක් හා ජීවත්ව සිටින දෙමාපියන් සිටින මිනිසෙක් මරණයට පත්වේ. ඔවුන්ට ධනය උරුම වන අන්දම අපි බලමු.

    දූවරුන් දෙමාපියන් බිරිඳ
    2/3 + 1/3 + 0 = 3/3

    උත්තරය - ඇදගෙන නානවා කියන්නේ මෙන්න මේවට තමයි. අපි මක්සාතල් කියන විදියට එක ළමයෙක් ගැන විතරක් හිතමු. මෙන්න දැන් තත්වය. බිරිඳක්, දුවෙක් හා දෙමාපියන් සිටින මිනිසෙක් මරණයට පත්වේ.

    දුවට -> 1/2 -> 12/24 [if only daughters, two or more, their share is two-thirds of the inheritance; if only one, her share is a half]
    බිරිඳට -> 1/8 -> 3/24 [In what ye leave, their share is a fourth, if ye leave no child; but if ye leave a child, they get an eighth]
    දෙමාපියන්ට -> 1/3 -> 8/24 [For parents, a sixth share of the inheritance to each, if the deceased left children; if no children, and the parents are the (only) heirs, the mother has a third - මෙතන children කියන්නේ එකක් හෝ වැඩි ගාණක් වෙන්න ඕන. නැත්නම් එක දරුවෙක් විතරක් ඉන්න වෙලාවට කරන්නේ මොකද්ද කියල හිතා ගන්න බැරි වෙනවා. අදාල 1/3ත් එහෙම වුණොත් එකත් වෙන්නේ නෑ]
    එකතුව -> 23/24 (children කියන්නේ 1ට වැඩි නම් 15/24)

    දැන් අල්ලාට 23 = 24 ද? (එහෙම නැත්නම් 15 = 24) ඉතිරි 1/24 (3/8) යන්නේ කාටද? අට වසරේ අනුපාත පාඩම් දැන් කාටද වැරදිලා තියෙන්නේ?

    ප්‍රශ්නය - Volume 8, Book 80, Number 724:

    Narrated Ibn ‘Abbas:

    The Prophet said, “Give the Fara’id (the shares of the inheritance that are prescribed in the Qur’an) to those who are entitled to receive it. Then whatever remains, should be given to the closest male relative of the deceased

    PS
    කොහෙන් හරි සයිට් එකකින් අර්ටිකල් ඉස්සුවම ඔහොම තමයි.

    උත්තරය - 3. උදාහරණය – මවුපියන් දෙදෙනා මිය ගිය විවාහක කාන්තාවක් මිය යයි. ඇයට සහෝදරියන් දෙදෙනෙක් සිටිති.

    සැමියාට – 1/2 [In what your wives leave, your share is a half, if they leave no child]
    සහෝදරියන් දෙදෙනාට – 2/3 (එක් අයෙක්ට 1/3 බැගින්) [If (such a deceased was) a woman, who left no child, Her brother takes her inheritance: If there are two sisters, they shall have two-thirds of the inheritance (between them)]
    එකතුව = 7/6. අල්ලාට 6 = 7 ද?

    තවමත් කුරාණෙයේ හෙළුව පෙනේ!


    පුළුවන් නම් ගිහින් වාද කරලා දිනල වරෙන්. අපි විසිල් එකක් ගහල පිඵි ගන්නම්
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ගූ 70 යි තවමත් කුරානයේ හෙලුව පෙනේ... :lol:

    gazaliya වෙඩි කාපු උරෙක් වගේ දගලන්නේ . උට තම සිරාජ් කියපු දේවත් තේරුම් ගන්න බැරි වෙලා . අහක බලාගෙන ගියානම් ඉවරනේ . හැමදාම නැට්ට පාගාගෙන අන්තිමේ ඇදගෙන නානවා . අනිත් සීන් එක මුන්ගේ මහා එකට චොචරට ගණන් බහද කියනවනම් 3/4 අඩුකරන හැටිවත් දන්නේ නැහැ . සර්ව බලදාරිය ලෝකේ මවනකොට ගණන වැරදිලා හම්බයෝ දැන් එකට වන්දි ගෙවනවා . මුන්ගේ 1/3 අඩුකරලා මවන්න අල්ලට අමතක වෙලා දැන් මුන් හූ තියාගෙන කොන් කපාගන්නවා මහා එකාගේ ගණිත හැකියාවට .:lol::lol::lol::lol::lol::lol:
     

    Wal Bada

    Well-known member
  • ඔන්න අබු අර්ශද්ටත් බඩ යන්න හම්බ වෙලා. පුළුවන් නම් ගසාලි ගිහින් වාද කරලා දිනල වරෙන්. බොරුවට මෙතන උඩ පැන්නට මොකුත්ම වෙන්නේ නෑ. උඹට කුජීත වෙන්න වෙන්නෙත් ඒකමයි. ගිහින් උඹේ ආගාම බේර ගනින්.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔන්න අබු අර්ශද්ටත් බඩ යන්න හම්බ වෙලා. පුළුවන් නම් ගසාලි ගිහින් වාද කරලා දිනල වරෙන්. බොරුවට මෙතන උඩ පැන්නට මොකුත්ම වෙන්නේ නෑ. උඹට කුජීත වෙන්න වෙන්නෙත් ඒකමයි. ගිහින් උඹේ ආගාම බේර ගනින්.

    අහක බලාගෙන යාම :lol::lol::lol::lol::lol: