ප්රශ්නය - රාළ සහ අනෙකුත් comment කරුවන් 8 වසර ගණිතය ෆේල් වගේ(මතක හැටියට නම් අනුපාත සින් එක තිබ්බෙ 8 වසරෙදි ). නැත්නම් නොදන්න අනුපාත එකතු කරන්න යයි ද.
In what your wives leave, your share is a half, if they leave no child; but if they leave a child, ye get a fourth; after payment of legacies and debts. In what ye leave, their share is a fourth, if ye leave no child; but if ye leave a child, they get an eighth; after payment of legacies and debts. If the man or woman whose inheritance is in question, has left neither ascendants nor descendants, but has left a brother or a sister, each one of the two gets a sixth; but if more than two, they share in a third; after payment of legacies and debts; so that no loss is caused (to any one). Thus is it ordained by Allah; and Allah is All-knowing, Most Forbearing.
child – දරුවන් එක්කෙනෙක් තුන් දෙනෙක් නෙවෙයි.
බිරිඳ, දූවරුන් තිදෙනෙක් හා ජීවත්ව සිටින දෙමාපියන් සිටින මිනිසෙක් මරණයට පත්වේ. ඔවුන්ට ධනය උරුම වන අන්දම අපි බලමු.
දූවරුන් දෙමාපියන් බිරිඳ
2/3 + 1/3 + 0 = 3/3
උත්තරය - ඇදගෙන නානවා කියන්නේ මෙන්න මේවට තමයි. අපි මක්සාතල් කියන විදියට එක ළමයෙක් ගැන විතරක් හිතමු. මෙන්න දැන් තත්වය. බිරිඳක්, දුවෙක් හා දෙමාපියන් සිටින මිනිසෙක් මරණයට පත්වේ.
දුවට -> 1/2 -> 12/24 [if only daughters, two or more, their share is two-thirds of the inheritance; if only one, her share is a half]
බිරිඳට -> 1/8 -> 3/24 [In what ye leave, their share is a fourth, if ye leave no child; but if ye leave a child, they get an eighth]
දෙමාපියන්ට -> 1/3 -> 8/24 [For parents, a sixth share of the inheritance to each, if the deceased left children; if no children, and the parents are the (only) heirs, the mother has a third - මෙතන children කියන්නේ එකක් හෝ වැඩි ගාණක් වෙන්න ඕන. නැත්නම් එක දරුවෙක් විතරක් ඉන්න වෙලාවට කරන්නේ මොකද්ද කියල හිතා ගන්න බැරි වෙනවා. අදාල 1/3ත් එහෙම වුණොත් එකත් වෙන්නේ නෑ]
එකතුව -> 23/24 (children කියන්නේ 1ට වැඩි නම් 15/24)
දැන් අල්ලාට 23 = 24 ද? (එහෙම නැත්නම් 15 = 24) ඉතිරි 1/24 (3/8) යන්නේ කාටද? අට වසරේ අනුපාත පාඩම් දැන් කාටද වැරදිලා තියෙන්නේ?
ප්රශ්නය - Volume 8, Book 80, Number 724:
Narrated Ibn ‘Abbas:
The Prophet said, “Give the Fara’id (the shares of the inheritance that are prescribed in the Qur’an) to those who are entitled to receive it. Then whatever remains, should be given to the closest male relative of the deceased
PS
කොහෙන් හරි සයිට් එකකින් අර්ටිකල් ඉස්සුවම ඔහොම තමයි.
උත්තරය - 3. උදාහරණය – මවුපියන් දෙදෙනා මිය ගිය විවාහක කාන්තාවක් මිය යයි. ඇයට සහෝදරියන් දෙදෙනෙක් සිටිති.
සැමියාට – 1/2 [In what your wives leave, your share is a half, if they leave no child]
සහෝදරියන් දෙදෙනාට – 2/3 (එක් අයෙක්ට 1/3 බැගින්) [If (such a deceased was) a woman, who left no child, Her brother takes her inheritance: If there are two sisters, they shall have two-thirds of the inheritance (between them)]
එකතුව = 7/6. අල්ලාට 6 = 7 ද?
තවමත් කුරාණෙයේ හෙළුව පෙනේ!