(EK Radio!) 2011 Jan 02 - Back to Back By Various Hosts..

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    animated_monkey_3.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාගේ සිංදුවක් තියෙනවා කදුලු කියලා..එක අහලා බලන්නකෝ..



    ooka ahala thiyanava. video ekath aapu davasema baluva. eeth eeka mage type eke namai :D ahanna bari kamaknum nae habai e sinduve hehe
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ooka ahala thiyanava. video ekath aapu davasema baluva. eeth eeka mage type eke namai :D ahanna bari kamaknum nae habai e sinduve hehe

    මං ගොඩක් ආස සිංදුවක්..ආසම කිව්වත් හරි..විඩියො එක ආවෙ ගොඩක් පස්සෙනේ..විඩියෝ එක නම් හරි නෑ..
    සිංදුවෙ තේරුම මාර ලස්සනයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ගොඩක් ආස සිංදුවක්..ආසම කිව්වත් හරි..විඩියො එක ආවෙ ගොඩක් පස්සෙනේ..විඩියෝ එක නම් හරි නෑ..
    සිංදුවෙ තේරුම මාර ලස්සනයි..

    ඔව් වීඩියෝ එක එන්න කලින් අහල තියනව. ගොඩක් අය කැමතියි සිංදුවට. වීඩියෝ එක අලුත් කන්සෙපට් එකක් වුණාට හරි නෑ තමයි මටත්. වචන හොඳයි ඒත් මට ඒ තාලය අල්ලන්නෙ නෑ. ඒක මට ‍ස්ලොව් වැඩියි.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    නැගි සිටිමු නිදහස වෙනුවෙන්..
    නැගි සිටිමු දස්කම් වෙනුවෙන්..
    නැගි සිටිමු අප රට වෙනුවෙන්..
    නැගි සිටිමු අප අපි වෙනුවෙන්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ...
    අහ්! කලින් ගියපු එක නේද?

    ඔව් ඔව් ඒත් කියුවෙ එයා නෙමෙයි වගේ ඒක. එහෙම නැත්තම් ලයිව් ‍ෂෝව් එකක එකක් වෙන්න ඇති.
     

    hamish

    Well-known member
  • Nov 10, 2007
    8,254
    317
    83
    The best place on earth SRI LANKA
    :lol::lol: ehenam mokadda ara ubata rooshan i lv u kiyala thiyenne :lol::lol:

    ouge aasawa ithin

    ithin ban aeu hameeshta I lov u kiwwahama wena monawa kiyannada kiyapa ?:):)

    ithin corrupted minds kiyanne okane

    ekath attha ne ban keednak oka ahuwada :baffled:

    ow ithin ou ahuwata....

    mamai mage girl friend me welawe radio eka ahagena inne...api dennawath ekathu karaganna sinduwakata...lassana ekak oni.....:D:love:

    dilrasan and Namu :love:

    elakiri radio...ohoma yann...!

    ela ela machan gud luck...