moko loku hinavak?
![]()

හිහි ඒකනෙ මල්ලිදැන් එන සමහර ඒව කනට අමාරුයි අහන් ඉන්න
![]()
na uba hama sng ekakkma kiyapu ekawa dannawa nee![]()

දැන් දෙපාරක් අහන්න හිතෙන සිංදු එන්නේ අඩුවෙන්..
දැන් දෙපාරක් අහන්න හිතෙන සිංදු එන්නේ අඩුවෙන්..

ඔව් අනේ මන්ද මොනව වෙලාද කියල දැන් එන්නෙ ම ගොඩක් එ වගේ සිංදු. වීඩියෝ එකක් ආවත් ඒකෙත් බලන්න දෙයක් නෑ ගොඩක් වෙලාවට. හොඳ වීඩියෝ එන්නෙත් කලාතුරකින්
kohe appa kastiya kawuruth ne wage... ada sarusara ne wage![]()
හ්ම්...හැමෝම එකම රැල්ලට සිංදු හදනවා ඒකයි අවුල.
වෙනසක් කරන්නේ කසුන් කල්හාර විතරයි...

දෙපාරක් අහන්න හිතෙන්නේ නැති එකද?![]()
ඔව් එයා හොඳ සිංදු කරනව. හැබැයි මං එයාගෙ රොමැන්ටික් ඔපෙරා එකේ කැමති ඇරඹුමම කඳුළක් වෙලා එකට විතරයි. අනිත් හැමෝම වගේ කැමතියි අනිත් සිංදුවලට![]()