අක්ෂාශ / Latitudes
අක්ෂාංශ කියන දේ ගැන නම් අපි ඉස්ස්කොලේ යන කලේ ඉගෙන ගත්තනේ හොදට එත් තව පාරක් මේ වැඩේට
ඕනේ වෙන හින්දා බලාගමු රූප සටහන් එක්ක.අක්ෂාංශ කියන්නේ අපේ පෘතුවියේ තිරස් අතට ඇඳපු මනඃ කල්පිත
රේක පද්ධතියක්. අංශක 0 දරන රේකාව තමා සමකය (Equator) යන නමින් හදුන්වන්නේ.ඊට පස්සේ උත්ත්‍රාත් ධ්‍රැවයට හා
දක්ෂිනත් ධ්‍රැවය දෙසට රූපයේ පිළිවෙලට මේ රේකා පද්ධතිය විහිදෙනවා. දක්ෂිනත් ධ්‍රැවය පැත්තේ කෙලවරේම
තියෙන්නේ දකුණු අක්ෂාංශ 90.
දේශාංශ / Longitudes දේශාංශ කියන්නේ උත්‍රාත් ධ්‍රැවයේ සිට දක්ෂිනත් ධ්‍රැවය දෙසට ඇඳපු රේකා පද්ධතියට .පහත රූපයෙන්
තේරුම් යාවී ඔයාලට. දේශාංශ 0 කියන්නේ ඒ විදිහට එංගලන්තේ ග්‍රිනිච් නගරය උඩින් වැටිලා තියෙන රේකාවට.
ඊට පස්සේ එතන ඉඳන් ලෝක ගෝලයේ නැගෙනහිර පැත්තට තියෙන රේකා නැගෙනහිර දේශාංශ කියලත්, බටහිර
පැත්තට තියන රේකා බටහිර දේශාංශ කියලත් හඳුන්වනවා .නැගෙනහිර පැත්තට අංශක 180 කුත් , බටහිර පැත්තට
අංශක 180 කුත් තියෙනවා. රූපයෙන් පැහැදිලි වේවි හරියටම.