පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!

westminster

Member
Dec 4, 2010
145
41
0
පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!

PITIDUWE-SIRIDAMMA-01.jpg
images

පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!

2011 ජනවාරි 03 වෙනි සදුදා, 11:08 Sri Lanka Mirror Editor

11-01-03--pitiduwa.gif

ජනප‍්‍රිය ධර්ම දේශක හිමි නමක් වන පිටිදූවේ සිරිධම්ම හිමියන් තමන්ට තවදුරටත් ලංකාවේ වාසය කරන්නට කැමැත්තක් නැති බව හිතවතුන්ට දන්වා මින් දින 10 කට පමණ පෙර ලංකාව අතහැර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට වැඩම කොට ඇතැයි වාර්තා වේ.
මේ වනවිට සිරිධම්ම හිමියන් වැඩවාසය කළ දෙහිවල, බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමය වෙනත් හිමිනමක් යටතේ පාලනය වන අතර පිටිදූවේ හිමියන් අතින් කෙරුණු ශාසනික හා සමාජ කටයුතු රැසක්ම අවුල් සහගතව අතරමග නතර වී ඇත.

අනේ අපේ හාමුදුරුවො අපිව දාලා ගියේ ඇයි? කියමින් මේ ගැන කතාබහ කරන්නන් මෙය සතුරු කුමන්ත‍්‍රණයක් යැයිද, තවත් අය මෙය අන්‍යාගමික බලපෑමක ප‍්‍රතිඵලයක් යැයිද හඳුන්වති.
කෙසේ වෙතත් අපට වාර්තාවන අකාරයට හිමිනමගේ කීර්තිනාමයට හානියක් විය හැකි සිදුවීම් ගණනාවක්ම පසුගිය කාලය පුරා සිදුවී ඇත.

එහිමියන්ගේ ආශ‍්‍රමය පිහිටි පෞද්ගලික පාරක් වන බෙල්ලන්තර පටුමගේ ප‍්‍රදේශවාසීන් විසින් එම ආශ‍්‍රමයේ ක‍්‍රියාකාරකම් නිසා තමන්ට ඇති කරදර දක්වා පසුගිය ජුනි මාසයේ නඩුමගට යාමත්, ඉන් හිමියන්ගේ පාර්ශ්වයට එරෙහි උසාවි වාරණ ක‍්‍රියාත්මකවීමත් ඉන් එක් සිදු වීමකි.

දෙවැන්න නම් එහිමි ගිහි කාලයේ ආශ‍්‍රය කළා යයි කියන නිරංජලා ශ්‍යාමලී ග්‍රෝසස් නම් කාන්තාවක තමන්ගේ දරුවා හිමියන්ට දාව ජනිතවූයේ යයි පවසමින් පන්සලේ කලබල කිරීමත් පසුව ඇය හිමියන්ට එරෙහිව 2009 වසරේදී නඩත්තු ඉල්ලා නඩු පැවරීමත්ය.

මෙම නඩුව වාර කිහිපයක්ම විභාග වුණු අතර, පසුගිය දෙසැම්බර් 09 වෙනිදා පැවති විභාගයේදී හිමියන්ට කරන චෝදනාව ඇයට සාක්ෂි මගින් ඔප්පු කරගත නොහැකිවූ අතර හිමියන් නිදහස් විය. නමුත් ඞී එන් ඒ පරීක්ෂණයක් පවත්වා තමන් නිවැරදි බව පෙන්වීමට හිමියන් ඉදිරිපත් නොවූ බව කියැවේ.

ඉහත කාරණාවන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ අපි හරියාකාරව නොදනිමු. නමුත් මේ කාරණා බෞද්ධ භික්ෂුවකගේ නාමයට කැළලක් ඇති කරවන තරමට ප‍්‍රබල ඒවා බව නම් පිළිගත යුත්තකි.

විශ්වවිද්‍යාල විද්‍යා උපාධියක් ලබාගැනීමෙන් අනතුරුව ගිහිගෙය හැර ශාසනයට පිවිසි පිටිදූවේ සිරිධම්ම හිමියන් යනු ලංකාවේ කීර්තිමත් ධර්ම දේශක හිමි නමකි. දොරමඩලාව වැඩසටහනින් එහිමි ඉදිරිපත් කළ සිත් පැහැර ගන්නා ඔවදන් නොඇසූවකු ලංකාවේ නැති තරම්ය.

එවන් හිමි නමකට සමාජයෙන් ගල්මුල් ප‍්‍රහාරයන් එල්ල වීම ගැන ලංකාව වැනි රටක පුදුම නොවිය යුතු සිද්ධියකි. නමුත් ඒවාට මුහුණදීමටත් පිළිතුරු දීමටත් වෙනුවට ඉන් පළායාමට එහිමියන් තීරණය කළේ මක් නිසාදැයි අපට තවමත් පැහැදිලි නැත

########~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~#############
(පිටිදූවේ සාදූ හරිම සිල්වත් සාදු කෙනෙක් කියලා මට කීප දෙනක්ම pm එවලා තියෙනවා. මේ හාමුදුරුවෝ ගැන තියෙන කට කතා බොරු බවත් මෙය කුමත්‍රණයක් බවත් මට දන්වලා තියෙනවා. ඒ නිසා උන් වහනසේට සහයෝගය දෙන්න අපි මේ ත්‍රෙඩ් යොදා ගමු.උන් වහන්සේට ලංකාවේ ‍රැඳී සිටින මෙන් අපි ගෞරවයෙන් යුතුව ආයාචනා කරමු. අපේ රටේ සල්ලි අය කරලා බන කියන සාදුලා එක් කෙනෙක්වත් නෑ. මේක බොරුවක්ලු. අනිත් එක අපේ රටේ මිනිස්සු සල්ලි ගෙවලා බන අහයිද?
පිටිදූවේ හිමියනි ඔබ අප අතරම සිට මේ දිවයිනට සේවය කරන මෙන් මම එලකිරි එකේ හැමෝම වෙනුවෙන් ඉල්ලනවා.)
 
Last edited:

westminster

Member
Dec 4, 2010
145
41
0
හරිම දක්ෂ හාමුදුරුවෝ නමක්.ගිහි කාලේ වුන වැරදි වලට කරන්න දෙයක් නැත.නමුත් මේ සාදු මහන වුනාට පස්සේ වැරදි කරලා නෑ.
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ හාමුදුරුවෝ අනාගතයේ පහළවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔය පන්සල වෙන්කරලා තිබ්බේ, ඒකට දැනට ඉන්න ප්‍රසිද්ධ අනෙත් හාමුදුරුවරු විවිධ චෝදනා කරා, ඒකත් හේතුවක් වෙන්න ඇති.

    ඇත්තටම ඔය පන්සලේ අපි වඳින ගෞතම බුදුන්ගේ පිළිමයක්වත් නෑ, ඒක එක්තරා විදිහක ප්‍රශ්නයක්.
    තවත් නුවර කාලිඅම්මා දේවාලයක් කරන කපුවෙක්ට මේ හාමුදුරුවෝ හා ස්වර්ණමහල් එකේ ගෑණුකෙනා වැන්දා කියලා කථාවක් ගියා.
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඉතින් ඕක රට හැර යන්න එකක් නෙවෙයි නේ? . හාමුදුරුනමක් විදිහට අෂ්ට ලෝක ධර්මය ට මුහුණ දෙන්න ඕනේ.
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මේවා ඔක්කෝම බුද්දාගම විනාශ කරන්න කරන කුමන්ත්‍රන.,දැන් සිල්වත් ස්වාමින්වහන්සේලා ඉන්න පන්සල් හොය හොය ගෑනු එවනවා...ලගදී අපේ පැත්තේත් පන්සලකට වීල් එකකින් මහ රෑ ගැනියෙක් එවලා පන්සලේ වටේ හිටපු මිනිස්සු ගහල පැන්නුව....
    මුන්ට යන්න අපායවල් නෑ...මිතය්‍යාදුෂ්ටිකයෝ.
    :growl::growl::no::no::growl:
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    මේ හාමුදුරුවෝ අනාගතයේ පහළවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔය පන්සල වෙන්කරලා තිබ්බේ, ඒකට දැනට ඉන්න ප්‍රසිද්ධ අනෙත් හාමුදුරුවරු විවිධ චෝදනා කරා, ඒකත් හේතුවක් වෙන්න ඇති.

    ඇත්තටම ඔය පන්සලේ අපි වඳින ගෞතම බුදුන්ගේ පිළිමයක්වත් නෑ, ඒක එක්තරා විදිහක ප්‍රශ්නයක්.
    තවත් නුවර කාලිඅම්මා දේවාලයක් කරන කපුවෙක්ට මේ හාමුදුරුවෝ හා ස්වර්ණමහල් එකේ ගෑණුකෙනා වැන්දා කියලා කථාවක් ගියා.

    na machan oya kathawa aththa.. hamuduruwo kohomath banakata wadinna Rs.20,000/- or more than gannawa.. n machan godak seen thiyanawa oya kathawa true machan...
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Me Rate AwulakThiyenwa , Rate palakaya Dahami Na , eaki
    Hamudurwo Yanna Atthe....
    Mokda Anduwata Aawaduwanam Hamuduruwanta Hodata inna thibba Mukuth Awulak Na
    Eath Ehema wuna Nathi Wunama Owa wenawa ...
    Ganan Ganna epa ELA BAUDDA Rajek ne Ape Rata Palanya Karanne
     
    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    අනේ මම හිතුවේ හරිම සිල්වත් සාදු කෙනෙක් කියලා. අපෝ සල්ලි ගෙවල අහන බන නිගන්ට දේවදත්ත බන.චික්, බනක් කියන්ට සල්ලි ගන්නේ සක්කිලි නිකායේ හිගන සාදුලා. එහෙනම් ඇමරිකාවට යනවා ඇත්තේ බඩු ගහන්ට වත්ද?.:oo:
     
    • Like
    Reactions: chimpy

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    සල්ලි ගන්නේ සක්කිලි නිකායේ හිගන සාදුලා
    උඹ කියන කතාව හරි. සල්ලි අරන් බණ කියන්නේ, මනාප හිඟලා පාර්ලිමේන්තු යන්නේ සක්කිලි නිකායේ හිඟන සාදුලා තමයි.rep added
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම හිතන්නෙ ඒ හාමුදු‍රුවෝ රට අතහැර ගිය එක හොදයි....
    අනික අපෙ හාමුදුරුවන්ට මාව ආදර්ශෙට අරන් ඉන්න තිබ්බ...
    දැන් මට වදින ගල් මුල් ප්‍රහාරවලට මම සැලුනනම් එලකිරි එකේ වතිල කෙනෙක් නෑ...
     
    Valkyrie

    Member
    Dec 29, 2010
    128
    4
    0
    අනේ මම හිතුවේ හරිම සිල්වත් සාදු කෙනෙක් කියලා. අපෝ සල්ලි ගෙවල අහන බන නිගන්ට දේවදත්ත බන.චික්, බනක් කියන්ට සල්ලි ගන්නේ සක්කිලි නිකායේ හිගන සාදුලා. එහෙනම් ඇමරිකාවට යනවා ඇත්තේ බඩු ගහන්ට වත්ද?.:oo:

    . :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතන්නෙ ඒ හාමුදු‍රුවෝ රට අතහැර ගිය එක හොදයි....
    අනික අපෙ හාමුදුරුවන්ට මාව ආදර්ශෙට අරන් ඉන්න තිබ්බ...
    දැන් මට වදින ගල් මුල් ප්‍රහාරවලට මම සැලුනනම් එලකිරි එකේ වතිල කෙනෙක් නෑ...

    පුහ්... අනේ මගේ කට ...... :P
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මම හිතන්නෙ ඒ හාමුදු‍රුවෝ රට අතහැර ගිය එක හොදයි....
    අනික අපෙ හාමුදුරුවන්ට මාව ආදර්ශෙට අරන් ඉන්න තිබ්බ...
    දැන් මට වදින ගල් මුල් ප්‍රහාරවලට මම සැලුනනම් එලකිරි එකේ වතිල කෙනෙක් නෑ...

    අෆ්‍ෆා..කටින්ද කිව්වෙ? :eek::eek:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පුහ්... අනේ මගේ කට ...... :P
    :frown:දැන් බලන්න පිං වතුනි.... හරකා පිට බැදි ගැල වගේ කල පව් පස්සෙන් එනව.. කියල ධම්ම පදයෙ ගාතාවක් තියෙනවනෙ.....

    දැන් බලන්න .... මමත් මොකක් හරි කරපු ලොකු පවකට.... මම කොහෙ ගිහිල්ල කමන්ට් එකක් දැම්මත් මේ හෙනහුරා කොහෙන් හරි පාත් වෙනවනෙ.....
    :P
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ හාමුදුරුවෝ අනාගතයේ පහළවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔය පන්සල වෙන්කරලා තිබ්බේ, ඒකට දැනට ඉන්න ප්‍රසිද්ධ අනෙත් හාමුදුරුවරු විවිධ චෝදනා කරා, ඒකත් හේතුවක් වෙන්න ඇති.

    ඇත්තටම ඔය පන්සලේ අපි වඳින ගෞතම බුදුන්ගේ පිළිමයක්වත් නෑ, ඒක එක්තරා විදිහක ප්‍රශ්නයක්.
    තවත් නුවර කාලිඅම්මා දේවාලයක් කරන කපුවෙක්ට මේ හාමුදුරුවෝ හා ස්වර්ණමහල් එකේ ගෑණුකෙනා වැන්දා කියලා කථාවක් ගියා.

    :shocked: අෆ්ෆා ... අනේ මන්ද බන් පිස්සු හැදෙනවා මේවා අහනකොට ... :eek::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown:දැන් බලන්න පිං වතුනි.... හරකා පිට බැදි ගැල වගේ කල පව් පස්සෙන් එනව.. කියල ධම්ම පදයෙ ගාතාවක් තියෙනවනෙ.....

    දැන් බලන්න .... මමත් මොකක් හරි කරපු ලොකු පවකට.... මම කොහෙ ගිහිල්ල කමන්ට් එකක් දැම්මත් මේ හෙනහුරා කොහෙන් හරි පාත් වෙනවනෙ.....
    :P

    :lol::lol::rofl: සංසාරෙම පස්සෙන් එනවා පින්වත සංසාරෙම
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown:දැන් බලන්න පිං වතුනි.... හරකා පිට බැදි ගැල වගේ කල පව් පස්සෙන් එනව.. කියල ධම්ම පදයෙ ගාතාවක් තියෙනවනෙ.....

    දැන් බලන්න .... මමත් මොකක් හරි කරපු ලොකු පවකට.... මම කොහෙ ගිහිල්ල කමන්ට් එකක් දැම්මත් මේ හෙනහුරා කොහෙන් හරි පාත් වෙනවනෙ.....
    :P

    Hinaa welaa pana yanawaa yakooo.........!! :lol::lol::lol::lol: