පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඒක වැරදියි පිංවත් මහත්තයෝ. මනාප හිඟා කකා පාර්ලිමේන්තු යන ,ගාස්තු අය කරලා බණ කියන්න එන සාදුලා සක්කිලි නිකායේ හිඟන සාදුලා. මුන්ගේ වැරදි කතා කරන්නම ඕනී.ඒවා හදන්නම ඕනී.නැත්නම් මුන් තමයි බුදු දහමට කැලලක් ඇති කරන්නේ.
Machan Hamuduruwoth sarwa sampurnai kiyanna bane. But hamuduruwo tamange job 1 hariyata karanawa nam anik dewal negligible. So api cheewareta salakanna oone. Hamuduruwo namata wath natnam budu dahamata pawathmak tiyei kiyala kiyanna puluwanda?
:no:
 
fireworks

Member
Dec 19, 2010
245
53
0
මිහිපිට
මෙ කතාව නැවැත්තුවෙත් හොද නැද්දො...:(:(:( හාමුදුරුවන්නෙ වැරදි මෙතන කතා කරලා හදා ගන්න බෑ නෙද? මෙකෙන් වෙන්නෙ සංග රත්නයට නිගා වෙන එක.
 
hapriyankara

Well-known member
  • May 6, 2008
    5,308
    4,593
    113
    නොපෙනෙන මානයේ
    මෙ කතාව නැවැත්තුවෙත් හොද නැද්දො...:(:(:( හාමුදුරුවන්නෙ වැරදි මෙතන කතා කරලා හදා ගන්න බෑ නෙද? මෙකෙන් වෙන්නෙ සංග රත්නයට නිගා වෙන එක.

    ඒකනම් ඇත්ත ... ඒ උනාට මේව ගැන හොඳ සංවාද ඇතිවිය යුතුයි. :dull::dull:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,308
    4,593
    113
    නොපෙනෙන මානයේ
    මේ කතාවනම් හරි.උනුත් අපි වගේ තරුනයෝ.කායික අවශ්‍යතාවයන් තියෙනවා.ලිංගික ආශාවන් තියෙනවා රූමත් තරුනියන් දකින කොට. මේ අය දිවා කාලයේ ආධ්‍යාත්මක විදිහට හැසීරුනා නම් ඇති කියලයි මටත් හිතෙන්නේ. රාත්‍රී කාලයේ ඝනිකාවක් ගෙන්නාගෙන, දන්න බඩුවක් ගෙන්න ගෙන ආතල් එකක් ගත්තට කමක් නැත.නැත්නම් මේ අය සිවුරු හැරලා යාවී. මම කැම්පස් ඉන්න කාලේ හාමුදුරු කොල්ලන් එක්ක හුඟක් මේවා කතා කරලා තියෙනවා.මම සංඝාරාමයට( සංඝ නේවසිකගරයට) ගිහිල්ලා ඒ අය එක්ක ටේබල් ටෙනිස් හිටන් ගහලා තියෙනවා. මම බ්ලූ, වැල vcd,dvd ඒ අයට දිලා තියෙනවා. ඩ්‍රින්ක්ස් අරගෙනත් තියෙනවා සමහරු එක්ක. මේ අය රෑට පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නෑ.අනිත් ආගම්වල ඒ නිදහස තියෙනවා. ක‍තෝලික පූජකවරු, මුස්ලිම් පූජකවරුන් ,කපුවෝ මේවා නියමෙට කරනවා.
    මට හිතෙන්නේ අපිත් මහායාන ආගම විදිහට ලෝකයේ දියුනුවත් එක්ක වෙනස් වෙන්න ඕනී.මහායාන ක්‍රමය හරි වගේ.නැත්නම් මේ අය සිවුරු හැරියොත් බුදු දහම පවතින එකක් නෑ

    :frown::frown::frown::frown:
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66

    uba nan machan methana wena seen ekak karanna hadanne.. oka dan nawathapan.
    :frown::frown::frown::frown::frown::frown::frown:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ කතාවනම් හරි.උනුත් අපි වගේ තරුනයෝ.කායික අවශ්‍යතාවයන් තියෙනවා.ලිංගික ආශාවන් තියෙනවා රූමත් තරුනියන් දකින කොට. මේ අය දිවා කාලයේ ආධ්‍යාත්මක විදිහට හැසීරුනා නම් ඇති කියලයි මටත් හිතෙන්නේ. රාත්‍රී කාලයේ ඝනිකාවක් ගෙන්නාගෙන, දන්න බඩුවක් ගෙන්න ගෙන ආතල් එකක් ගත්තට කමක් නැත.නැත්නම් මේ අය සිවුරු හැරලා යාවී.
    මේක වැරදියි. අපේ රටේ තේරවාදි බුද්දාගම ආරක්ෂා කරන්න ඕනී.දුශ්ශීල භික්ෂුන් 1000කට වැඩිය සිල්වත් අරියධම්ම සාදු, සෝම සාදු වගේ භික්ෂූන් 10 නමක් වටිනවා. මේ පිටිදූවේ සාදු සිල්වත් හිමි නමක්. මේව කට කතා විතරයි. අපි වැරදි කරන සාදුලා යහ මගට අරගෙන බුදු දහම වෙනුවෙන් වැඩ කරමු.
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    මේක වැරදියි. අපේ රටේ තේරවාදි බුද්දාගම ආරක්ෂා කරන්න ඕනී.දුශ්ශීල භික්ෂුන් 1000කට වැඩිය සිල්වත් අරියධම්ම සාදු, සෝම සාදු වගේ භික්ෂූන් 10 නමක් වටිනවා. මේ පිටිදූවේ සාදු සිල්වත් හිමි නමක්. මේව කට කතා විතරයි. අපි වැරදි කරන සාදුලා යහ මගට අරගෙන බුදු දහම වෙනුවෙන් වැඩ කරමු.

    na machan meka kata kathawak nan newei meka true..uba balapan newspapers "PAPARASI " MAGAZINE EKA...
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මෙ කතාව නැවැත්තුවෙත් හොද නැද්දො...:(:(:( හාමුදුරුවන්නෙ වැරදි මෙතන කතා කරලා හදා ගන්න බෑ නෙද? මෙකෙන් වෙන්නෙ සංග රත්නයට නිගා වෙන එක.

    :yes::yes::yes::yes::yes: :oo::oo::oo::oo::oo::oo:
     
    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    34
    ganemulla
    අඩෝ මමනම් හිතන්නේ නැහැ හාමුදුරුවෝ රට හැර ගිහින් ඇති කියල.පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ ඉන්න බුද්ධිමත්ම ස්වාමින් වහන්සේ නමක්.මමනම් මචන් හැමපෝයට යන සංගායන වැඩසටහනත් අනිවා බලනවා.සිරිධම්ම හාමුදුරුවෝ නැත්තන් මමනම් ආයේ බන අහන එකක් නැහැ මොකද මචන් ඒ හමිදුරුවන්ගේ බන අනිත් අයගේ බන වගේ නෙමෙයි තර්කානුකූලව පැහැදිලිව බුද්ද දර්මය හොදින් තේරුම්අරගෙන දේශනාකරන ගැබුරු දර්මයක්.අනිත් එක හැමෝම එයාට කියනවා බුද්දගම CD වල ගයලා විකුණලා business කරනවා කියල හැබැයි මචන් ඒ සල්ලි ඔක්කොම වියදන් කරලා තමයි ඔය අස්ශ්‍රමය හදන්නේ එව්වා කාටවත් පේන්නේ නැහැ.මේකනම් අනිවා බුද්දාගම විනාශ කරන්න කරනන කරපු වැඩක්.ඔව්ව කරන එවුන් පණපිටින් අපායේ යනවා.කවුරු මොනවා කලත් අතර්සීක්ලාක් කිව්වා වගේ 2050 වෙනකොට මේලෝකේ බුද්දාගම විතරක් ඉතුරුවෙයි
     
    • Like
    Reactions: conservative

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි... ගිහිකාලයදි එහෙම දෙයක් උනත් තමන් ශාසනයට ආපසු එවගෙ දේවල් සිද්ද වුනේ නෑත් නම් පර්ශ්නයක් නෑ....

    බුදුන්ගෙ කාලෙත් එක්තරා භික්ශුනියක් ගෑබ් ගෙන වුන ප්‍රශ්නයකදි බුදුන් විසින් එය එම භික්ශුනිය ගිහි කාලයතුලදී සිදු වු ක්‍රියාකාර කමක ප්‍රතිපලයක් ලෙස තේරුම් ගෙන ඈය ශාසනයේ තබාගත්තා...

    නමුත් රට හෑරයාම මම දකින්නෙ මෝඩ ක්‍රියාවක් විදිහට මොකද ලන්කාව තුල පවතින නිර්මල බුදුදහම විනාශ කිරීමට ක්‍රියාත්මක වන මාෆියාවට උඩගෙඩි දීමක් හටියටයි... තමන් නිවරිදි නම් ඈයි බය වෙන්නෙ????

    අශ්ටලෝක දහම අනූව සෑම දෙයම සිදුවන බව පුනපුනා පවසන ඔය වගේ හිමිනමක් ප්‍රශ්න වලට බයේ පෑනල ගියා කියන්නෙ බුදුදහම විනාශ කරන්න පෙර මග බලන් ඉන්න ලලිත් කොතලාවල වගෙ නරුමයින්ට ගහන්න තුරුම්පුවක් අතටම ගෙනත් දුන්න වගේ වෑඩක්...
     
    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    34
    ganemulla
    මචන් බුදු හමුදුරුවන්ටත් ළමයෙක් හිටිය හැබැයි ඒ ගිහිකාලෙදී.ගිහිකාලේ ළමයි හිටියට මහනවුනාට පස්සේ එහෙමවෙලා නැත්තන් කිසිප්‍රශ්නයක් නැහැනේ.ගිහිකාලේ ප්‍රශ්න තියන හින්ද තමයි මහන වෙන්නේ.ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නැහැ මචන්.
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මේ හාමුදුරුවෝ අනාගතයේ පහළවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔය පන්සල වෙන්කරලා තිබ්බේ, ඒකට දැනට ඉන්න ප්‍රසිද්ධ අනෙත් හාමුදුරුවරු විවිධ චෝදනා කරා, ඒකත් හේතුවක් වෙන්න ඇති.

    ඇත්තටම ඔය පන්සලේ අපි වඳින ගෞතම බුදුන්ගේ පිළිමයක්වත් නෑ, ඒක එක්තරා විදිහක ප්‍රශ්නයක්.
    තවත් නුවර කාලිඅම්මා දේවාලයක් කරන කපුවෙක්ට මේ හාමුදුරුවෝ හා ස්වර්ණමහල් එකේ ගෑණුකෙනා වැන්දා කියලා කථාවක් ගියා.

    Ahhh.... oye kiyanne ara " galthanna dewale" kapuwa gena....:eek:
    A yakath patta horeklu ban...:nerd:
    Mama hithuwe me hamuduruwo hoda kenek kiayalane.... :(
    Bana kiyanna nam hema hamuduru kenekma salli gannawa den.
    " Uduwe Dammaloka" hamuduruwo 30 000 k withara gannawalu [mata aranchi widiyata hode]..:shocked:...
    Ane manda banzz.........:dull:

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මෙහෙමයි... ගිහිකාලයදි එහෙම දෙයක් උනත් තමන් ශාසනයට ආපසු එවගෙ දේවල් සිද්ද වුනේ නෑත් නම් පර්ශ්නයක් නෑ....

    බුදුන්ගෙ කාලෙත් එක්තරා භික්ශුනියක් ගෑබ් ගෙන වුන ප්‍රශ්නයකදි බුදුන් විසින් එය එම භික්ශුනිය ගිහි කාලයතුලදී සිදු වු ක්‍රියාකාර කමක ප්‍රතිපලයක් ලෙස තේරුම් ගෙන ඈය ශාසනයේ තබාගත්තා...

    නමුත් රට හෑරයාම මම දකින්නෙ මෝඩ ක්‍රියාවක් විදිහට මොකද ලන්කාව තුල පවතින නිර්මල බුදුදහම විනාශ කිරීමට ක්‍රියාත්මක වන මාෆියාවට උඩගෙඩි දීමක් හටියටයි... තමන් නිවරිදි නම් ඈයි බය වෙන්නෙ????

    අශ්ටලෝක දහම අනූව සෑම දෙයම සිදුවන බව පුනපුනා පවසන ඔය වගේ හිමිනමක් ප්‍රශ්න වලට බයේ පෑනල ගියා කියන්නෙ බුදුදහම විනාශ කරන්න පෙර මග බලන් ඉන්න ලලිත් කොතලාවල වගෙ නරුමයින්ට ගහන්න තුරුම්පුවක් අතටම ගෙනත් දුන්න වගේ වෑඩක්...

    :yes::yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මමත් හොද බෞද්දයෙක්
    මල්ලි ඔයා ඇත්තද කියන්නේ? බොරුනේ.. ඔයා මුස්ලිම් නේද. ඔයා බෞද්ධ කියලා ලියලා තියෙනවා වැරදියි. බෞද්ධ අයට මේක ලියාගන්න බැරි වෙන්න හේතුවක් නෑ.
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මල්ලි ඔයා ඇත්තද කියන්නේ? බොරුනේ.. ඔයා මුස්ලිම් නේද. ඔයා බෞද්ධ කියලා ලියලා තියෙනවා වැරදියි. බෞද්ධ අයට මේක ලියාගන්න බැරි වෙන්න හේතුවක් නෑ.

    මම අතින් ලියන්නෑ
    ලියන්නේ ගූගල් IME වලින්
    sorry

    මමත් හොද බෞද්ධයෙක්
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    මේවා ඔක්කෝම බුද්දාගම විනාශ කරන්න කරන කුමන්ත්‍රන............