එලකිරි හා මන්දබුද්දිකයො

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    meke sinhala offensive words nathinam kunuharupa nawathwanna one. ethakota kenek ahai ai engirisi wachana kiyala. sinhala naraka wachana walata anuroopa english words wala ara sinhala wachana tharam katuka bawak danenne ne. ekai mage adahasa.:nerd:
    eka ekkenata danena widiya thama machan. Mage adahasanam monama bashawakin wath kunuharpa pawichchi nokara inna ona.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    owow machan hamathanakama hoda ewunui naraka evunui innawa
    api danaganna one hoda evunta vitarak comment karanna.ethakota oya mandabuddikayo tika nikamma ainwela yai
    Aniwaryenma ewata reply nokara report karanna.
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    :nerd::nerd::nerd::nerd::nerd:
    :yes::yes::yes::yes::yes::yes:

    GTRZ kiyana katawa hariyata hari api hama deyak gana waradi pattai hari pattai dekama newaradiwa dakinawa nam eka yhama buddimath bawa kiyanne
    apita aitiyak yhiyanawa ekata... but asabya lesa tawa kenekuge adahasak wechana kirima nokaranna one... e gana kata karanna apata puluwan...


    GTRZ කියන කතාව හරියටම හරි.. අපි හැම දෙයක් ගැන වැරදි පැත්තයි හරි පැත්තයි දෙකම නිවැරදිව දකිනවා නම් එක තමා බුද්දිමත් බව කියන්නේ අපිට ලොකු අයිතියක් තියෙනවා ...
    නමුත් අසැබි ලෙස කෙනෙක් විවේචනය බන වැදීම නොකළ යුතුයි ..
    ඒගැන කතා කිරීමට‍ පුර්ණ නිදහස අප සතුයි...


    :yes::yes::yes::yes::yes::yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙකට comment එකක් දාන්නද එපාද කියල මන් මෙ හිතුවේ. එපා කියල උඩින් දාල තිබ්බට ඔන්න මන් comment එකක් දැම්මා :p
    :rofl::rofl::rofl::P:P:P:):):):)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Aniwaryenma! ehema post dana kattiyatath ona ewala reply dakinna. Ewata reply karanan epa. Report karanna. Moderators lata report karanawa nam ikmanin ewata action gani.


    sthuthi mage me post ekata awadhanaya yomu kalaata...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :nerd::nerd::nerd::nerd::nerd:
    :yes::yes::yes::yes::yes::yes:

    GTRZ kiyana katawa hariyata hari api hama deyak gana waradi pattai hari pattai dekama newaradiwa dakinawa nam eka yhama buddimath bawa kiyanne
    apita aitiyak yhiyanawa ekata... but asabya lesa tawa kenekuge adahasak wechana kirima nokaranna one... e gana kata karanna apata puluwan...


    GTRZ කියන කතාව හරියටම හරි.. අපි හැම දෙයක් ගැන වැරදි පැත්තයි හරි පැත්තයි දෙකම නිවැරදිව දකිනවා නම් එක තමා බුද්දිමත් බව කියන්නේ අපිට ලොකු අයිතියක් තියෙනවා ...
    නමුත් අසැබි ලෙස කෙනෙක් විවේචනය බන වැදීම නොකළ යුතුයි ..
    ඒගැන කතා කිරීමට‍ පුර්ණ නිදහස අප සතුයි...


    :yes::yes::yes::yes::yes::yes:
    Thanks bro. Api anik ayage adahas walata ahun kan denna wagema anik ayage adahas iwasanna purudu wenna ona. Ethakota prashna athi wenne na.

    Mata PM enawa me prashneta godak. pol gediyak Rs 30 kiwwath, mahinda wancha karanwa kiwwath, mahinda aththtama obama hambunath nathath, anduwa nisa rata diyunu karanwa kiwwath nathath, vimalta support kalath nathath, sajith premadasa nayakaya unath nathath kawruth mewa angata aran kagahanna epa. Anik ayage adahas iwasanna.
    Thamange adahasa athulath karanna naththan thread eka ignore karanna.
     
    • Like
    Reactions: BLACK MONEY

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    GTRZ මම කියන්නේ වැරදි දේවල් අයින් කරන්න ඕන තම.එත් ඒ අදාල කොටස විතරක්.
    මොකද කෙනෙක් වැරදි දෙයක් කිව්වොත් තව කෙනෙක් එක නිවැරදි කරනවා.පහු ගිය
    කලේ _____ගේ දුව __නය කරයි කියල එකක් ගිය.මම පිටු ගණන් එක ලියපු කෙනාට
    උත්තර දුන්න. එත් පස්සේ බලද්දී මුළු Thread එකම N /A . එකේ ගියපු දේ හැටියට එක
    අයින් කරට කෑම නෑ, එත් තව කෙනෙක් ඒ වගේ දෙයක් නොකරන්න මම කියපු දේත් නෑ.
    මම කියන්නේ අවුරුදු 40 වගේ කිට්ටු වගකීම් ටිකක් දරන්න පුළුවන් , ඔයාගෙම වගේ
    අදහස් තියන ඔයාගේ පුද්ගලික හිතවතෙකුට මේකේ Mod කමක් දෙන්න ඒවගේ පොස්ට්,
    Thread වල තියන, අසබ්ය වචන වගේ ඒවා ඉවත් කරන්න.මම දන්නවා ඔයාට වැඩ ඇති
    හැම පොස්ට් එකම බලන්න අපිටවත් බෑ අඩුම තරමේ.ඒ හින්ද අර වගේ වැඩක් කරන්න.අනික
    තම නීති පද්දතිය ෆෝරම් section කොටසේදී හැම වෙලේම පේන විදිහට දාන්න.මොකද
    සමහරු කම්මැලි කමට කියවන්නේ නෑ ඕවා..
    මම දන්නේ නෑ මේ site එක ලංකාවේ නීතියට යටත් වෙන විදිහටද තියෙන්නේ කියල.
    එහෙම තියනවනම් අපිට තර්ජනයක් වෙන සියලු පොස්ට් එඩිට් කරන්න.(Remove නෙවේ)
    ඒ කියන්නේ Admin Remove එකක් කරන්න... යටින් දාන්න ඔය edith කල බවත්
    අනිවාර්යෙන්ම..

    adminwatch%5B2%5D.gif

    .මොකද ගොම ටිකක් හින්ද
    කිරි මුට්ටියම අහක යන එක අපරාදයක්..


    ලංකාවේ නීතියට පිටින් නම් මේ site එකේ තියෙන්නේ මේකට දේශපාලනය වෙනුවෙන්
    Thread එකක් හදන්න.හදල දැනට තියන ඒ කොටසට අදාල ඒවා එකට දාන්න.එකට memberslage
    උදව්වත් ගන්න, තනියම කරන්න බැරි හින්ද.

    මගේ පුද්ගලික අදහස තමා කුණුහරප කීම, අපහාස කිරීම වැරදි.නමුත් එවැනි කතා විදිහට කතා
    කිරීමට වටිනා පුද්ගලයන්ට එලෙස කතා කිරීම ඇර අන් විසදුමක් නෑ.එත් එකෙන් එළකිරි එක
    බාල වෙනවා කියල හිතන්න වෙන්නේ නෑ, නියමිත විදිහට අදාල ස්ථාන හැදුවොත් ලංකාවේ
    නීතියට පිටින් නම් මේ site එක තියෙන්නේ.මොකද දැන් අපේ Call , sms වලට උනත්
    ඕනෑම වේලාවකදී පිවිසෙන විදිහට TRC එක පිටිපස්සේ ඉන්න සුනක පිරිස කටයුතු කරලා
    ඉවරයි..ඉතින් ඒවාට යටත් නොවී අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් තැනක් නම් මෙතන
    මේක රැක ගන්න ගොඩක් මිනිස්සු ඉන්නවා මම වගේ...එත් ඉතින් අර රෙගුලාසි වලට
    මේකත් යටත් නම් අපි මේ කතාව මෙතනින් නවත්තමු.මොකද නඩුත්, බඩුත් සියල්ල
    හාමුදුරුවන්ගේ බැවින්, ගොයම් කෑම ගැන වැටත්, නියරත් කිසිදා වැරදි කරුවන් නොවනු ඇත...
     

    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    elakiri talks wage ELAKIRI POLITICS kiyala section ekak haduwanam me prashna okoma iwarane...

    ethakota deshapalanaya one aya eke thred daganna....

    natnam meke wadak athi thred yata gihin Elakiriya chater wenawa :D
     
    Dec 29, 2010
    109
    12
    0
    Anyway oya machan mandabuddika kiyanne deshapalana thread da? ekkenek ge anduwata support thread saha thawath ekkenek ge anduwe waradi pennana thread da? Mage adahasa hatiyata anduwa karana honda de gana honda kiyanna pirisak inna ona. Ewagema anduwe waradi pennana thawath pirisak inna ona.

    Ewa hari widiyata dammoth mama hithenne na manda buddikai kiyala. Namuth ewa wala deshapalane angata aragena kunuharpa kiyagena anik minissunge adahas walata garu nokara hasirenwa nam eka manda buddikai.

    :):)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GTRZ මම ...

    Oyage adahas walata bohoma sthuthi machan.

    1. Wayasa 40k nathi unata danatath ElaKiri eke moderators la innwa machan. Godaak diga nowadagath thread ekaka machan post keepayak mahansi wela liyala thiyenna puluwan. Ewage awasatha wala mod mulu thread ekama kiyawanne na. Wadi washayen thiyenne illegal dewal nam thread eka ain karanawa. Namuth mama thwa duratath kiyannam ewage thread thiyanwa nam edit karanna kiyala. Namuth elakiri eke mod la keepa denek indalath moderate karana eka godak welawa yana godak mahansi wenna ona wadak. Api idiriyata thawa diyunu karanna puluwan krama balamu. Ogolloth thread ekak makunama modlata PM kalla prashne kiyanna.


    2. Meka itha honda prashnyak madya nidahasa gana. Mama danna widiyata elakiri tharam madya nidahasak thiyana lankawe kisima madyak nathi tharam. Enisa ape thiyana katha kireeme nidahasa gana thawath kiyanna ona na.

    Namuth boho dena nodanna deyak thama nirnamika katawath bana wadinna, mada gahanna ho honda kiyanna baha. Thwath therenna kiyanwa nam computer eka pitipasse hangila thamanta kisima adalathwayak nathi user name ekak hadan anik ayage guna ho noguna kiyanna katawath kisima aithiyak na. Puwath path nidahasa, widyuth madya nidahasa kiyana hama dema thiyana pradana karanayak thama kawru hari yam prakashayak karanawa nam eka kale thaman kiyala bara ganna kenek inna ona. Onama puwath pathaka, widyuth madyaka ehemai.

    Elakiri eke aagam prashna waladi, deshapalana prashna waladi prashna awussanna godak aya innawa sangawila mada gahana. Copy paste weerayo innwa weera puran appu wage talk dena proxy piti passe hangila. Namuth aththa lokedi egollo online thaman kiyana dewath nokarana thamange wasiya thaka pamanak wada karana minissu. Enisa pahadiliwa kiyanna ona ehema dewal elakiri eke karanna kisima idak naha.

    Mage palapurudda anuwa Andu pakshaye saha Wipakshaye madya hasurawana degollanma itha hondin wiwechana iwasana anik ayata sawan dena pirisak. Kawadawath magen thamanta wiruddawa katha kala ayage gedara yanne kohomda, address eka ahala na.
    Namuth ape yuthukamak thiyanwa wadagath madyak widiyata apiwa pawichchi kalla anik ayata mada gahanna, waradi prachara athi karanna, aagamika prashna athi karanna hadana computer passe hangila inna thamange wasiyata hama dema karana wanchanikayan wagema cardboard weerayanta elakiri eke idak nothiyanna.
     
    • Like
    Reactions: silentsahan

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    elakiri talks wage ELAKIRI POLITICS kiyala section ekak haduwanam me prashna okoma iwarane...

    ethakota deshapalanaya one aya eke thred daganna....

    natnam meke wadak athi thred yata gihin Elakiriya chater wenawa :D

    Meka machan prashne watena section eka nemei ne. Koi section watunath homepage enawa. Ethkota hamoma ekata yanawa. Ehenam religious wage homepage ekata enne nathi wenna hadanna ona. Namuth mage adahasa nam politics kiyanne minissu katha karanna ona deyak. Mokada hamoma chande denawa, thaman katada chande denne kiyana eka gana katha karanna minissunta aithiyak thiyanwa.

    Namuth minissu politics katha karanakota thamange swayan palanayak athi karaganna igena ganna ona. Ekai wenna ona.

    Anyway api godak politics threads awith ewa wala yam palanayakin minissu katha karanakota wenama section ekakata yamu. Oyage idea ekata thanks machan.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කාගෙ අදහසත් කියන්න පුළුවන් වෙන්න ඕනා, ඒක මහත්වරු වගේ කරන්න ඕනා.. දේශපාලන වේදිකාවල බැනගත්තට ඒ අයම පසුව අත් අල්ලාගෙන කථාකරනවානේ...:lol:
    ඒ විදිහට දේශපාලනය කරන්න ඕනා, පුද්ගලිකව කෙනෙක්ට කුණුහරුපෙන් බනින්නේ නැතුව තමන්ගේ අදහස කියනවානම් ඉවරයි.
    පක්ෂ දෙකේම අය එහෙම කරනවානම් ඉවරයි.
    අනිත් එක විරුද්ධ මතයක් තියෙන කෙනාට දිගින් දිගට -රෙප් ලබාදීම් වගේ දේවල් තියෙනවා.
    ගොඩක් අය මේ දේවල් වලින් සැලෙනවා, ඒවට දාන කමෙන්ට්ස් එහෙමත් ගොඩක් ලස්සන නිසා:oo:
    මේවාත් බලන්න ඕනා