අනුරාධ Cyber Bullying

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මම කාලයක් තිස්සෙ එලකිරි එකේ ලියන්න හිතන් හිතපු දෙයක් අද ලියනවා! සොරි දැන් උබලා මගෙත් පලු අරී. කමක් නෑ ඒකට

    ඇත්තටම උබලට අනුරාධයව cyber bully කරලා මොනාද ලැබෙන්නෙ? මොකක්ද ඒකේ ආතල් එක සිරාවට මට තෙරෙන්නෙ නෑ! උබලට ඌව දිරවන්නෙ නැත්තම් එක්කො සෙට් නැත්තම් just ignore him.

    උබලා ඌට රස්සා කරන්න කියනවා තව දේවල් කියනවා , ඌට තියෙන මානසික රෝගී තත්ත්වෙ එක්ක උට කරගන්න නොහැකියාවක් ඇති. හැමෝම ඌව මනින්නෙ තමන්ගෙ මිම්මෙන්. එහෙම කරන එක සාදාරනද? මොන ලෙඩේ හදාගත්තත් මානසික ලෙඩ හදාගන්න එපා කියලා ඕක නිසාම තමයි. අපි වගේ හොද සිහියකින් ඉන්න එකෙක් නෙමෙයි ඌ. ඌගෙ වැරදි ඇති. ඒත් දැන දැනම එහෙම රෝගී පුද්ගලයෙක් තවත් බිමටම පාගන්න හදන එක හොද දෙයක් ද. උගෙ මනස වැඩ කරන්නෙ අපි වගෙ සමන්‍ය අයගෙ විදියට නෙමේ

    ඇත්තටම ඌ මොනාහරි ජීවිතේට කරගෙන ඒක ආරන්චි උනොත් උබලට regret වීමක්වත් නැදද? අඩුම උබලත් ඒ පාප කර්මෙට වචනෙකින් හරි දායක උනා කියලා පසුතැවීමක් නැද්ද? නින්ද යනවද බන් උබලට ! සමහරවිට ඌ මෙකේ ඇවිල්ලා දාන ඒවා වෙන්නැති උගෙ ලොකුම මානසික සතුට , කට්ටිය ඒවාට cyber bully කරන එක නම් අනුමත කරන්න බෑ. කරුනාවන්ත වෙයන් බන් ඔය වගේ එවුන්ට. කර්මය විශ්වාස කරනවා නම් what goes around comes around

    PS: අනුරාදය අඩුම මගෙ යාලුවෙක්වත් නෙමේ. මෙකෙ හැමෝම ඔය විදියට හැසිරෙන්නෙ නෑ. සමහරැ තමයි එල්ලි එල්ලි යන්නෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397

    හයි අනූ 😘
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348

    :yes: :yes:

    EK eke dan aluthin inna godak members la patta charter attitude thiyena un ban. Aththatama issara kiriye hitapu un tika patta.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    " @AnuradhaRa මහතා කරුණාකර කාර්යාලයට වාර්ථා කරන්න.."
    1701968599100.png
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    :yes: :yes:

    EK eke dan aluthin inna godak members la patta charter attitude thiyena un ban. Aththatama issara kiriye hitapu un tika patta.
    සිරාවට ඒ කාලෙ තමා මරැ. මමත් කිරියට ඇවිල්ලා අවුරැදු 12ක් විතර වෙනවා මෙකෙ සෑහෙන වටින උන් ඉන්නවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ඌ මේකේ ඉන්න උන්ට ආතල් දෙනව. ඌට ගානක් වත් නෑ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    :yes: :yes:

    EK eke dan aluthin inna godak members la patta charter attitude thiyena un ban. Aththatama issara kiriye hitapu un tika patta.
    රුකා මල්ලී ඇත්තම කියලා තියෙනවා 🥰
    අනුරාධට අකැමැති කවුරුහරි ඉන්නවානම් Ignore කරලා දාන්න බනින්නේ නැතුව , ඒ මනුස්සයා ට මොන තරම් පහත් විදිහට බනිනවාද, එහෙම මනුස්සයෙක්ට බැනලා සතුටු වෙන්න පුලුවන් ද, අඩුපාඩු ඇති අනුරාධගෙත් ඒත් අපි පුළුවන් විදියට අනුරාධට උදවු කරමු 🗽
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    , ඒ මනුස්සයා ට මොන තරම් පහත් විදිහට බනිනවාද, එහෙම මනුස්සයෙක්ට බැනලා සතුටු වෙන්න පුලුවන් ද,

    මේක හරි

    ජරා විදියට බනින්න එපා

    කාට හරි ඌව පෙන්න බැරි නන් ඉග්නො කරල දැම්මම ඉවරයි
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    රුකා මල්ලී ඇත්තම කියලා තියෙනවා 🥰
    අනුරාධට අකැමැති කවුරුහරි ඉන්නවානම් Ignore කරලා දාන්න බනින්නේ නැතුව , ඒ මනුස්සයා ට මොන තරම් පහත් විදිහට බනිනවාද, එහෙම මනුස්සයෙක්ට බැනලා සතුටු වෙන්න පුලුවන් ද, අඩුපාඩු ඇති අනුරාධගෙත් ඒත් අපි පුළුවන් විදියට අනුරාධට උදවු කරමු 🗽
    හා ඉතින් ඔයා කිඉයන්නෙකො කොහොමද අපි උඩව් කරන්නෙ? හැබයි ඉතින් උදෞ කරන එකත් හරියට කරපන් න් අත්නම්ම් ඇනුරාදයගෙන් බැනුම් අහන්න වෙනෙනෙ