~ගාල්ලේ~විත්ති~

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ~ගාල්ලේ~විත්ති~

    [FONT=&quot]එලකිරි සංචාරකයා ගාල්ල සංචාරයේ දි ගියා ගාල්ලේ කොටුව බලන්නත්! [/FONT]
    [FONT=&quot]
    0101ug.jpg
    [/FONT]


    [FONT=&quot]ගාල්ල කොටුවට යන කොටම පෙන්නේඋසට තියෙන මේ ඔරලෝසුව තමා! :)[/FONT]
    81390334.jpg

    [FONT=&quot] මේ ඇතුල් පැත්තට ඒක පේන විදිහ!:)

    [/FONT]
    [FONT=&quot]
    28564280.jpg

    [/FONT]

    [FONT=&quot]අ‍පි ගිය ගාල්‍ල කොටුවේ වැජ‍‍ඹෙන ගාල්ල ඔරලෝසු කනුව ගැන විස්තර ටිකක් තමා මේ දාන්‍‍නේ....:eek:[/FONT]
    [FONT=&quot]මොකද මේ ගැන ඉතින් වැඩිය කතා වෙන්නෙත් නැ නේ![/FONT]
    [FONT=&quot]
    17841682.jpg

    [/FONT]
    [FONT=&quot]ගාල්ලට ආපු දෙනෝදහාක් දෙනා මේ ඔරලෝසුවෙන් වෙලාව බලන්න ඇති....ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ තරගයක් තිබුනත් අනිවා මේ ඔරලෝසු කණුව පෙන්නනවා! මෑතකදි වැඩකර කර තිබුනත් අපි යනකොට නම් වැඩ නැ! ඒත් ගාල්ලේ අභිමානයටත් ගාල්ලේ ලාංජනය විදිහටත් මෙය යොදා ගන්නවා ගාල්ලේ කො‍ටුවත් එක්කම![/FONT]
    [FONT=&quot] මේ නම් අපි දන්න සංචාරකයෙක් :shocked:[/FONT]
    [FONT=&quot]ඔරලෝසුවත් එක්ක!
    [/FONT]

    [FONT=&quot]
    54383665.jpg

    [/FONT]
    [FONT=&quot]ගාල්ල බලපිටියේ සිටි මුදලිදු කෙනෙක් වු සැම්සන් ඇබෲ රාජපක්ෂ මහතා මෙය 1883 ඉදිකරන්නට ගත්තේ සිහිවටනයක් ලෙසිනි..ඒ ඔහුට වැලදී තිබු රෝගයක් සුව කල වෛද්‍ය පී‍ටර් ‍ඩැනියෙල් අන්තෝනිස් මහතාට උපහාරයක් ලෙසිනි...එම මහතා එංගලන්ත වෛද්‍ය සභාව නියෝජනය කල කොලෝනියල් සම්මානයෙන්ද පිදුම් ලැබුවෙකි..[/FONT]
    [FONT=&quot]මෙහි යන්ත්‍ර සුත්‍ර ‍ගෙනත් ඇත්තේ එංගලන්තයෙන් ඒ1882 ජොන් මොරිසන් ඇන්ඩ් සන්ස් නැමති සමාගමකින් තමා...[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සීනුව නිපදවා ඇත්තේ[/FONT][FONT=&quot] 1882[/FONT][FONT=&quot] කාඩිෆ් එස්‌ විල්ස්‌ නමැති සමාගම මගිනි.[/FONT]
    මේක තමා වැඩ කරන මැෂින් එක

    30976382.jpg


    [FONT=&quot] මේ තියෙන්නේ ඔරලෝසුවේ සිනුව[/FONT]
    [FONT=&quot]
    20794706.jpg

    [/FONT]

    [FONT=&quot] අන්තෝනි ඔරලෝසු කනුව ගාල්ල කොටු පවුර මත ඇරඹුනේ එලෙසයි!කලින් එය [/FONT][FONT=&quot]MOON BASTION[/FONT][FONT=&quot] මුර කුටියයි![/FONT]

    [FONT=&quot]මැත කාලයේ අපේ ගාල්ල දක්ෂීණ ‍නාවික කදවුරේ සෙබලුන් මෙය මනාව අලුත් වැඩියා කොට යථා තත්වයට ගෙන ආවත් නැවතත් අක්‍රීය තත්වයේම පවති![/FONT]:(:(

    [FONT=&quot]ගාල්ලේ එජන්ත ඔරලෝසු කනුව ලගදී:P:P[/FONT]
    [FONT=&quot]
    55729183.jpg

    [/FONT]

    [FONT=&quot]එලකිරි සංචාරකයා ගාල්ල සංචාරය ඉක්මනින් බලාපොරොත්තුවන්න.[/FONT]
    [FONT=&quot]
    picture.php
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගාල්ල හොඳයි ඒජන්තයා තමයි අවුල....
    තව ටිකක් කන්න දීලා ඇඟ හදලා ගන්න වෙනවා..

    නියම ත්‍රෙඩ් එකක් මචන්, එලකිරි තමයි
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ගාල්ල හොඳයි ඒජන්තයා තමයි අවුල....
    තව ටිකක් කන්න දීලා ඇඟ හදලා ගන්න වෙනවා..

    නියම ත්‍රෙඩ් එකක් මචන්, එලකිරි තමයි

    :eek::eek:

    සිරාවට ගාල්ලත් හොදයි ඒජන්තයත් හොදයි
    :lol::lol::lol::lol:
    ඇග පත තමා අවුල!
    11.gif
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ගාල්ල හොඳයි ඒජන්තයා තමයි අවුල....
    තව ටිකක් කන්න දීලා ඇඟ හදලා ගන්න වෙනවා..

    නියම ත්‍රෙඩ් එකක් මචන්, එලකිරි තමයි

    ow ban api giya welaweth amma mekata baninawa kanne na kiyala :lol::lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Woow...ela thread ekaa.. Chami hugak toraturu hoyala tiyennee...

    Galle wala innakota owa nodanagena banee.....