පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි!

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
Ehenam ohelage aagame kiyala nadda ape aagamata Banina epa kiyala..
ohe kiya kiya Innawane oheta muslimla peynna baha kiyala a'ka mona
kashada wadakda Ehenam ha? nikan baila gahanna epa halo..
ahinsaka Elakiri eke memeber kenek Lankaawe Map ekak Illuwama Ohe monatharam uda pannada.. gahanu kama hama thana work karanne naha halo maheshla Api Eda Ara memberta Help kare aagam jaati beda balala newei.. :frown:
hey hey .. panala denna epa man methan oya agamak gena kiyala ne harida..
man kuwe ape agama gena vitara.. mata adala nati agama walta man reply danna yanne nikan abutha chodana ella kranane epa...
mokada me hama ekatam maheshwa gawaganne... mahesh reply kara dakke nadda.. ewawta reply ne... shape eke maru...

ahinsaka Elakiri eke memeber kenek Lankaawe Map ekak Illuwama Ohe monatharam uda pannada.. gahanu kama hama thana work karanne naha halo maheshla Api Eda Ara memberta Help kare aagam jaati beda balala newei.. :frown:
http://www.elakiri.com/forum/showthread.php?t=111590
Hey mr. gazaly where i have told him that he is LTTE or muslim.. are u insane... boru abutha chadana danne.. pudama lokaya..
i said dont give. but did u read my mind...

u mean mahesh replied to this thread ?
so prove it..
he haven post any reply in that thread.. show it if u say so lol ?
penwada neda kiyana boru............. loke nati gal palena boru kiyana gaman mata thawa replie danawa...

hituwada danne mata me thread hoyaganna be kiyalla
meka ada vitarak neme meya dan godak than walata meka kiya kiya post danwa...
 
Last edited:

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    dan awith thadi hali post dala yay ekko re degodahariyame nathan thred eke kaurth nati welawe active.. onna balanna me manssya face to face kata karanne ne godak post ignore karala api wage kellekwa alanganwa mokada lesima point ekane ..:D
    habey kata digaraka katakarana ayata no reply...
    see the reply to this everyone can see ...:)
    and see his langage... oka, meka , ...
    and eya mage post walta kandama wage adila enne dan.. man kohe post ekak danmath buddagama gena ... ekane mata jathiwadi ,... anthawadi ganne.. see im in sri lanka cant i talk my religion?

    afraid 2 face the reality , cz මොනා කිව්වත් byt නේ.
    baseless කතන්දරයක් quote කරලා හෙන ලොකු දෙයක් වගේ කියවනවා ඉතිං

    පස්සේ MISSING :eek:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    දැන් මට වදින ගල් මුල් ප්‍රහාරවලට මම සැලුනනම් එලකිරි එකේ වතිල කෙනෙක් නෑ...

    හපොයි, ඕකාට ගල් වෙලින් නෙවෙයි ගව අසූචී වලින් ගහන්න තියෙන්නේ මෙතන ඇවිල්ලා ගව බෙහෙත් දුන්නට.. හොර හරක් වෙදා....නයි පචයා,
    :growl::growl::frown::frown:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ මිනිහා බණ කියන්න රුපියල් 20,000ක් ගන්නවනම්, හොඳ එකෙක් වෙන්න බෑ. ඒක නිසා මුන් රට ගිහිල්ලා බුදු බණ විකෘති කරලා අර අභ්‍යවකාශයේ තියන කලු ආවාට හතර මහ අපායන් කියලා ඇමරිකාවත් හිනස්සයි.
    අනිත් එක මෙයා බුද්ධ භේදයක් ඇති කරනවා ගෞතම සහ මෛත්‍රී ලෙස වෙනම පංසල් ඇති කරලා.
    අනාගතයේ පහල වන මෛත්‍රී බුදුන් කියලා මෙයා කියල ප්‍රචාරත් ගෙනියනවලු නේද?
    අනේ හුකේ.....
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    gazaly
    යකෝ අනිත් ආගම් විවේචනය කරලා අනිත් අය ලවා මුහමද්ටයි, අල්ලටයි කුනු හරුපෙන් බන්නවන්න තොට ලැජ්ජ නැද්දා?
    අල්ලා තොගේ සොහනට ඇවිල්ලා උඹේ පු* නයි බස්සවයි.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ මිනිහා බණ කියන්න රුපියල් 20,000ක් ගන්නවනම්, හොඳ එකෙක් වෙන්න බෑ. ඒක නිසා මුන් රට ගිහිල්ලා බුදු බණ විකෘති කරලා අර අභ්‍යවකාශයේ තියන කලු ආවාට හතර මහ අපායන් කියලා ඇමරිකාවත් හිනස්සයි.
    අනිත් එක මෙයා බුද්ධ භේදයක් ඇති කරනවා ගෞතම සහ මෛත්‍රී ලෙස වෙනම පංසල් ඇති කරලා.
    අනාගතයේ පහල වන මෛත්‍රී බුදුන් කියලා මෙයා කියල ප්‍රචාරත් ගෙනියනවලු නේද?
    අනේ හුකේ.....

    ඔය ලු යන්න හෙන නරකයි ලූ නේ ද ??

    ලූ දාලා guess කරලා කතා කරන්න එපා
    :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මේ ත්‍රේඩ් එක වැරදි මාර්ගයේ වගේ යන්නෙ. සමහර ෆේක් අයිඩී හා අන්තගාමී කොටස් තමන්ගේ පටු උවමනා එපාකම් සපුරගන්න මෙය භාවිතා කරන බව පේනව. ත්‍රේඩ් එකේ මාතෘකාවට අදාල වෙන ලෙස හා අදාල නිසි සාධක සාක්ෂි සහිතව කට්ටිය කරුණු ඉදිරිපත් කරනවනම් හොඳ වෙයි මං හිතන්නෙ. මේ ත්‍රේඩ් එක දාපු කෙනත් පිළිගත හැකි Source එකක් දාල තියනවනම් මං දැක්කෙ නෑ. එහෙම ‍Source එකක් තියනවනම් සමාවෙන්න. තව ෆෙක් අයිඩී වලින් කරන ප්‍රකාශයන් නොසලකා හරිමින් ඒව රි‍පෝට් කිරීමට කටයුතු කරනම් හොඳයි කියලයි මගේ අදහස. කවුරුවත් කියු පමණින් දෙයක් පිළිගන්න එපා කියන කථාව බුදුදහමේ එන මූලික දෙයක් නිසා අපේ මිත්‍රවරු එය අනුගමනය කරන එකනම් හොඳයි. හැබැයි ඒ වගේ දෙයක් කරද්දි නිසි කරුණු ඇතුව හා ආගම්, ජාතීන්, පුද්ගලයින්ට අපහසයක් වෙන්නෙ නැති ලෙස කළ යුතුයි.
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    දැන් මේ ත්‍රේඩ් එක වැරදි මාර්ගයේ වගේ යන්නෙ. සමහර ෆේක් අයිඩී හා අන්තගාමී කොටස් තමන්ගේ පටු උවමනා එපාකම් සපුරගන්න මෙය භාවිතා කරන බව පේනව. ත්‍රේඩ් එකේ මාතෘකාවට අදාල වෙන ලෙස හා අදාල නිසි සාධක සාක්ෂි සහිතව කට්ටිය කරුණු ඉදිරිපත් කරනවනම් හොඳ වෙයි මං හිතන්නෙ.

    අම්මපා මමත් ඒකමනේ මේ කල්පනා කර කර උන්නේ , මොකද කරන්නේ මාතෘකාවට අදාල නැතුව සංවාදයේ යෙදෙන අයව thread එකෙන් ඈත් කරලා තියන්න ක්‍රමයක් පාලක පක්ෂය හදුන්වා දුන්නොත් හොද නැද්ද ??
     
    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    මේ සාදුට නඩු කීපයක් තියෙනවා අසල්වැසියන්ට හිරිහැර කිරීම ගැන. නමුත් අපි හැමොටම පංසල් වලට ගිහිල්ලා අද රෑට ගෑනූ කී දෙනෙක් ඉස්සුවාද කියල බලන්න බෑ. ඒක නිස ජනතාව කියන දේවල් පිලිගන්න වෙනවා.
    මෙයාගේ පංසල විකාරයක්. ඒක නම් මගේ යාලුවෙක් මට කීවා.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මපා මමත් ඒකමනේ මේ කල්පනා කර කර උන්නේ , මොකද කරන්නේ මාතෘකාවට අදාල නැතුව සංවාදයේ යෙදෙන අයව thread එකෙන් ඈත් කරලා තියන්න ක්‍රමයක් පාලක පක්ෂය හදුන්වා දුන්නොත් හොද නැද්ද ??

    මං දන්න විදියටනම් අනවශ්‍ය විදියට ත්‍රේඩ් හයිජැක් කරන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නව. ඒ වගේ අයව සාධක සහිතව රිපෝට් කරන එක තමයි අපිට කරන්න පුළුවන් දේ. නැතුව ඒ අයව වෙන් කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක් තවම තියනව ද කියලනම් මං හරියට දන්නෙ නෑ. එහෙම කරන්න අපහසුයි නේද?
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මං දන්න විදියටනම් අනවශ්‍ය විදියට ත්‍රේඩ් හයිජැක් කරන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නව. ඒ වගේ අයව සාධක සහිතව රිපෝට් කරන එක තමයි අපිට කරන්න පුළුවන් දේ. නැතුව ඒ අයව වෙන් කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක් තවම තියනව ද කියලනම් මං හරියට දන්නෙ නෑ. එහෙම කරන්න අපහසුයි නේද?
    eka tama math me kiyanne.. gazaly awith eka paratam muslim agamak genadala kelin thread eke off topic .. see his replies..
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    මං දන්න විදියටනම් අනවශ්‍ය විදියට ත්‍රේඩ් හයිජැක් කරන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නව. ඒ වගේ අයව සාධක සහිතව රිපෝට් කරන එක තමයි අපිට කරන්න පුළුවන් දේ. නැතුව ඒ අයව වෙන් කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක් තවම තියනව ද කියලනම් මං හරියට දන්නෙ නෑ. එහෙම කරන්න අපහසුයි නේද?

    හරිම කලකිරුන මේවා දැකල
    මේthread එක මම report කරලා දැන් පැය ගණනක් වෙනවා
    තවම නිසි බලධාරීන් ගෙන් පිළිතුරක් නැහැ
    :no::no:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    මං දන්න විදියටනම් අනවශ්‍ය විදියට ත්‍රේඩ් හයිජැක් කරන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නව. ඒ වගේ අයව සාධක සහිතව රිපෝට් කරන එක තමයි අපිට කරන්න පුළුවන් දේ. නැතුව ඒ අයව වෙන් කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමයක් තවම තියනව ද කියලනම් මං හරියට දන්නෙ නෑ. එහෙම කරන්න අපහසුයි නේද?

    :eek: ඉතා අපහසුයි , බට් කලොත් පංකාදුයි

    බුද්ධිමත් සංවාදයකට ඒමගින් ඉඩ හැදෙනවා , යන යන තැන පිස්සු ටෝක් දෙන අමනයංව හලලා what do you say ?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    හරිම කලකිරුන මේවා දැකල
    මේthread එක මම report කරලා දැන් පැය ගණනක් වෙනවා
    තවම කිසි බලධාරීන් ගෙන් පිළිතුරක් නැහැ
    :no::no:

    මේක ලංකාව නේ සහෝදරයා , තාම snail mail වලටයි මුල්තැන :lol:

    ඉවසන්න , මොනා හරි ලැබෙයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ooka gahaniyekta badata lamayekuth deepu Ekaa..
    Dan US gihilla udadaagena sellam karai gahanunta..
    mona moda harakada kiyane mugen loku sewayak une kiyala.. usaviyen DNA pareekshanayak karanna kiwwama baha kiyala maaru una eka mu...

    ඔයා නැවත එළකිරි එකට පැමිණෙද්දි කියපු කථා අද කෝ? ඒවට මොනව ද වුණේ? ඔයා දැන් බුදුදහමට සම්බන්ධ හාමුදුරු වහන්සේ නමකට අපහස කරමින් මේ වගේ දෙයක් කියද්දි ඒ දේ ගැටලුවක් වෙයි කියල හිතුවෙ නැද්ද? මොන සාධක මතද ඔයා එහෙම කියන්නෙ? ඔයා Source එකක් දාල නෑ ඒ කරුණ සම්බන්ධව. අනිත් දේ තමයි පාව්ච්චි කරල තියන භාෂාව ඉතාම පහත්. අනිත්‍ දේ ඔයා දන්නව මේ වගේ ත්‍රේඩ් එකක ඔයා මේ වගේ කථා කළාට පස්සෙ ඔයාගෙ ආගම ගැන වුණත් අනිකුත් අය පහත් විදියට කථා කරන්න ඉඩ තියෙන බව. ඒකට හේතුව වන්නෙත් ඔයාමයි. ඔයාගෙ ආගමට අනිත් අය බණින්න හේතුව ඔයාම වෙන එ‍ක ගැන හිතුවෙත් නෑ නේද?

    Gihi kaale karapu kupaadi wada Mahana Unaama Samawa denna baha..
    A'kama sulu jaatyhikayek karaanam Ada Umbala Uda panala Athi.. :frown:

    ලංකාවෙ නීතියක් තියනවනෙ. ඒකට අනුව එහෙම වැරැද්දක් කරල තියනවනම් නිසි දඬුවම් හම්බුවෙයි. ලංකාවෙ කැලෑ නීතිය නෑ එහෙම හිතෙන හිතෙන කෙනාට ඔන විදියට ඕන දඬුවමක් දෙන්න. අනිත් දේ මෙතනට සුලු ජාති මහ ජාති ප්‍රශ්නයක් කොහෙන් ද ආවෙ? මේ ත්‍රේඩ් එක ඒ ගැන නෙමෙයිනෙ.

    Ehenam ohelage aagame kiyala nadda ape aagamata Banina epa kiyala..
    ohe kiya kiya Innawane oheta muslimla peynna baha kiyala a'ka mona
    kashada wadakda Ehenam ha? nikan baila gahanna epa halo..
    ahinsaka Elakiri eke memeber kenek Lankaawe Map ekak Illuwama Ohe monatharam uda pannada.. gahanu kama hama thana work karanne naha halo maheshla Api Eda Ara memberta Help kare aagam jaati beda balala newei.. :frown:

    ඔයාගෙ ආගමට මෙතන කවුරු හිර බැන්නනම් ඔයා කරන්න ඕන ඒක ආදාල වගකිව යුතු අයට රිපෝට් කරන එක නේද? ඔයාට අදාල කෙනා එක්ක පවුද්ගලික තරහක් හෝ යම් දෙයක් තියනවනම් ඒව පවුද්ගලිකව විසඳ ගන්න එක නේද හොඳ? නැතුව මේ ත්‍රේඩ් එක වෙනත් මාර්ගයක ගෙනයන්න එය යොදා ගැනීම වැරදි ක්‍රියාවක්.
     
    • Like
    Reactions: thm14 and ChuttaFX

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    oya kiyana 2009 case ekai rata hara yana ekai athara sambandayak nathuwa athi. anika e case eka wisadilane.

    lankawen yanne darmapracharana katayuthu walata wenna puluwan. godak hamuduruwaru ehema eka eka awastha waladi rata yanawane.

    ithin rata yana ekai, kalin wisadichcha awulai patalawa ganna onada.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek: ඉතා අපහසුයි , බට් කලොත් පංකාදුයි

    බුද්ධිමත් සංවාදයකට ඒමගින් ඉඩ හැදෙනවා , යන යන තැන පිස්සු ටෝක් දෙන අමනයංව හලලා what do you say ?

    කරන්න පුළුවන්නම් හොඳ දෙයක් තමයි. ඒත් කොහොම ද එහෙම වෙන් කරන්නෙ? ඔන්න ස්පෑමර්ල වගේනම් කොහොමත් අයින් කරන්න පුළුවන්නෙ. ඒත් සමහර අය සමහර ත්‍රේඩ් වලදි හොඳට කථා කරල සමහර ත්‍රේඩ් වල පිස්සු නටනව. ඉතින් ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. අනිත් දේ තමයි එතකොට හැම මෙම්බර් කෙනෙක්වම වර්ග කිරීමකට ලක් වෙන්න වෙනව. දැන් අපි මේ ‍කරන දෙත් මේ ත්‍රේඩ් එකට අදාලව Off Topic නේද? ඒකයි ඒ දේ ප්‍රායෝගිකව අපහසුයි කි‍යුවෙ. :)

    eka tama math me kiyanne.. gazaly awith eka paratam muslim agamak genadala kelin thread eke off topic .. see his replies..

    ඔව් මං ත්‍රේඩ් එක කියවගෙන යද්දි ඒයාගෙ පොස්ට් දැක්ක.

    gazaly
    යකෝ අනිත් ආගම් විවේචනය කරලා අනිත් අය ලවා ****** කුනු හරුපෙන් බන්නවන්න තොට ලැජ්ජ නැද්දා?
    ************* බස්සවයි.

    එයා එහෙම බැන්න කියල ඔයාලත් ඒ තත්වයට වැටෙන්න යන්න එපා. අනිත් ආගම්වලට ඉන්සල්ට් කරන්න එපා.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔයාට අදාල කෙනා එක්ක පවුද්ගලික තරහක් හෝ යම් දෙයක් තියනවනම් ඒව පවුද්ගලිකව විසඳ ගන්න එක නේද හොඳ? නැතුව මේ ත්‍රේඩ් එක වෙනත් මාර්ගයක ගෙනයන්න එය යොදා ගැනීම වැරදි ක්‍රියාවක්.
    oya dannawad meyata mokada math ekka mechara tiyan wayraya menna me thread eke tiyanwa map ekak illana man elakiri apu alutha man anith ayage post kiyawa ea aya kiyapu ekama kuwa.. man echara oka serious hitala neme kuwe.. just said
    apo denna epa... !!!!!!!!!!!!!
    menna mekata mara diga hallak reply karal tibba

    then i said
    me oyaoth ekka katawak ne .. okkkkkkkk oyat kuweth ne.. :frown:

    menna thrad eka
    http://www.elakiri.com/forum/showthread.php?t=111590
    onna oya seen eka tama.. me hamare reply ekatama reason math ekka wayara badan inne.. just think what kind of mentaly he has.. im just samler one to internet those days... balana kochara bayakada kiyala me post eka aurudu dekka wayaraya pasawa pasawa tiyagena tamath mata pahara gahan hati post walin..

    but just look at his comment.. okkma tiyenne jathiya and agama gena.
    man me kohewath ehema thanaka akurakwat dala ne me tread eke. means this map thread wht he is talking
    but meya hama post ekama aurudu dekak tissema meka repeat karawa ma kotiya kuwalu .. man agama adala gattalu
    man attalma ewa dakalath silent hitiya mokada
    menna meka nisa
    Dont argue with the iditios they'll drag you down to their level and beat you with experience ..
    but ada man katawahan inne ne..
    so meka nisa man kuwe modayo ekka no commetns kiyala
    see his reply to that post.. kisima point ekak tiyanwada.?
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරිම කලකිරුන මේවා දැකල
    මේthread එක මම report කරලා දැන් පැය ගණනක් වෙනවා
    තවම නිසි බලධාරීන් ගෙන් පිළිතුරක් නැහැ
    :no::no:

    බිසී වෙන්න ඇති. එහෙම නැත්තම් මේ ත්‍රේඩ් එක ගැන අවධානය යොමු කරල ඇති. මොකද මේ ත්‍රේඩ් එ‍ක තුළ ගොඩක් දේවල් සිදුවෙලා තියන නිසා ඒ දේවල් විශ්ලේෂනය කරල නිසි ක්‍රියාමාර්ග ගන්න වෙලා යනවනෙ. :)