welcome EK
Welcome to Elakiri Family
welcome to elakiri.com..
ඇයි මේ ආව ගමන් කොටුව රතු කරගෙන..
Ekane....
Onna mama nil karala dunna
එක තමා..මේ යාලුවා රතු වෙන්න හෙතුවක් නෑ..
ඔන්න මගෙනුත් රෙප්+..
hey mamath aluth
namuth profile eka hadala godak kal
සාදරයෙන් පිළිගන්නව අපේ එළකිරි පවුලට
එළකිරි එක නියමයිනේ.
ආව ගමන් මෙහෙමත් පිළිගැනීමක්, එළකිරිනේ ....
එළකිරි එක නියමයිනේ.
ආව ගමන් මෙහෙමත් පිළිගැනීමක්, එළකිරිනේ ....

එහෙම තමා සහෝදරයා..මේ එළකිරිය..
එළකිරියත් එක්ක ඔයාට දුර ගමනක් යන්න ලැබෙන්න ඕන.
එළකිරි ඩොට් කොම්
boss.. yes boss da ??
malli meeta kalin elakiri awillama nadda![]()
එළකිරි කිවා
Ela.......
awith thiyenawa ayye ... eth forum ekata awa palaweni wathawa ...
Ai aiye .... ???
