ප.ලි
මම දන්නව දෑන් මන්දබුද්දිකයෙක් ඔන්ලයින් ඉන්නව කියල.... මගෙ රෙප් අඩුකරයි .... මම බය නෑ.....
උඹට පස්සෙ කොමෙන්ට් දාපු කෙනා ඉල්ලන් කාගෙන වගෙ.........
ප.ලි
මම දන්නව දෑන් මන්දබුද්දිකයෙක් ඔන්ලයින් ඉන්නව කියල.... මගෙ රෙප් අඩුකරයි .... මම බය නෑ.....
අනිවා ඒක ඇත්ත..
මෙම්බර්ල්ස්ලා කීප දෙනෙක් ඉන්නවා.හැම වෙලේම රෙප්- දෙන්න බලාගෙන.පාරක් දෙපාරක් inform කරා ඒත් වැඩක් නෑ වගේ දැනුන හින්දා ආයෙ කරන්න ගියේ නෑ..


Ape ehema thoranna kattiyak innwa, member of the month nemei eka ElaKiri Member Awards widiyata yanne. Eka monthly event ekak nemei.GT ayya member of the months seen eka dammoth moko
oya rep walata porakana kattiya ethakota hoda thread ekak wath dai neda...
rep walata thiyena tharageth tikak aduiwei
ara UNP eke leader thorana chande wage GT ayyama kruthyaadikaari mandalayak damma nam hari member of the month ta voe karanna![]()
![]()

Ape ehema thoranna kattiyak innwa, member of the month nemei eka ElaKiri Member Awards widiyata yanne. Eka monthly event ekak nemei.
Ape godak honda members la dan innwa, namuth yam level ekatata wada wadiyen wadak kalama thama e award eka denne. Danata keepadenekma innwa api balamu issarahata egollo karana wada anuwa.![]()

malkawi ayya kiwuwa update karanna hena gemak denna wenawa kiyala

මාත් ඒක පාරක් රිපොට් කරා වැඩක් වුනේ නෑReputation gana prashna modlata ho mata yomu karanna. Ena request pramanaya wadi nisa api sathi keepekata parak thama reputation check karanne. Enisa bad rep ekak kawru hari waradiyata deela thiyanwa kiyala hithanwa nam report karanna. Ewa ikmaninma bari unath yam kalayak athulatha wenas kalla denawa.


Oyage adahas walata saha samajaya hadanna darana parishramayata bohoma sthuthi saha api hamoma ewa agaya karanawa.
Namuth ara sangawila thamange wasiyata anunta mada gahana, aagam beda athi karana computer piti passe hangila fake ID hadan proxy asse indan weerayo wenna hadana aya neethiya gana danumak na, nodanna kamata eka karanne kiyana de sampurna waradi.
Neethiya kese wethath sadacharaya kiyala ekak thiyanwane, anika neethiya ho sadacharaya gana kisima deyak nodannawa nam ai me hangila dawasin dawasa eka eka munu pennan enneAi echchra mahansi wenne?
Machan e pirisa hama deyak ganama awashya pramanayatath wada dannawa namuth thamange kuta abilashayan mudunpath karaganna thama ehema hasirenne.
Ekama kena kiyala hitanne ogollone. Deshapalana katha wala kisima reply ekak nathuwa balan inna pirisa godak wadi katha karana pirisata wada. Namuth egollo reputation pawichchi karanawa.
හැමෝගෙම අදහස් මේ විදියට හැම ත්රෙඩ් එකටම වටෙනව නම් කොච්චර හොඳද?? මම මේ සියිට් එකට ආස වුනේ මේකෙන් එකතුකරගන්න පුලුවන් වෙන දැනුම නිසා..මම පෞද්ගලිකවම දන්නවා ඉස්සර මේ සයිට් එකට ගොඩක් දැනුම බෙදාහදාගත්ත ගොඩක් අය මේ සයිට් එකට එන එක නැවැත්තුවා.. ඒකට හේතුව මේකේ ළඟකදී ඉඳගෙන භාවිතා වෙන ඉතාම පහත් විදියට වචන භාවිතා කරන එක කිව්වොත් හරි.. ඒක කාටවත් බැම්මක් දාල නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි..තමන්ටම හිතිල පාලනය කරගන්න ඕන දෙයක්.. ඒත් මේ වෙලාවෙ කියන්න තියෙන්නෙ, තම තමන්ගෙ අදහස් මොනවා වුනත් ඒව වචන වලට හරවනකොට ඒවා කිසි හිරිකිතයක් නැතුව හැමෝටම කියවන්න පුලුවන් වෙන විදියට ලියන්න කියල..
ඔව් ඉතින් ඒකත් ආතල් වැඩේ..


oka nawathwanna baha machan mona widiyenwath.
hodama wade oka prashnayak kara ganne nathuwa inna eka.![]()
Ekama kena kiyala hitanne ogollone. Deshapalana katha wala kisima reply ekak nathuwa balan inna pirisa godak wadi katha karana pirisata wada. Namuth egollo reputation pawichchi karanawa.
. eth eka karanna puluwan nam karanna. -rep nam kamak naha. eth mun dana comments antha kujithayi.අනිවා බන්..its not a big deal මචෝ..
rep comments filter karanna puluwan kramayak nadda. mama web designing gana nam danne naha. eth eka karanna puluwan nam karanna. -rep nam kamak naha. eth mun dana comments antha kujithayi.




rep comments filter karanna puluwan kramayak nadda. mama web designing gana nam danne naha. eth eka karanna puluwan nam karanna. -rep nam kamak naha. eth mun dana comments antha kujithayi.