එලකිරි හා මන්දබුද්දිකයො

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ප.ලි

    මම දන්නව දෑන් මන්දබුද්දිකයෙක් ඔන්ලයින් ඉන්නව කියල.... මගෙ රෙප් අඩුකරයි .... මම බය නෑ.....

    උඹට පස්සෙ කොමෙන්ට් දාපු කෙනා ඉල්ලන් කාගෙන වගෙ.........
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    අනිවා ඒක ඇත්ත..
    මෙම්බර්ල්ස්ලා කීප දෙනෙක් ඉන්නවා.හැම වෙලේම රෙප්- දෙන්න බලාගෙන.පාරක් දෙපාරක් inform කරා ඒත් වැඩක් නෑ වගේ දැනුන හින්දා ආයෙ කරන්න ගියේ නෑ..

    Ekama kena kiyala hitanne ogollone. Deshapalana katha wala kisima reply ekak nathuwa balan inna pirisa godak wadi katha karana pirisata wada. Namuth egollo reputation pawichchi karanawa.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    GT ayya member of the months seen eka dammoth moko :nerd:
    oya rep walata porakana kattiya ethakota hoda thread ekak wath dai neda...
    rep walata thiyena tharageth tikak aduiwei
    ara UNP eke leader thorana chande wage GT ayyama kruthyaadikaari mandalayak damma nam hari member of the month ta voe karanna ;) :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GT ayya member of the months seen eka dammoth moko :nerd:
    oya rep walata porakana kattiya ethakota hoda thread ekak wath dai neda...
    rep walata thiyena tharageth tikak aduiwei
    ara UNP eke leader thorana chande wage GT ayyama kruthyaadikaari mandalayak damma nam hari member of the month ta voe karanna ;) :P
    Ape ehema thoranna kattiyak innwa, member of the month nemei eka ElaKiri Member Awards widiyata yanne. Eka monthly event ekak nemei.

    Ape godak honda members la dan innwa, namuth yam level ekatata wada wadiyen wadak kalama thama e award eka denne. Danata keepadenekma innwa api balamu issarahata egollo karana wada anuwa. :yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Ape ehema thoranna kattiyak innwa, member of the month nemei eka ElaKiri Member Awards widiyata yanne. Eka monthly event ekak nemei.

    Ape godak honda members la dan innwa, namuth yam level ekatata wada wadiyen wadak kalama thama e award eka denne. Danata keepadenekma innwa api balamu issarahata egollo karana wada anuwa. :yes:

    ah ehenam ela ela :D
    oya gaha mara ganna ewath tikak withara adu wei ethakota..
    GT ayya sigi aye ena ekak na neda :sorry: malkawi ayya kiwuwa update karanna hena gemak denna wenawa kiyala :baffled: :dull:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Reputation gana prashna modlata ho mata yomu karanna. Ena request pramanaya wadi nisa api sathi keepekata parak thama reputation check karanne. Enisa bad rep ekak kawru hari waradiyata deela thiyanwa kiyala hithanwa nam report karanna. Ewa ikmaninma bari unath yam kalayak athulatha wenas kalla denawa.
    මාත් ඒක පාරක් රිපොට් කරා වැඩක් වුනේ නෑ:no::dull:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Oyage adahas walata saha samajaya hadanna darana parishramayata bohoma sthuthi saha api hamoma ewa agaya karanawa.

    Namuth ara sangawila thamange wasiyata anunta mada gahana, aagam beda athi karana computer piti passe hangila fake ID hadan proxy asse indan weerayo wenna hadana aya neethiya gana danumak na, nodanna kamata eka karanne kiyana de sampurna waradi.

    Neethiya kese wethath sadacharaya kiyala ekak thiyanwane, anika neethiya ho sadacharaya gana kisima deyak nodannawa nam ai me hangila dawasin dawasa eka eka munu pennan enne :D Ai echchra mahansi wenne?
    Machan e pirisa hama deyak ganama awashya pramanayatath wada dannawa namuth thamange kuta abilashayan mudunpath karaganna thama ehema hasirenne.

    ඔව් එක ඇත්ත GTRZ , මොකද මම පහු ගිය කාලේ ඒක අත්දැක්ක.ඒ කියන්නේ මොන තර්ක ගෙනාවත් , මොන දේ පහදලා
    දෙන්න හැදුවත්, කකුල ලග වැඩ වැටිලා කිව්වත්, බන් බොලන් භාෂාවෙන් කිව්වත් ඒ මිනිස්සු තේරුම් ගන්නේ නෑ.තමන්ගේම මතේ විතරයි..
    ඒකට නම් මට කිසිම කමක් නෑ, ඒක තමන්ගේ නිදහස, එත් ඒ මිනිස්සු දන්නේ නෑ, තමන් කියන වචන හින්ද තව කෙනෙක්ගේ හිතේ වයිරය
    පිරෙන බවත්, තමන්ගේම ආගම, ජාතිය, රට අනුන් ඉදිරියේ හෑල්ලු වෙන බවත්.අන්න එතැනදී ඔයා ඉදිරිපත් වෙලා විදායක බල
    තල පාවිච්චි කරන්න.ඒ වගේ මිනිස්සු ඕන නෑ එළකිරි ඒකට.එළකිරි ඒකට ගොම අවශ නැනේ.ඔයා මිනිස්සු කරන්නේ නැති
    ජාති අලයක් පෙන්නන්න ඔහේ කියවනවා සිංහල කම් ගැන, ආගම ගැන.එත් එහෙම කියන්නේ හෙළුවෙන් ඉඳන්.අනික් මිනිහගේ ඇදුමේ හිල
    පෙන්නන්නේ තමන්ගේ අගේ නූල් පොටක් වත් නැතුව.අනේ මන්ද ගට් යුද්දයක් තිබ්බ, යන්තන් ඒක ඉවර කර ගත්ත.එත් තම අපේ ය
    ගේම ඉල්ලන ඒක ඇත ඇරලා නෑ.එකයි මේකට හේතුව.අනික තම ඔයා ගොඩක් කගහන්නේ නිකන් A / L වගේ කරන ය.ඒ වයසේදී
    ඕන කොහෙන් හරි case එකක්.එත් ඒ මිනිස්සු කියන කතා වලින් අනික් අයගේ හිත බිදෙනවා.පස්සේ වැරදි තේරුම් ගත්තත් ඉතින් වැඩක්
    නෑ වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.83 උන දේ තේරුම් ගද්දි පරක්කු වැඩි.අවුරුදු 30 ඒවාට වන්දි ගෙව්වා.හැබැයි ඒ නියම වැරදි කාරයෝ නෙවේ.
    ගම වල අහිංසක උදවිය.මම ඕව පිටු ගණන් කියල ඇති, සමහර විට දැකලත් ඇති.එත් ඉතින් මගෙත් සීමාවක් තියනවනේ මචන්.ගහන්න ගහන්න
    වදින එකත් ,වදින්න වදින්න ගහන එකත් මොඩය වෙන හින්ද මම නම් සමු අරන් ඉන්නේ ඔයා මාතෘකා වලින්.එත් ඊයෙත් මම කියෙව්වා මේකේ උන
    දෙයක් දැකල.ඉන්නම බැරුව දැක දැක.

    අර සැගවිල කරන ඒක ගැන යමක්....

    ඒක තමා මෙතන තියන එකම ගැටලුව GT , ඔයාලගේ පැත්තෙන් ඔයාලටත්, අපේ පැත්තෙන් අපිටත්.මුකුත් කියන්න බෑ, Fake බස්සල
    තමන්ගේ අසික්කිත කම පෙන්නනවා.පට්ට කුණුහරප, අනික් මිනිහගේ ගව්රවය බල්ලටම දල talk දෙනවා Proxy අස්සේ හැංගිලා. ආයේ
    හොද එකෙන් ඇවිත් හොද මිනිහ වගේ ඉන්නවා.මේකට තියන විසදුම තමා මචන් මම හිතන විදිහට මේකේ ඉන්න අයව එක එක
    වර්ග වලට බෙදුවම හරි.

    1.කරුණු සම්පාදකයෝ( තාක්ෂණික, අද්යාපනික, විනෝදාත්මක, වගේ)
    2.විචාරක බුද්දියෙන් හෙබි මද්ධ්යස්ත මත දාරීන්.
    3.අනෙකාගේ අදහසට ගරු කරන්නන්.
    4.අනෙකාගේ දුකේදී පිහිට වැන්නවුන්
    5.Jokerla
    6.අන්තර්ජාලයේ පාවෙන්නන්
    7.ජාති වාදී, agam වාදී පිස්සෝ
    8.තම වාසියට කඩේ යන්නෝ

    වගේ.ඔය වගේ පට්ටම ටිකක user කෙනෙකුට තමන්ගේ නම ඉස්සරහින් වැටෙන්න ක්‍රමයක් හැදුවනම් හරි.මොකද කව්ද කැමති
    අර 6 වගේ එකක් දාගන්න. මම දන්නවා මචන් ඔය සීන් ඒක තනිකර දෙකේ පන්තියේ ළමයි හදා ගන්න මැඩම්ල කරන වැඩක් වගේ
    කියල.එත් මෙතන ඉන්න සමහරු හදන්න පුළුවනුත් ඕකෙන් විතරයි.ඕක නිකම් මම කිව්වේ.කරන්න කියල නෙවේ.මොකද වැඩේ හොදයි
    හොද නම්බු ඇති පට්ටම් ටිකක් තිබ්බනම් එත් තියෙන්නේ 5 පස්සේ හරිම සෝචනීය ඒවා ටිකක් අපිට දෙන්න, දෙනවනම්.අන්තිම ඒවා නැතත්
    අර මුල් ඒවා දෙන්න විදිහක් මේකෙත් පටන් ගන්න බලන්න.මොකද මම ගොඩක් UK ෆොරුම් වල ඉන්නවා.ඒවගේ ඔය වැඩේ වෙනවා.
    ඔයත් දැකල ඇති.

    මගේ ලිපි වලට පළිතුරු ලිවීම ගැන ආචාර කරමි.
     
    Last edited:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    හැමෝගෙම අදහස් මේ විදියට හැම ත්‍රෙඩ් එකටම වටෙනව නම් කොච්චර හොඳද?? මම මේ සියිට් එකට ආස වුනේ මේකෙන් එකතුකරගන්න පුලුවන් වෙන දැනුම නිසා..මම පෞද්ගලිකවම දන්නවා ඉස්සර මේ සයිට් එකට ගොඩක් දැනුම බෙදාහදාගත්ත ගොඩක් අය මේ සයිට් එකට එන එක නැවැත්තුවා.. ඒකට හේතුව මේකේ ළඟකදී ඉඳගෙන භාවිතා වෙන ඉතාම පහත් විදියට වචන භාවිතා කරන එක කිව්වොත් හරි.. ඒක කාටවත් බැම්මක් දාල නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි..තමන්ටම හිතිල පාලනය කරගන්න ඕන දෙයක්.. ඒත් මේ වෙලාවෙ කියන්න තියෙන්නෙ, තම තමන්ගෙ අදහස් මොනවා වුනත් ඒව වචන වලට හරවනකොට ඒවා කිසි හිරිකිතයක් නැතුව හැමෝටම කියවන්න පුලුවන් වෙන විදියට ලියන්න කියල..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    ඒක හරි මචො..ගොඩක් අය පාවිච්චි කරන වචන හරිම නින්දා සහගතයි.
    ඒ වගේ වචන පාවිච්චි කරන අය දැනගන්න ඕන අනිත් අයටත් ඒවගේ වචන පාවිච්චි කරන්න පුලුවන් කියලා..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Ekama kena kiyala hitanne ogollone. Deshapalana katha wala kisima reply ekak nathuwa balan inna pirisa godak wadi katha karana pirisata wada. Namuth egollo reputation pawichchi karanawa.

    rep comments filter karanna puluwan kramayak nadda. mama web designing gana nam danne naha:no:. eth eka karanna puluwan nam karanna. -rep nam kamak naha. eth mun dana comments antha kujithayi.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    rep comments filter karanna puluwan kramayak nadda. mama web designing gana nam danne naha:no:. eth eka karanna puluwan nam karanna. -rep nam kamak naha. eth mun dana comments antha kujithayi.

    awulak na ban eka penne apita witharane.anika tika welawane.
    mama nam winsi gen hodata hamadama hagannawa..:(:sorry::baffled::lol: