කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

shehan360

Member
Jun 20, 2008
195
6
0
ඉතින් යකෝ මම කොහොමද තොට කියන්නේ කෙල්ලව ෆිට් කරගන්න විදිය. මොකද උබත් එක්ක කතා කරන්නේ නැද්ද? උබ ෆිට් කරගෙන මට කියපන් මම සෙට් කරලා දෙන්නම්..

NE bun mata kiyahanko kellawa talk ekata set karaganna vidiya. ADo mun ahanne kella lagata gihilla mulinma katha karanne monada?
 

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Aunty කෙනෙක් සෙට් කර ගන්න විදිහ කියල ත්‍රේඩ් එකක් දාපන්කො!
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    "මුලින්ම කියන්න ඕන දකින දකින කෙල්ලට ලව් කරන්නේ නැතිව එක කෙල්ලෙක්ට අවංකව ආදරය කරන්න කියල."


    ඔක නම් ඇත්ත මචො..
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    machan mata kiyan meka
    mama try kala kellekta....
    ahanna kalin eki maat ekka bokkenma hitiye ban...kotinma oni udauwak kala ban.. paw eki :( but mchn ahuwain passe tika tika meki maawa maga arinna gatta..

    dan nam ganan gannet na ban maawa...hena loku seen daanawa ban..
    mama taamat love ban ekita....monada man dan karanna oni mchn.... :( :( :(

    hena upset ban matak wenakotat..shit!! mama hadissi una wadida