(EK Radio)06th of Jan 2011 - Chill with -Mysterious-

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~

ela ela ..4gt t :yes:

rockstar.JPG
122842r9l2jjtjaf.gif
 
May 18, 2010
6,978
210
0
Los Angeles
ඔව්, නේ මහන්සි නම් වෙන්න ඕන තමයි.
ඒ ඉතින් මහන්සි වෙන්නේ ඕපදුප හොයන්න නේ.. :lol:

කොහොම වුනත් කමක් නෑ..
පුලුවන් නම් ඒ වැඩේ දිගටම කරන්න..
ලස්සනට කර ගෙන ගියා ඒ වැඩසටහණ නම්..
:)
hari.. balamuko ;) :)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතන්න දෙයක් නෑ..
    මට නම් පෙන හැටියට නම්.. මිස්ටි කියන්නේ ඔයා ගැන වෙන්න ඇති..
    :lol::P

    අපි ඒ වගේ නෙමෙයි කියල කවුරුත් දන්න නිසා තොප්පි වැටෙන්නෙ නෑ :lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි ඒ වගේ නෙමෙයි කියල කවුරුත් දන්න නිසා තොප්පි වැටෙන්නෙ නෑ :lol::lol:

    ඒහෙම ද.. ?
    කොහොම වුනත්.. මේ කතාව
    හුග දෙනෙක් දන්නේ නෑල්ලු නේ..

    කොහොම කොහොම හරි.. ඒ කතාවත් දැන් එළකිරි එකේ හැම පවුලකටම ආරංචි වුනා නේ..
    :lol::P