(EK Radio)06th of Jan 2011 - Chill with -Mysterious-

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
kohomada danata play una maxxama sinduwa neda:lol:

ya ya ..download krla ipod ekat dagnn one :love::rofl:..danma danwa :rofl::lol::rofl:

rockstar.JPG
122842r9l2jjtjaf.gif
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mona note da meya :D

    දැන් මම සද්දයක් නැතිව හිටියාට..
    රේඩියෝ ව අහගෙනයි ඉන්නේ..

    ලගදි මට එළකිරි ඒකට ත්‍රේඩ් එකක් දාන්න බැරි වුනා..
    ඒ හින්දාම පොඩි කතාවක් ලියාගෙන ඉන්නවා..

    ( මට ඉතින් වේලාවක් ලැබෙන්නේ.. ඕය වගේ කතා ලියන්න මේ වගේ වේලාවල් විතරයි නේ.. :()

    ඒ හින්දායි මම දැන් මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් කරන්නේ නැතිව හිටියේ..
    :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Coollifestyle4you >> mage 31st night eka gena ahala thibba neda ? 31st night celebrate kara otunnakuth daagena Queen wage :D :lol:

    ආහ්, එහෙම ද.. නියමයි නේ..
    කාත් එක්ක ද විනෝද වුනේ... පවුලේ අයත් එක්ක ද ?
    එහෙමත් නැත්නම්.. ස්පෙෂල් කෙනෙක් එක්ක ද ? :eek::P

    අපරාදේ දන්නවා නම්..
    පැපරාසි වගේ පස්සෙන් එන්න තිබ්බා.. :lol::P