laxman hillmi ridi pata kala Sinduwa ona

rasma

Well-known member
  • Dec 11, 2007
    1,146
    37
    48
    Naha machna meka newei mama hoyanne ara adala kiyana ekak tiyenne fm wala ehema yanawa
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Ridi Pata Kala Pa Tudu

    Ridee Paata Kala Paa Thudu


    රීදී පාට කළ පා තුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    විඳින වේදනා මදි මට නගයි චොදනා
    උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
    පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
    බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

    රීදී පාට කළ පා තුඩු පයට පෑගිලා
    නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
    සුමුදු දෙපා තුඩු වල පහස නොදෑනෙනා
    යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

    නොදැන ඔබ එදා මට බැණ වදින්නට ඇති
    ජාති ජති වත් තරහක් මගේ නම් නැති
    එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
    සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි

    -
    ලක්ෂ්මන් හිල්මි


    http://www.mediafire.com/?2112a76aa1bsd8k
    http://www.mediafire.com/?ymjwoh2wzmf


     
    Last edited: