laxman hillmi ridi pata kala Sinduwa ona ( habai slow version eka)
R rasma Well-known member Dec 11, 2007 1,146 37 48 Jan 7, 2011 #1 laxman hillmi ridi pata kala Sinduwa ona ( habai slow version eka)
rotiya Member Feb 18, 2008 15,188 107 0 ~> R0CKC!TY KURUN3G4L4 <~ Jan 7, 2011 #3 album version 1da? musical 1 da ?
R rasma Well-known member Dec 11, 2007 1,146 37 48 Jan 7, 2011 #4 Machan slow beat ekakin kiyana ekak tiyenne
sitharaJAYA Well-known member Jul 20, 2006 1,072 178 63 Jan 7, 2011 #5 rasma said: laxman hillmi ridi pata kala Sinduwa ona ( habai slow version eka) Click to expand... PM me i will give the one i have
rasma said: laxman hillmi ridi pata kala Sinduwa ona ( habai slow version eka) Click to expand... PM me i will give the one i have
rotiya Member Feb 18, 2008 15,188 107 0 ~> R0CKC!TY KURUN3G4L4 <~ Jan 7, 2011 #6 rasma said: Machan slow beat ekakin kiyana ekak tiyenne Click to expand... idapan dennan
rotiya Member Feb 18, 2008 15,188 107 0 ~> R0CKC!TY KURUN3G4L4 <~ Jan 7, 2011 #9 menna machan slow beat thama yanne Ridee pata - Laxman Hilmi http://www.fileserve.com/file/pGV3Wk5
R rasma Well-known member Dec 11, 2007 1,146 37 48 Jan 7, 2011 #10 Naha machna meka newei mama hoyanne ara adala kiyana ekak tiyenne fm wala ehema yanawa
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jan 7, 2011 #12 lassana sinduwak
Akila DJ Junior member May 15, 2008 213 13 18 කොළොංතොට Jun 2, 2011 #13 Ridi Pata Kala Pa Tudu Ridee Paata Kala Paa Thudu රීදී පාට කළ පා තුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා විඳින වේදනා මදි මට නගයි චොදනා උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා රීදී පාට කළ පා තුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා සුමුදු දෙපා තුඩු වල පහස නොදෑනෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා නොදැන ඔබ එදා මට බැණ වදින්නට ඇති ජාති ජති වත් තරහක් මගේ නම් නැති එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි - ලක්ෂ්මන් හිල්මි http://www.mediafire.com/?2112a76aa1bsd8k http://www.mediafire.com/?ymjwoh2wzmf Last edited: Jun 2, 2011
Ridi Pata Kala Pa Tudu Ridee Paata Kala Paa Thudu රීදී පාට කළ පා තුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා විඳින වේදනා මදි මට නගයි චොදනා උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා රීදී පාට කළ පා තුඩු පයට පෑගිලා නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා සුමුදු දෙපා තුඩු වල පහස නොදෑනෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා නොදැන ඔබ එදා මට බැණ වදින්නට ඇති ජාති ජති වත් තරහක් මගේ නම් නැති එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි - ලක්ෂ්මන් හිල්මි http://www.mediafire.com/?2112a76aa1bsd8k http://www.mediafire.com/?ymjwoh2wzmf
H Harsha747 Member Aug 9, 2012 1 0 0 Aug 9, 2012 #14 Song Plz machanla MATA RIDI PATA KALA SLOW BEAT SONG EKA HOYALA DENNEKOO PLZZZ