Shall we play ;) + GF & C ++

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ


    අපි සෙල්ලම් කරමු ද ?


    cat_01.jpg



    ඇයි ඔයාට බෑරි ද ? මාත් එක්ක සෙල්ලම් කරන්න


    cat_02.jpg




    අපි හැංගි මුත්තං සෙල්ලම් කරමු ද එහෙම නැත්නම්


    cat_03.jpg




    ඔව්, මම දන්නවා ඔයාට පාලුයි කියලා.
    බය වෙන්න එපා ඔයා ලග මම ඉන්නවා නේ.



    cat_04.jpg