අවුරුද්ද අප්සෙට් නෙමෙයි කරපු වැඩේ හෝ කරපු විදිය අප්සෙට ඇති. හැබැයි ඕක හිත හිතා හිටියොත්නම් අවුරුද්දම අප්සෙට් වෙයි තමයි. ඊළඟට කරන වැඩේ හොඳට කරන්න පුළුවන් වෙයි![]()
Unrelease one kollo.
unreleased nam sry dot com 
rock eka newee.. ara issella play wuna eka ban.. ara indian tabla beat ekak thibbe ekaunreleased nam sry dot com
![]()

ඔව් අයියේ..ට්රයි කරනවා මම..
එළ. හිතන්නෙ නැති දේවල් වෙන එකේ ට්රයි කලොත් සමහර දේවල් වෙන්නත් පුළුවන්නෙ.
වැඩ දෙක තුනක්ම අබිලික් උනානේ.....බලමු දිගටම ඔහොම වෙයිද කියලා