2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අද රේඩියෝ එක ගෙනාවට ස්තුතියි තරිඳු...කට්ටිය අඩු වුනාට ඊළඟ වතාවේ ආපහු කට්ටිය එයි.
    එහෙනම් ඔක්කොටම සුභ රාත්‍රියක් පතන්නේ ඩෝඩෝ සමගින් සදනී මෙනෙවියයි....
    ජය වේවා.
    :love::love::love::love:

    රේඩියෝ එක තියන දවස කලින් කියන්න​.(දවසකට විතර කලින්වත්) එතකොට ගොඩක් අයට සෙට් වෙන්න පුළුවන්.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    තරිදුවා සින්දු දෙනවා අපි ඉල්ලු ..............සැනින්
    ගුරුදා අටට අප ඇදෙනවා අසුරු ............සැනින්
    ඩෝඩෝ සදනි පැණිහඳ ගත කරන .........සැනින්
    මතු වැජඛෙන්න අපේ තරිදුගේ සිහින ......සැනින්
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නිව් කපල් :love:

    tc6-JZY4ssss.jpg

    ඩොඩෝ සදනිගේ ගවුම අස්සෙ මොකද කරන්නෙ:P