API JOKE KATHAWAK HADAMU Daaaaaaa??

macbac90

Member
Jan 8, 2011
185
22
0
dawasak manussayek kalayak madin gamanak yanna patan gaththalu.ohoma yanakota minihage issarahata enawa sinhayek :shocked:


meka kiyawana eka ilagata unade liyapalan eka balana eka ethanin patagena liyapan:lol::lol::lol:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    dawasak manussayek kalayak madin gamanak yanna patan gaththalu.ohoma yanakota minihage issarahata enawa sinhayek :shocked:


    meka kiyawana eka ilagata unade liyapalan eka balana eka ethanin patagena liyapan:lol::lol::lol:
    සිංහයා ඉස්සරහින් ඇවිල්ලා මනුස්සයා පහු කරගෙන ගියාලු..මනුස්සයා උගේ ගමන ගියාලු... ඊට පස්සෙ සිංහයයි මනුස්සයයි දෙන්නම සතුටෙන් ජීවත් උනාලු:lol::lol::lol:
     

    macbac90

    Member
    Jan 8, 2011
    185
    22
    0
    thawa aurudu 10 kin withara sinhayai minihai aye kaledi hambaunalu sinhayata dan babala dennailu :rofl::rofl:
    manussaya thama badalath nalu:lol::lol:
     

    WAMI7

    Member
    Dec 3, 2010
    821
    82
    0
    සින්හයාව දැකපු මිනිහා සින්හයාට තමා ලග තිබු වතුර ටිකක් දුන්නලු සින්හයාට ආදරෙ හිතිල මිනිහව බිම දගෙන ලෙව කැවාලු.මිනිහාට තරහ ගිහිල්ල සින්හයාව සපා කැවා.
     

    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    එතකොට ගහක් උද හිටපු රිලවෙක් මිනිහගේ අගට චු කරලු
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    චූ නාගෙන මිනිහා කැලෙන් එලියට එනවා.... මිනිහගෙ පස්සෙන් සිංහයත් අවා,
    එත්.......... ඒ අවෙ සිංහයමද?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    harila baladdi uu nariyek lu
    හැරිල බලපු මිනිහා කල්පනා කරනවා සිංහයට මොකද උනෙ කියාලා
    බැලින්නම් කැලෙට එක්ක ගිය සිංහයා බලු වෙලා
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    සතුටට පත් බල්ලයි මිනිසායි සතුටින් ගෙවල් වලට ගියාලු....ඉන් පසු ඒ දෙන්නම සන්තොසෙන් ජීවත් උනාලු...... :D :D
     

    bancha

    Member
    Oct 7, 2010
    37
    1
    0
    සිංහයයි මිනිහයි කැලේ කඩෙන් ප්ලේන්ටි 2 බීලා දුකෙන් වෙන්වෙල ගියලු. බිල ගෙව්වෙ සිංහයලු.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    balla dawasak haiyen buranakota
    මේ විදිහට බල්ල බුරනව.... මේ සද්දෙ ඇහිල පාර දිග ඇවිදගෙන ගිය බැල්ලියක් ඒ පැත්තට සේන්දු වෙනව.... ඔන්න ඔය අතරෙ... මෙන්න මේ වගේ සිද්දියකුත් සිද්ධ වෙනව....
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මේ විදිහට බල්ල බුරනව.... මේ සද්දෙ ඇහිල පාර දිග ඇවිදගෙන ගිය බැල්ලියක් ඒ පැත්තට සේන්දු වෙනව.... ඔන්න ඔය අතරෙ... මෙන්න මේ වගේ සිද්දියකුත් සිද්ධ වෙනව....

    මේ කතාව කියපු එලදෙන්කුට වතිලය ගෙන හිත ඇතිවුනලු... පස්සේ උගේ ගෙදර ගිය ලු.. :lol: :lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම ඉස්සෙල්ල කියපු අර බලු වෙච්ච සිංහයා:angry::frown:
    මට -rep දිලා:lol::lol::lol:
    ElaKiri Community - User Control Panel.jpg