SLT Gonna Stop Unlimited Package ??

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    SLT - unlimited download නව පැකේජ දීම නවතයි

    SLT BroadBand සේවාවේ සියලුම අසීමිත ඩවුන්ලොඩ් පැකේජ නුදුරු අනාගතයේ දීම අක්‍රීය කිරීමට සිදුවන බව එම සමාගමේ අතිශය විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම ක්‍රියා පටිපාටිය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝගයක් අනුව සිදුවන්නක් බව තවදුරටත් එම ආරංචිමාර්ග තවදුරටත් හෙළිකරයි. ඒ අනුව දැනටමත් එම සමාගම විසින් නව අසීමිත ඩවුන්ලොඩ් පැකේජ ලබා දීම නවතා ඇති අතර ඒ වෙනුවට අලුතෙන්ම හදුන්වා දී ඇති සහ පැරණි සීමිත ඩවුන්ලෝඩ් පැකේජ ලබාදීම සිදුකරමින් සිටියි.

    දැනට අසීමිත ඩවුන්ලෝඩ් පැකේජ භාවිතා කරන පාරිභෝගිකයන්හට ඉදිරි කාලයේදී තම අභිරුචිය අනුව සීමිත ඩවුන්ලෝඩ් පැකේජ කරා යාමට සිදුවන බවද එම අරංචිමාර්ග සඳහන් කර සිටියි.

    source - http://www.lankacnews.com/sinhala/i...ited-downlord-&catid=1:latest-news&Itemid=269

    :shocked::shocked: :angry::angry:

    I don't think this is true but anything can happened

    Wonder Of Asia isn't it ? :lol:
     
    billgate

    Junior member
  • Oct 28, 2010
    209
    24
    18
    මම දන්නා තරමින් එහෙම එකක් නම් නැහැ .උන් අලුතෙන් පැකේජ ටිකක් දුන්නා .
    අන්ලිමිටඩ් නැති කරනවා කියලා නැහැ
    බ්ලොග් කාරයෝ තමා ඔය කෙප්ප කෙලින්නේ traffic එක වැඩි කරගන්න
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මම හිතන්නේ ඔය වැඩේ ලගදිම වෙවි කියලා
    මොකද උන් අන්ලිමිට් කනේක්ෂන් දැනටම ස්ලෝ කරලා
    උන් කියන්නේ ස්පිඩ් එක ඔනිනම් අලුත් පැකේජ් වලට යන්න කියලා
    වෙන කරන්න දෙයක් නැ
    අන්ලිමිට් කනේක්ෂන් තියෙන අයට අලුත් පැකේජ් එකට යනවා ඇරේන්න:(
    පර වැඩක් මේක
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ban ara ehenam unge site eke thiyenne thama eka wenas karala naha ne ban

    http://www.slt.lk/broadband/package_f.html

    Package Name Speeds (Download/ Upload) Package Features Free Usage (MB per month) Startup Fee
    (Rs.)
    Monthly Rental (Rs.) Email Accts(On request)
    Home 512Kbps/ 128Kbps Dynamic
    IP Unlimited 1000 1600 01 Free
    Xcite 1Mbps/ 256Kbps Dynamic
    IP Unlimited 1000 2900 01 Free
     
    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    33
    ganemulla
    Wonder Of Asia thama.bayawenna epa danata deelathiyana unlimited package limite karanna baha.neethiyen awasara naha machan.SLT ekata naduwakuth dalalu thiyenne.
     
    gama22

    Well-known member
  • mage giya masa dekama me ballo speed limi karala thibbe 100-150 Kbps /576 awe eth dan reset karala dan speed eka
    1107686465.png

    :growl::growl::growl::angry::angry::angry::angry: Munge FUP case eka atha thamai ballo. D/L karanakota tikak parisamen karapalla wena ganna kiyala hoda magulakuth neha ne balapuwama
    URL%5D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    oka boru kathawak. deela thiyena unlimited connections walata kisima deyak karanna baha.adugane speed limit karannawath baha. mokada ape contract eke ehema kiyala nahane. baya wenna epa. ekko slt eka international backbone eka wadi karai naththan speed limit karanna gihin custermersla nathi karagani. habai kollane speed limt karala kiyala slt eken ubalata kiwwoth baya wenna epa. ubalata leagal actions ganna puluwan.mama nam slt eke unta hoda talk ekak dunna .mama maseta 300 gb walata wadiya download karanwa.kisima awlak une naha eeta passe. tikak konda pana athuwa kiyapalla.naththan slt eke un ape oluwata athahodanna enawa:growl:
     
    gama22

    Well-known member
  • oka boru kathawak. deela thiyena unlimited connections walata kisima deyak karanna baha.adugane speed limit karannawath baha. mokada ape contract eke ehema kiyala nahane. baya wenna epa. ekko slt eka international backbone eka wadi karai naththan speed limit karanna gihin custermersla nathi karagani. habai kollane speed limt karala kiyala slt eken ubalata kiwwoth baya wenna epa. ubalata leagal actions ganna puluwan.mama nam slt eke unta hoda talk ekak dunna .mama maseta 300 gb walata wadiya download karanwa.kisima awlak une naha eeta passe. tikak konda pana athuwa kiyapalla.naththan slt eke un ape oluwata athahodanna enawa:growl:

    uba kiyana talks okkoma mamath dunna ban mata anthimata katha karapu ekata mama configure karana widihath igannuwa barima thana owa ekak wath harigiye neha. uba kiyana de hari eth dan lankawe neethiyak kiyala deyak neha ne :no::no:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    barima unoth lankabell wimax hari dialog wimax walata hari maru wemu.dialog wimax gananam mama danne naha.habai lankabell wimax nam patta kiyala hamoma kiyanawa. :confused:
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    kathawa eththa. unlimited packages walatath api dannema nethuwa FUP dala thiyenne. 512 ekata monthly 8GB.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    boru ban. ehema unoth minissu slt ekata nadu dai, ara slt ekata eka sarayak nadu dala kela une mathakada?

    මාත් හිතනවා ඕක බොරුවක් කියල ඒත් මතකනේ අවම ගාස්තුව රුපියල් 2 කලාට Airtel එකෙන් දාපු නඩුව පරාද උනා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මම හිතන්නේ ඔය වැඩේ ලගදිම වෙවි කියලා
    මොකද උන් අන්ලිමිට් කනේක්ෂන් දැනටම ස්ලෝ කරලා
    උන් කියන්නේ ස්පිඩ් එක ඔනිනම් අලුත් පැකේජ් වලට යන්න කියලා
    වෙන කරන්න දෙයක් නැ
    අන්ලිමිට් කනේක්ෂන් තියෙන අයට අලුත් පැකේජ් එකට යනවා ඇරේන්න:(
    පර වැඩක් මේක

    පව් අර Internet Cafe කාරයෝ උන්ට වැලේ වැල් නැතිවෙනවා connetion limit කලොත්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ban ara ehenam unge site eke thiyenne thama eka wenas karala naha ne ban

    http://www.slt.lk/broadband/package_f.html

    Package Name Speeds (Download/ Upload) Package Features Free Usage (MB per month) Startup Fee
    (Rs.)
    Monthly Rental (Rs.) Email Accts(On request)
    Home 512Kbps/ 128Kbps Dynamic
    IP Unlimited 1000 1600 01 Free
    Xcite 1Mbps/ 256Kbps Dynamic
    IP Unlimited 1000 2900 01 Free

    දැනට නෙමෙයි බන් ඉස්සරහට Limit කරයි කියල තමයි කියන්නේ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    oka boru kathawak. deela thiyena unlimited connections walata kisima deyak karanna baha.adugane speed limit karannawath baha. mokada ape contract eke ehema kiyala nahane. baya wenna epa. ekko slt eka international backbone eka wadi karai naththan speed limit karanna gihin custermersla nathi karagani. habai kollane speed limt karala kiyala slt eken ubalata kiwwoth baya wenna epa. ubalata leagal actions ganna puluwan.mama nam slt eke unta hoda talk ekak dunna .mama maseta 300 gb walata wadiya download karanwa.kisima awlak une naha eeta passe. tikak konda pana athuwa kiyapalla.naththan slt eke un ape oluwata athahodanna enawa:growl:

    ඇයි බන් උන් කියල තියනවා නේද Terms & Conditions උන්ට කැමති වෙලාවක වෙනස් කරගන්න පුළුවන් කියල
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    mage giya masa dekama me ballo speed limi karala thibbe 100-150 Kbps /576 awe eth dan reset karala dan speed eka
    1107686465.png

    :growl::growl::growl::angry::angry::angry::angry: Munge FUP case eka atha thamai ballo. D/L karanakota tikak parisamen karapalla wena ganna kiyala hoda magulakuth neha ne balapuwama
    URL%5D

    ගන්න කියල ඉතුරුවෙන එකම Connetion එක Airtel Impression එකත් දන නවත්තල