SLT - unlimited download නව පැකේජ දීම නවතයි
SLT BroadBand සේවාවේ සියලුම අසීමිත ඩවුන්ලොඩ් පැකේජ නුදුරු අනාගතයේ දීම අක්රීය කිරීමට සිදුවන බව එම සමාගමේ අතිශය විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම ක්රියා පටිපාටිය ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝගයක් අනුව සිදුවන්නක් බව තවදුරටත් එම ආරංචිමාර්ග තවදුරටත් හෙළිකරයි. ඒ අනුව දැනටමත් එම සමාගම විසින් නව අසීමිත ඩවුන්ලොඩ් පැකේජ ලබා දීම නවතා ඇති අතර ඒ වෙනුවට අලුතෙන්ම හදුන්වා දී ඇති සහ පැරණි සීමිත ඩවුන්ලෝඩ් පැකේජ ලබාදීම සිදුකරමින් සිටියි.
දැනට අසීමිත ඩවුන්ලෝඩ් පැකේජ භාවිතා කරන පාරිභෝගිකයන්හට ඉදිරි කාලයේදී තම අභිරුචිය අනුව සීමිත ඩවුන්ලෝඩ් පැකේජ කරා යාමට සිදුවන බවද එම අරංචිමාර්ග සඳහන් කර සිටියි.
source - http://www.lankacnews.com/sinhala/i...ited-downlord-&catid=1:latest-news&Itemid=269

I don't think this is true but anything can happened
Wonder Of Asia isn't it ?