Gangodawila soma himi apawath kireema

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
අවවාදයයි! මෙය නැරබීමෙන් පසු විනීතව කොමෙන්ටුවක් දමා යන්න.ගහ මරා ගැනීම නොකළ යුතුවේ.තොරතුරක් ඇත්නම් පොලීසියට කියන්න.උබල මෙතන ගහ මරාගත්තොත් GTRZ මාව බෑන් කරාවි.එහෙම උනොත් සත්‍ය හෙළිදරවු කිරීමට සිටින තවත් එක පුද්ගලයෙක් එළකිරි එකට අහිමි වේවි.මෙහි කිසිදු ජාතිවාදයක් ආගම් වදයක් නොගාවා ගන්න.මෙය සිදුවූ සත්‍ය සිදුවීමකි..............................................

අබිරහස් අපවත් කිරීම

yJVxR.jpg

IwygV.jpg

qXn5c.jpg

9rCeg.jpg

6VqjE.jpg

RpsX3.jpg

tE2nJ.jpg

VjuY5.jpg

LUvaR.jpg

Vf9Aq.jpg

c4kJn.jpg

KMOpc.jpg

IPXxC.jpg

XGJsu.jpg

zoTfB.jpg

4qpIp.jpg

UyV0D.jpg

bUB0U.jpg

WnDXZ.jpg

DgcZu.jpg

ioQWf.jpg

mYGeM.jpg

hwzvW.jpg

hnGhd.jpg

BGK6k.jpg

UezyD.jpg

kCj73.jpg

Mkv82.jpg

g4QXm.jpg

rgy7k.jpg

XIQuS.jpg

O4nDU.jpg

n4ZRa.jpg

aRBNG.jpg

qxsBw.jpg

gNZrx.jpg

N8Ji7.jpg

 

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    owa ta uththara denna thama hela urume kattiyawa path karala yauwe me rate minissu. oke printout 1k aran unta yawapan.unta dan soma hamuduruwo kiyanne kauda kiyalawath mathakada dan naa.
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    APE HAMUDURUWO

    අති පුජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවන්ව අපිට අහිමි කළා...
    මේ අපරධය ගැන කතා කරන්න කව්ද? ඉන්නේ
    ඡදන්දේ කලෙට ජනතව ගොනාට අන්දන එවුන්???කොහෙද දන්නේ නෑ...උන් මෙවට බුදි..:frown:


    අපේ රටට අමිල සේවයක් උන්වහන්සේ එටුකලා.බෞද්ධ අපේ ඇස් පෑදු උනවහන්සේට අනේකවාරයක් පින් සිද්ද වෙන්න ඕනේ!!!

    සියලු දෙනගෙන් මාත් ඉල්ලන්නේ මේකත් ජාතිවදය අවුසනව කියලා විකර නටන්නෙ නැතිව තමුන්ගේ අදහස් විනීත ලෙස දක්වන්න කියලා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක අර හෙළ කරුමය හොරු සෙට් එකට යවපන් මචන්. අපේ සාසනෙත් වවාගෙන කනවා. දැන් පොරවලට මතකත් නෑ සෝම හාමුදුරුවෝ ගැන. අඩුම ගැනේ එක ගැන කතාවක් වත් කරනවද? අනේ අම්මපා.
    :growl::growl::growl::growl:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    me apawathkirimata sambanda parayek thama kotalawalaya....
    u den ewata widonawa.... but wedak ne ne.. ape soma hamuduruwo nethi wela iwarai :(
     

    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    6,7 photos wala inna minissuth a photo ekata edit karala dala thiyenne, 10,11,12 inna cameraman wath edit karala apply karala thiyenne, me photos wala widihatanam me serama edit. me photo gaththa links thiyeda???? thiyenam pls.. kese wethath me de minimerumak nam soba darmaya melowedima eeta daduwam dei...
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සෝම හාමුදුරුවො ඝාතනය කරන්න කුමන්ත්‍රණ කරපු
    පරයො වගේම ජරා දෙශපාළුවොත් තවම ඉන්නවා.ඉන් එකෙක් තමයි බොඩි එක ගේනකොට එයාර්පෝර්ට් එකට ගිහින් මුදුනා වෙන්න දැඟළුවෙ.
    චන්ද්‍රිකා බොරුවට කොමිසමක් පත් කලා.
    මිනීමරුවො මූලධර්මවාදය පතුරමින් තවම යොහෝවාට බිලි එකතු කරනවා.
    මේතරම් දේවල් දැනගෙන හිටිය අපේ සෝම හාමුදුරුවෝ
    මේ කපටි මිනීමරුවන්ගේ ඊනියා සම්මානය ගන්න කේ.ජී.බී. ගුහාවට යන්න තරම් නොදැනුවත් වුණේ අපෙම කරුමේට වෙන්න ඇති.
    සෝම හාමුදුරුවන්ගෙ අඩුව පුරවන්න හිමි නමක් බුදු දහමේ නාමයෙන් පහල වුණොත් උන්වහන්සේව රැක ගන්න
    එක අපේ යුතුකමක් වේවි.
    ඒ වගේම එක එකාගෙ සාක්ෂි කාරයො කියාගෙන ගෙයින්ගෙට එන ආගම් බිස්නස් කාරයන්ට විරුද්ධව කොස්ස අතට ගන්න කාලය ඇවිත් තියෙන්නේ.