සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machine එක අනුව වෙනස් වෙනවා, සාමාන්‍යයෙන් විනාඩි 40-පැයක් වගේ යනවා මම දීලා තියෙන එකේ

    ela ela..thawa deyak..sinhala subtitle type karaddi wijesekara keyboard eka use karanna berida??? (w for a) :no::no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ane machan,,thawa deyak...sorry karadara karanawa nam, encode weddi progress eka pennanne nedda ??? time remaining ehema...mata mona magulakwath pennanne nehe..
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ela ela..thawa deyak..sinhala subtitle type karaddi wijesekara keyboard eka use karanna berida??? (w for a) :no::no:

    පුළුවන්, මම මෙතන දාලා තියෙන්නේ unicode වලට, දැන් standard භාවිතය නිසා..
    විජේසේකර එකට notepad එකේ කොටු කොටු ආවොත් font එක වෙනස්වෙන නිසා.
    නැත්නම් වැඩකරනවා..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    පොඩි ගැටලුවක් තියනවා උදව් කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ... දන්නවනම් මේකට විසදුමක් කියන්න....
    මම දාපු සිංහල උපසිරැසි file එක පරිගනකයේදි චිත්‍රපටය බලද්දි නම් හොදටම පෙනවා.ඒත් pen එකකට දාලා USB එකෙන් dvd player එකකට දාලා බලද්දි එවා එකේ පෙන්නේ කොටු වගේ නැත්නම් අමුතුම විදියකට.එක මග හරවගෙන බලන්න විදියක් තියෙයිද දන්නේ නෑ නේද?
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පොඩි ගැටලුවක් තියනවා උදව් කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ... දන්නවනම් මේකට විසදුමක් කියන්න....
    මම දාපු සිංහල උපසිරැසි file එක පරිගනකයේදි චිත්‍රපටය බලද්දි නම් හොදටම පෙනවා.ඒත් pen එකකට දාලා USB එකෙන් dvd player එකකට දාලා බලද්දි එවා එකේ පෙන්නේ කොටු වගේ නැත්නම් අමුතුම විදියකට.එක මග හරවගෙන බලන්න විදියක් තියෙයිද දන්නේ නෑ නේද?

    hardcoded, encode කරලාද ප්ලේයර් එකෙන් බැලුවේ...?
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    hardcoded, encode කරලාද ප්ලේයර් එකෙන් බැලුවේ...?

    hardcoded කලේ නම් නෑ sub file එකයි movie එකයි පෙන් එකට දාලා තමයි බැලුවේ.ඉංග්‍රිසි file නම් එහෙම දාලා බලපුවම පේනවා..එත් සිංහල එවා නම් වැඩ කරන්නේ නෑ නේ :no:...
    dvd එකකට write කරල බැලුවමත් මේ වැරද්දම එයිද දන්නේ නෑ නේ?:dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    hardcoded කලේ නම් නෑ sub file එකයි movie එකයි පෙන් එකට දාලා තමයි බැලුවේ.ඉංග්‍රිසි file නම් එහෙම දාලා බලපුවම පේනවා..එත් සිංහල එවා නම් වැඩ කරන්නේ නෑ නේ :no:...
    dvd එකකට write කරල බැලුවමත් මේ වැරද්දම එයිද දන්නේ නෑ නේ?:dull:

    ප්ලේයර් unicode සපෝට් කරන්නේ නෑ..
    කන්වර්ට් කරන්න වෙනවා, hardcoded කරලා එතකොට පේන්නේ...
    ඉංග්‍රීසි ලතින් වගේ සුළු ප්‍රමාණයකට විතරයි ප්ලේයර් වැඩකරන්නේ..
    කන්වර්ට් කරන්න DVD-Video විදිහට:)
     
    එතකොට hardcoded කරන්නේ නැතුව DVD තැටියකට චිත්‍රපටයයි උපසිරැසි write කලොත් පෙන එකක් නැති වෙයිද? වෙළද පොලේ දැන් විකුනන එවානම් hardcoded කරන්නේ නැතුව දාපු DVD දැන් එවගේ සිංහල උපසිරැසි on off කරන්නත් පුලුවන්.මමත් ඒ විදියට කරන්න බැලුවේ.එත් මේ තියන විදියට එක කරලා බලන්න බය හිතුනා
     
    :baffled:
    හරියටම දන්නේ නෑ, උපසිරැසි on off කරන්න හදන්නේ කොහොමද කියලා..
    මෙහෙම කරන්න,
    Nero Vision වලින් DVD-Video විදිහට හදන්න ඒකට හදපු සිංහල සබ් එක දෙන්න..
    ඒකෙන් පුළුවන් වෙයි on off කරන්න..
    මමත් කරලා බලන්න ඕනා,
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    :baffled:
    හරියටම දන්නේ නෑ, උපසිරැසි on off කරන්න හදන්නේ කොහොමද කියලා..
    මෙහෙම කරන්න,
    Nero Vision වලින් DVD-Video විදිහට හදන්න ඒකට හදපු සිංහල සබ් එක දෙන්න..
    ඒකෙන් පුළුවන් වෙයි on off කරන්න..
    මමත් කරලා බලන්න ඕනා,

    මම නම් ConvertXtoDVD 4 එක තමයි පාවිච්චි කරන්නේ...එකට අපිට ඔන video file එකයි subs file තොරලා දුන්නම dvd menus සේරම හැදිලා DVD Video එකක් DVD write වෙලා එනවා... මම සාමාන්‍යයෙන් download කරන films write කරගන්නේ එක පාව්ච්චි කරල තමයි....
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම නම් ConvertXtoDVD 4 එක තමයි පාවිච්චි කරන්නේ...එකට අපිට ඔන video file එකයි subs file තොරලා දුන්නම dvd menus සේරම හැදිලා DVD Video එකක් DVD write වෙලා එනවා... මම සාමාන්‍යයෙන් download කරන films write කරගන්නේ එක පාව්ච්චි කරල තමයි....

    ඒකේ කොහොමද දන්නේ නෑ, බලන්න ට්‍රයි එකක් දාලා..
    image එකක් ගහන්න, ඒක හරියට ආවොත් DVD එකට දාන්න පුළුවන්නේ:)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඒකේ කොහොමද දන්නේ නෑ, බලන්න ට්‍රයි එකක් දාලා..
    image එකක් ගහන්න, ඒක හරියට ආවොත් DVD එකට දාන්න පුළුවන්නේ:)

    ඔව් මම blanck dvd එකක් ගෙනල්ලා try කරලා බලනවා...වැඩේ හරි ගියේ නැත්නම් රු30 අලාබයක් විතරයිනේ වෙන්නේ.මම හෙට කරලා බලලා කියන්නම්.උපසිරැසි on off විදියට දැම්මම කොහොමත් හොදයිනේ.දැන් කඩවල විකුනන්න තියන හුගක් ඒවා එහෙමයි.පුලුවන්නම් එකක් අරගෙන බලන්න... :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔව් මම blanck dvd එකක් ගෙනල්ලා try කරලා බලනවා...වැඩේ හරි ගියේ නැත්නම් රු30 අලාබයක් විතරයිනේ වෙන්නේ.මම හෙට කරලා බලලා කියන්නම්.උපසිරැසි on off විදියට දැම්මම කොහොමත් හොදයිනේ.දැන් කඩවල විකුනන්න තියන හුගක් ඒවා එහෙමයි.පුලුවන්නම් එකක් අරගෙන බලන්න... :)

    බලන්නකෝ, මමත් හෙට බලන්නම්, ක්‍රමයක් හරි ගියොත් කියන්න:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan, hardcoded karala sinhala subtitle demmama "????????? ??????" enawa.. ei machan ehema wenne??? mokakda awula...???