yako munta lajja nathi hati

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ශිහාන් නුවර ප්‍රසිද්ද බාලිකා පාසලකට ගිය වෙලේ පාසෑල්නිල අදුම උස්සල කලවා වල හා පපු ප්‍රදේශයේ අත්සන් ගහගත්තු රටක .... ඔය දේවල් ගෑන වෑඩිය හිතන්න එපා...
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ශිහාන් නුවර ප්‍රසිද්ද බාලිකා පාසලකට ගිය වෙලේ පාසෑල්නිල අදුම උස්සල කලවා වල හා පපු ප්‍රදේශයේ අත්සන් ගහගත්තු රටක .... ඔය දේවල් ගෑන වෑඩිය හිතන්න එපා...

    අපේ රටේ කෙල්ලෝ බුධිමත් ෂෙහාන් pns නේ කොහෙපෙන්නුවත් මොකක් වත් කොරන එකක් අයි බන්
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    machan samaharak wita uba danne netuwa eti last election 1edi polonnaruwa sandanayata 4 seats eddi unp 1 gatte 1 seat witarai
    den e seat 1t unp 1ta ne mokada e dinapu kenat den sandane enne
    den unp 1ta ho wenath kisima party 1kata polonnaruwa etule balayak ne
    etakota president polonnaruwata awama ohoma piliganna 1 weradida?????
    anika e ape naayakaya neda????
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    රටේ නායකයා අවාම මිනිස්සු එයාව පිලිගන්න එවිත් කතා කරන එකේ වැරැද්ද මොකක්ද හැබෑටම ? එයා අපි ඔක්කොමලගෙ නායකයනෙ !

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    රටේ නායකයා අවාම මිනිස්සු එයාව පිලිගන්න එවිත් කතා කරන එකේ වැරැද්ද මොකක්ද හැබෑටම ? එයා අපි ඔක්කොමලගෙ නායකයනෙ !

    අන්න හරි
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    රටේ නායකයා අවාම මිනිස්සු එයාව පිලිගන්න එවිත් කතා කරන එකේ වැරැද්ද මොකක්ද හැබෑටම ? එයා අපි ඔක්කොමලගෙ නායකයනෙ !

    :yes::yes::yes::yes:

    Yes True.
    He came to see his fellow country men and women. To share the grieve and help the citizens.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    government of Sri Lanka allocated only Rs 70 per person per day for these people shame on you MR

    Just think twice mate !!!
    Lets talk in more sense :

    1,066,000 affected

    Rs. 70 / - per person per day.

    Rs. 70 / - * 1,066,000 = Rs. 74,620,000 /- per day

    So the government is doing great. 'Cos this money will be spend and inject into the same community where the person(s) been affected. It gonna speed up the recovery.
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    අන්න හරි

    බොහොම හරි.. ඒක ඒ මිනිස්සුන්ගෙ කැමැත්ත..
    ඒ වගේම තමයි සරත් ෆොන්සේකට චන්දෙ දුන්න මිනිස්සු එයා කොහෙහරි ගියොත්, බදාගෙන ඉඹල ලෙවකාල අතුරුපසට ගත්තත් අපි මොකටද බං ඕව ගැන හිතන්නෙ? ඒකත් ඒ මිනිස්සුන්ගෙ කැමැත්ත..