මේ කතාව මට යාලුවෙක් කිවුවේ සමහර අය අහලත් ඇති කතාව අහපු අයට අයිත් කතාව මතක් වෙන්නයි අහපු නැති අයට අහගන්නයි කියල ඔන්න මම කතාව කියනවා...
මෙන්න මේකයි සිද්දිය...
ඔන්න මචෝ එක්තරා ගමක හිට්යා කොල්ලො සෙට් එකක් ඉතින් මේ කොල්ලො සෙට් එක දවසක් යනවලු මේ සෙට් එකේ කොල්ලෙක්ගෙ ගෙදරට ඌත් සෙට් කරන් වලක් ගහන්න යන්න කියල ඉතින් මේ සෙට් එක ඒ කොල්ලගේ ගෙදර යනකොට මූ හොදටම නිදිලු ඉතින් මුන් සෙට් එක ගෙදර ගාවට වෙලා කෑ ගහද්දි අර කොල්ල නිදිමත විකාරේ නැගිටලා එනවලු මූ නිදිමත විකාරේ එන විදිය දැක්ක මේ කොල්ලො සෙට් එකේ එකෙක් පැනපු ගමන් කියාපිය තෝ නිකම් ඔරන්ඔටන් කෙනෙක් වගෙ කියල
දැන් වැඩේ කියන්නේ මේ නිදිමත විකාරේ හිටපු එකා ඔරන්ඔටන් කියන්නේ මොකෙක්ද මොනවගේ එකෙක්ද කියලා මිනිහ දන්නෙ නෑ
ඒ නිසා අර කියපු දේ අහගෙන මූ සද්ද නැතුව හිටියා (හැබැයි මූ සිද්දිය හොදට මතක තියාගත්තා)
ඔන්න ඉතින් සිද්දිය වෙලා අවුරුදු ගානක් වෙනවා දැන් මූට බැදලා දරු මල්ලොත් ඉන්නවා
න ඉතින් දවසක් මිනිහගේ ලමයින්ට සත්තු වත්ත බලන්න යන්න ඕන වෙනවා ඉතින් ලමයින්ගේ තියෙන ආසාවටයි මිනිහත් කවදාවත් සත්තු වත්ත බලන්න ගිහින් නැති නිසයි යනවා සත්තු වත්ත බලන්න ඔන්න ඉතින් මිනිහා එදා සත්තු වත්තෙදි තමයි ඔරන්ඔටන් කියන්නේ මොන වගේ සතෙක්දැයි කියල දැන් ගන්නේ
ඔන්න ඉතින් සත්තු වත්ත බලලා කට්ටිය එලියට ආවා ඒ ඇවිත් ලමයි ටික බිරිදත් එක්ක යවලා මූ යනව කෙලින්ම මුගේ අර පරන යාලුවා හොයගෙන ගෙදරටම ගිහිල්ල යාලුවට කතා කරලා දෙනවා අත පුරවලා හොද පාරවල් දෙකක් යාලුවට
දැන් මුකුත් හිතා ගන්න බෑ සිද්දිය මොකක්ද කියල යාලුවා ඇහුවලු එ වෙලාවෙ ඇයි බන් මට ගහන්නේ කියලා එතකොට මූ අර යාලුවට පරන සිද්දිය මතක් කරල කිවුවලු මම අදයි ඔරන්ඔටන් කියන්නේ මොකාටදැයි කියල දැන ගත්තේ එකයි උබ හොයගෙන ආවේ කියලා එහෙම කියලා අයිත් අත පුරවලා දත් දෙකක් හැලෙන්න තරම් හොද පාරවල් දෙකක් දීල මිනිහා ගියාලු 
ඉතින් යාලුවනේ කතාව හොද නම් ක්මෙන්ට් එකක් දාල රෙප් එකක් දුන්නට කමක් නෑ
මෙන්න මේකයි සිද්දිය...
ඔන්න මචෝ එක්තරා ගමක හිට්යා කොල්ලො සෙට් එකක් ඉතින් මේ කොල්ලො සෙට් එක දවසක් යනවලු මේ සෙට් එකේ කොල්ලෙක්ගෙ ගෙදරට ඌත් සෙට් කරන් වලක් ගහන්න යන්න කියල ඉතින් මේ සෙට් එක ඒ කොල්ලගේ ගෙදර යනකොට මූ හොදටම නිදිලු ඉතින් මුන් සෙට් එක ගෙදර ගාවට වෙලා කෑ ගහද්දි අර කොල්ල නිදිමත විකාරේ නැගිටලා එනවලු මූ නිදිමත විකාරේ එන විදිය දැක්ක මේ කොල්ලො සෙට් එකේ එකෙක් පැනපු ගමන් කියාපිය තෝ නිකම් ඔරන්ඔටන් කෙනෙක් වගෙ කියල
දැන් වැඩේ කියන්නේ මේ නිදිමත විකාරේ හිටපු එකා ඔරන්ඔටන් කියන්නේ මොකෙක්ද මොනවගේ එකෙක්ද කියලා මිනිහ දන්නෙ නෑ
ඒ නිසා අර කියපු දේ අහගෙන මූ සද්ද නැතුව හිටියා (හැබැයි මූ සිද්දිය හොදට මතක තියාගත්තා)ඔන්න ඉතින් සිද්දිය වෙලා අවුරුදු ගානක් වෙනවා දැන් මූට බැදලා දරු මල්ලොත් ඉන්නවා