කඩවල්වල පොඩි පගයන්ගෙ ටෝක්ස් 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    පහුගිය දවසක ගියා exclusive lines ශොප් එකකට, උන් ලංකාවට perfumes ගෙන්නන ප්‍රදාන සෙට් එකක්. දැන් ගොඩක් coolplanet වල උනුත් දාන් ඉන්නවා. මගෙ බඩු ඉවරයි, ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නෙ දන්න උන්ට එනකොට අරන් එන්න කියනවා. ලංකාවෙන් අරන් තේරුමක් නෑ ගනන් නිසා.

    ඉතින් මම ගියා නිකන් ගනන් බලලා සුවඳවල් බලලා මොනාද ගන්නෙ කියලා තීරනය කරන්න. ඔන්න ඉතින් පොඩි genz පගයෙක් ආව මගේ ගාවට, මගෙන් ඇහුවා "සර් මොනාද ඕන" කියලා. මම කිව්වා "මම නිකන් බැලුවෙ ගනන් එහෙම කොහොමද කියලා. මම බලන්නෙ මේවා ගෙන්නගන්න එකද මෙතනින් ගන්න එකද ලාබ කියලා". මූ කියනවා "ගේනකොට කොයි රටෙන්ද කොලිටි කොහොමද කියලා කියන්න බෑ" කියලා. හුත්තො ගෙන්නුවොත් ගොඩක් වෙලාවට සිංගා නැත්තන් franceවලින් තමා අපි ගේන්නෙ. මාත් ඉතින් "එහෙමද" කියලා සුවඳවල් බල බල හිටියා.

    දැන් මූ ඉතින් 50ට කිට්ටු කරපුවා ගැන තමා කතාව, මගේ ගාව ඕනම පොඩි පොඩි ගමන් වලට ගහන davidoff cool water එකක් තියෙනවා.ඉතින් මම ඒ ගාවට ගිහින් මුගෙන් ඇහුවා "මල්ලි මේකේ හොඳ ඒවා මොනාද" කියලා. මූ කියපි "මටනම් ඒ එකෙක්වත් හොඳයි කියන්න බෑ' කියලා. හුත්තො එකේ ගානත් මුගෙ පඩියට කිට්ටු ගානක්. මාත් ආහ් එහෙමද? කියලා කියලා තව දෙක තුනක සුවඳ බලලා ගන්න ඕන ටික නොට් කරලා රට ඉන්න එකාට යැව්වා. එනගමන් අරූට කිව්වා "පස්සෙ වෙලාවක බලමු" කියලා.

    අඩෝ වෙලාවකට කඩේකට ගියාම ඔහොම පන්ඩිත හුකන්නෙක් සෙට් උනාම ඉතින් ගන්න ආපු එකත් ගන්න හිතෙන්නෙ නෑ.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    වෙලාවයි, phone එකේ ඇති වෙන්න credit තියේ නම් ඔය අලුතින් පටන් ගත්තු company/firms/ institutes වලට කතා කරලා ඔය Gen Z එකේ ඉන්න එකෙක්ව කතාවට අල්ලගෙන මොකක් හරි කියලා බලපල්ලා, හරියට සිඟිති පාතාලේ වගේ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම නිකන් බැලුවෙ ගනන් එහෙම කොහොමද කියලා. මම බලන්නෙ මේවා ගෙන්නගන්න එකද මෙතනින් ගන්න එකද ලාබ කියලා".
    මෙහෙමත් කියපු එකේ උබට සැලකුවා හොඳ වැඩියි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    මම නං ගන්නේ cool planet එකේ රුපියල් 750ට තියෙන බෝතලේ. නම මොකක්ද දන්නේ ස්ට්‍රෝබෙරි පුසුබක් එන්නේ
     

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    මෙහෙමත් කියපු එකේ උබට සැලකුවා හොඳ වැඩියි
    ඒකනෙ
    සෙල්පි ගහන්නයි රස්නය අඩු කරගන්නයි කඩේට ගිය අඩුකුලේ එකෙක් කියල මූව නෝට්වෙලා කඩේ උන්ට
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    අපි නාකි නෑ බං

    සාමාන්‍ය 15 size එකෙන් type කරපං

    ස්තූතියි
     
    • Haha
    Reactions: windows_ubuntu