machan, hardcoded karala sinhala subtitle demmama "????????? ??????" enawa.. ei machan ehema wenne??? mokakda awula...???


බලන්නකෝ, මමත් හෙට බලන්නම්, ක්රමයක් හරි ගියොත් කියන්න![]()

මම අද අර මම කියපු විදියට උත්සහ කරල බැලුවා..ඒක වැඩ කලා.ඒ වුනත් උපසිරැසි වල මම සමහර තැන් වලදි අකුරු වල පාට වෙනස් වෙන්න දැම්මා ඒවනම් DVD ඒකට write කලාට පස්සෙ tv ඒකෙදි පාට වෙනස් වෙලා පෙනුනෙ නෑ.
කොහොම හරි හිතපු විදියට වැඩෙ කරගත්තා.ඔයත් අද උත්සහ කරලා බැලුවද?![]()


එළකිරි වැඩක් මචං, මමනං සබ්ටයිටල් දාන සිද්ධිය හරියටම දැනගත්තෙ මේක බලල..රෙප් දැන් බෑලු., පස්සෙ අනිවා දෙන්නං
![]()


