සිංහල උපසිරස යොදමු (Sinhala Subtitle Tutorial)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    machan, hardcoded karala sinhala subtitle demmama "????????? ??????" enawa.. ei machan ehema wenne??? mokakda awula...???

    එහෙම වෙන්නේ නෑනේ, මම සාම්පල් පෙන්නලා තියෙන්නේ.. මම දීලා තියෙන එකෙන් කන්වර්ට් කරන්න..
    xp use කරනවානම් පහළින් දීලා තියෙන font එක දාන්න:):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    බලන්නකෝ, මමත් හෙට බලන්නම්, ක්‍රමයක් හරි ගියොත් කියන්න:)

    මම අද අර මම කියපු විදියට උත්සහ කරල බැලුවා..ඒක වැඩ කලා.ඒ වුනත් උපසිරැසි වල මම සමහර තැන් වලදි අකුරු වල පාට වෙනස් වෙන්න දැම්මා ඒවනම් DVD ඒකට write කලාට පස්සෙ tv ඒකෙදි පාට වෙනස් වෙලා පෙනුනෙ නෑ.

    කොහොම හරි ‍හිතපු විදියට වැඩෙ කරගත්තා.ඔයත් අද උත්සහ කරලා බැලුවද? :)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම අද අර මම කියපු විදියට උත්සහ කරල බැලුවා..ඒක වැඩ කලා.ඒ වුනත් උපසිරැසි වල මම සමහර තැන් වලදි අකුරු වල පාට වෙනස් වෙන්න දැම්මා ඒවනම් DVD ඒකට write කලාට පස්සෙ tv ඒකෙදි පාට වෙනස් වෙලා පෙනුනෙ නෑ.

    කොහොම හරි ‍හිතපු විදියට වැඩෙ කරගත්තා.ඔයත් අද උත්සහ කරලා බැලුවද? :)

    හරිගියේ නෑ...:no:
    සින්හල තියෙන DVD එකක් ගෙනල්ලා, ඒකේ ෆයිල් එක අරගෙන බලන්න ඕනා font එක මොකක්ද කියලා:baffled:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එළකිරි වැඩක් මචං, මමනං සබ්ටයිටල් දාන සිද්ධිය හරියටම දැනගත්තෙ මේක බලල‍..:):)
    රෙප් දැන් බෑලු., පස්සෙ අනිවා දෙන්නං ;)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    hardcoded subtitle scene eka mamath danagena hitiye na
    11.gif