ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    251
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුදු වෑන් නැති ස්කුබි වෑන් එවන කාලයක් >>>> :P

    top-50-famous-cars-scooby-doo.jpg
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සුදු වෑන් නැති ස්කුබි වෑන් එවන කාලයක් >>>> :P

    top-50-famous-cars-scooby-doo.jpg

    මොකද කියන්නේ වැන් එකේ ගිහින් පොස්ටර් ටිකක් ගහාලා දෙන්නද?:lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    තිරය පසුපස.

    ඊයේ රාත්‍රියේ කොල්ලුපිටියේ පිහිටි සමාජශාලාවකදී අප වාර්තාකරුවන්ගේ කැමරා කාච්යට හසුවු ,මෙවර Mr Elakiri සදහා නම යොජනා වී ඇති ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ රුවයි මේ. :P

    shaggy+and+velma+3.jpg

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    තිරය පසුපස.

    ඊයේ රාත්‍රියේ කොල්ලුපිටියේ පිහිටි සමාජශාලාවකදී අප වාර්තාකරුවන්ගේ කැමරා කාච්යට හසුවු ,මෙවර Mr Elakiri සදහා නම යොජනා වී ඇති ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ රුවයි මේ. :P

    shaggy+and+velma+3.jpg

    :lol::lol:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    තිරය පසුපස.

    ඊයේ රාත්‍රියේ කොල්ලුපිටියේ පිහිටි සමාජශාලාවකදී අප වාර්තාකරුවන්ගේ කැමරා කාච්යට හසුවු ,මෙවර Mr Elakiri සදහා නම යොජනා වී ඇති ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ රුවයි මේ. :P

    shaggy+and+velma+3.jpg

    කිරි අප්පාට බල්ලො පැනපි..
    මාර සීන් එක.:shocked::shocked:
    .
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තිරය පසුපස.

    ඊයේ රාත්‍රියේ කොල්ලුපිටියේ පිහිටි සමාජශාලාවකදී අප වාර්තාකරුවන්ගේ කැමරා කාච්යට හසුවු ,මෙවර Mr Elakiri සදහා නම යොජනා වී ඇති ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ රුවයි මේ. :P

    shaggy+and+velma+3.jpg

    :shocked::rolleyes::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තිරය පසුපස.

    ඊයේ රාත්‍රියේ කොල්ලුපිටියේ පිහිටි සමාජශාලාවකදී අප වාර්තාකරුවන්ගේ කැමරා කාච්යට හසුවු ,මෙවර Mr Elakiri සදහා නම යොජනා වී ඇති ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ රුවයි මේ. :P

    shaggy+and+velma+3.jpg

    මෙව්වා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ .... විජාතික බලවේග .....උඹ ආණ්ඩු පක්ෂයෙන් ජරාව කෑවා නේද ?? :sorry::eek::shocked::angry::angry: