ElaKiri Mr.2011 Contest! Part 4 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    342
  • Poll closed .

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කවුරු මොනවා කිවුවත් අලුත් දේ සොයා
    රට වටේ යන...

    සංචාරය ජිවිතය කරගත් අපේ කාලයේ සංචාරකයා!
    දකින දෙයක නොදකින දේ හැමදාම ඔබට ගෙනා ...
    JK
    දිනවමු!
    සලකා බලන්න හිතන්න
    images

    තිරණය ඔබ අතේ!
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ඡන්ද ප්‍රචාරක කටයුතු දැන් වලංගු නෑ
    ඒවා ඊයෙ මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    අත් අඩංගුවට ගන්නවා හරිද