ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    251
  • Poll closed .

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    රවුං ගල් දෙකක් සෙට් කරගන්න තියෙන්නෙ :lol::rofl:

    දන්න තරම තමා , එහෙම ගල් දෙකක් දැම්මහම වැඩේ වෙනවනං එහෙම , ඕක මේ උබේ වැරැද්දක් නෙවේ , ලංකාවේ නිසි ලිංගික අධ්‍යාපනයක් නැති එකේ වැරැද්ද :eek:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව්ව්ව්ව් චන්ද සටන එන්න එන්නම උණුසුම් වේගන යනවා.:baffled::cool:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රොවියා කියන කතා:shocked:
    ඕන suggestion එකක් අපි ලග හෑව් :rofl::rofl::P
    දන්න තරම තමා , එහෙම ගල් දෙකක් දැම්මහම වැඩේ වෙනවනං එහෙම , ඕක මේ උබේ වැරැද්දක් නෙවේ , ලංකාවේ නිසි ලිංගික අධ්‍යාපනයක් නැති එකේ වැරැද්ද :eek:
    කෙලියා තාප්පෙට ඒකත් ඇත්තනෙ :eek::baffled:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    v.gif
    o.gif
    t.gif
    e.gif
    blank.gif
    f.gif
    o.gif
    r.gif

    2u3w3g5.gif

    t.gif
    h.gif
    a.gif
    r.gif
    i.gif
    n.gif
    d.gif
    a.gif

    ;) ;) ;)

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බ්‍රෙකින් නිව්ස්

    වලි වලින් තොර සාමකාමි චන්දයක් පවතින බව මැතිවරන කාර්යාලයෙ එලකිරි චන්ද කටයුතු බාර කොමසරිස්තුමා පවසයි.මේ පිලිබඳ වැඩි දුර පවසා සිටි එතුමා පැවසුවේ ඉදිරියෙදි වලි උග්‍ර තත්වයක් ඇතිවිය හැකි බැවින් එය පාලනය කිරීම සඳහා මනාව පුහුනුවලත් 2x2 පොලුවලින් හා ලනුකඹ වලින් සන්නද්ධ පොලිස් නිලධාරින් යොදවා ඇති බවයි
     
    • Like
    Reactions: Dharatha

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    කව්ද කොමා ? :P