ඉන්ඩෝ ඉන්ඩෝ
මම මේ Eminem ගෙ albums ටික අහනවා....
ලොවෙත් නෑ![]()
අර ඉලුමිනාටි තියරියට ගානට මැච් වෙනවා උගේ ලාස්ට් ඇල්බම් එක
මට 1st album එක බාන්න තැනක් හොයල දියං කෝ
ඉන්ඩෝ ඉන්ඩෝ
මම මේ Eminem ගෙ albums ටික අහනවා....
ලොවෙත් නෑ![]()

wow............patta Ramo..........meka dakkama chande dennama hithenawa




මොනවද අහන්නේ... HIPHOP වලින් මම පොරගේ එව්වා විතරයි....ඉන්ඩෝ ඉන්ඩෝ
මම මේ Eminem ගෙ albums ටික අහනවා....
ලොවෙත් නෑ![]()

මට තරහ යන්නේ නෑ බන්, දුකයි උඹලා ගැන
තෝවගේ එවුන් කව්ද කියලා දන්නවා මේකේ එවුන්,

අනිත් උන් දන්නේ උඹ චැට් එකේ යවපුවා වෙන්න ඇති

මේ කාටහරි චැට් එකේ යවන්න තිබ්බ එකක්දපුළුවන් නම් ඔය නාකියව ෆයිනල් යවපන්
ඒ වගේ දෙයක් කරපන්![]()


මේ පාර උඹද කොමා
පොඩ්ඩක් ප්‍රචන්ඩ ක්‍රියා කරමුකෝ..ආයේ පිස්සුවක් ඇතැයි![]()
ඔව් බන් අන්දොස්.. හැබයි Documentary ඒක හදපු උන්ට හීනේන් පේන එව්වාත්
ටිකක් තියෙනවා වගේ,,, උඹ Interest නම් සිරාම ටිකක් හොද Documentary එකක් තිබ්බා මම හොයලා දෙන්නම්...

අනේ බන්, facebook එකේ ෆේක් හැදුවට තොට කහනවද..?
තෝ වගේ වෙන එවුන්ට කඩේ යන්නේ නෑ යකෝ ආපු අතක් බලාගෙන පලයන්![]()

සිරාවට.... Not Afraid එක තමා සිරා..අර ඉලුමිනාටි තියරියට ගානට මැච් වෙනවා උගේ ලාස්ට් ඇල්බම් එක
මට 1st album එක බාන්න තැනක් හොයල දියං කෝ
අනිත් උන් දන්නේ උඹ චැට් එකේ යවපුවා වෙන්න ඇති
මේ කාටහරි චැට් එකේ යවන්න තිබ්බ එකක්ද![]()


පට්ට ආතල්... උගෙ එක skit එකක් තියෙනවා මරුමොනවද අහන්නේ... HIPHOP වලින් මම පොරගේ එව්වා විතරයි....![]()

සිරාවට.... Not Afraid එක තමා සිරා..
Slim Shady album එක මෙන්න..
http://www.imesh.com/music/Eminem/The+Slim+Shady+LP+(Parental+Advisory)/

මෙන්න මේවට තමයි මචන් reverse theory කියන්නෙ
තමාගේ ඉහත කර ඇති ප්‍රකාශය පදනම් කරගෙන යමෙකු පැවසුවොත් Elakiri ෆේක් හැදුවට තොට කහනවද කියා ? ... thamata diya haki piluthara wanne![]()



මිගාර මම උඹට කලිනුත් කිව්වා නේද මාමා උඹට බේකරියේ කතා කරන විදිහට මෙතන කතා කරන්න එපා කියලාඑහෙම බල්ලා වගේ කැම්පේන් එක කරගෙන හිටපන්, වැඩිය කහින්න යන්න එපා![]()





මෙන්න මේවට තමයි මචන් reverse theory කියන්නෙ
තමාගේ ඉහත කර ඇති ප්‍රකාශය පදනම් කරගෙන යමෙකු පැවසුවොත් Elakiri ෆේක් හැදුවට තොට කහනවද කියා ? ... thamata diya haki piluthara wanne![]()

