ElaKiri Mr.2011 Contest! Part 1 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    251
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ මාමව යවපන් ග්රෑන්ඩ් ෆයිනල් ... බේකරිය ලියාගන්නත් පුළුවන් නේ ? :lol: ආ මතක ඇතුව බ්ලැක් හෙනා ගාපන් කොන්ඩේ ඉදිලා :lol: .... පරණ කෙල්ලවත් මතක් කරහන් !! :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගාර මම උඹට කලිනුත් කිව්වා නේද මාමා උඹට බේකරියේ කතා කරන විදිහට මෙතන කතා කරන්න එපා කියලා:lol::lol:
    හරි නෑනේ බං උඹට ගෙදර උන් කතා කරන විදිහ මේකේ දාන එක:P

    මමනම් කහින්නේ නෑ උඹ මොකටද චැට් වල පු**න් කහින්නේ.. අර බේකරියට කැහැලා ඇති වෙලාද:lol::lol:

    උඹට කියන්න දෙයක් නැති නිසාද දැන් මාමවත් ඇද්දේ.. දුකයි බන්..
    උඹලා කථාකරන විදිහ හැමෝම දන්නවා, :lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,443
    5,773
    113
    හෝම් ස්වීට් හෝම්
    NO_GUNS.gif



    බැන ගත්තට කමක් නෑ ඕං ආයේ නොකිව්වයි කියන්න එපා , නොමිනේසං කැන්සල් කොරනවා ආ !
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න මේවට තමයි මචන් reverse theory කියන්නෙ
    තමාගේ ඉහත කර ඇති ප්‍රකාශය පදනම් කරගෙන යමෙකු පැවසුවොත් Elakiri ෆේක් හැදුවට තොට කහනවද කියා ? ... thamata diya haki piluthara wanne:baffled:
    :lol::lol: ඌට කහන්නේ නෑ කියයි බං
    නැත්නම් අවස්ථා 3ක් දෙමු.. ආස්ක් ද ඕඩියන්ස්/ 50:50/ කෝල් අ ෆ්‍රෙන්ඩ්:lol::lol:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹේ මාමව යවපන් ග්රෑන්ඩ් ෆයිනල් ... බේකරිය ලියාගන්නත් පුළුවන් නේ ? :lol: ආ මතක ඇතුව බ්ලැක් හෙනා ගාපන් කොන්ඩේ ඉදිලා :lol: .... පරණ කෙල්ලවත් මතක් කරහන් !! :P

    අලෝ අයියා, වයසේ හැටියට මොලේ නම් නෑ..
    මම කෙනෙක්ට සපෝට් කරාම ප්‍රශ්නේ මොකක්ද ඔයාට ඉන්නවනේ ෆේක් කාරයොයි වෙන සයිට් වල එවුනුයි ගොඩක්:shocked:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෙලින් කියපන්කෝ බන්,
    උඹලා වගේ එවුන් තමයි මේක කන්නේ වෙන එවුන්ගේ කොන්තරාත් වලට ඇවිල්ලා මේක කාලා යනවා,
    උඹලා නියම බල්ලෝ:lol::lol:
    :lol::lol: අනේ උඹ සුදනා... උඹේ ලඟින් හිටිය කී දෙනෙක් උඹේ සැබෑ ස්වරූපය දැනගෙන අයින් උනාද.. ඒ වගේම තමා ඔය අනිත් උනුත්:P

    උඹට කියන්න දෙයක් නැති නිසාද දැන් මාමවත් ඇද්දේ.. දුකයි බන්..
    උඹලා කථාකරන විදිහ හැමෝම දන්නවා, :lol::lol:
    අනේ පොන්සියෝ තෝනේ පවුල් වල උන්ව ඇදලා පස්සේ හංගිලා හිටියේ පොන්සියෙක් වගේ බැල්ලි:lol::lol:
     
    • Like
    Reactions: migaramk

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අලෝ අයියා, වයසේ හැටියට මොලේ නම් නෑ..
    මම කෙනෙක්ට සපෝට් කරාම ප්‍රශ්නේ මොකක්ද ඔයාට ඉන්නවනේ ෆේක් කාරයොයි වෙන සයිට් වල එවුනුයි ගොඩක්:shocked:
    :shocked::shocked:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,507
    113
    උබනේ බන් එළකිරි එකේ siyalladath කියලා ෆේක් හදලා නෝන්ඩිවුනේ, දැන් කියපන් නෑ කියලා..
    පිළිගනින් කෙලින් පිරිමියෙක් වගේ:lol::lol:

    මම තමා කරපු ප්‍රකාශය මත පදනම් කරගෙන ප්‍රශ්නයක් නැගුවා කෝ එකට උත්තර ?
    උබේ ප්‍රශ්නෙට උත්තරේ මම Siyalladath නෙමේ මගේ IP unath check karala balanna ethakota hari