Facebook Name!

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    US IP එකකින් ගිහින් වෙනස් කරපන්. හරි යයි, US ලිමිට් එක වැඩී.
    ඒක නිසා ට්‍රයි කරලා බලපන්.:)

    kohomada machan eka karanne?
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Machan man IP hide karana hati & proxy walin yana hati danne na ne :( :( :( kohomada karanne kiyannako.. Thnx macho!

    උඹේ අයිඩෙන්ටි කාඩ් එකේ ID No එකක් දීල තියෙනවා නේද. ඒකෙන් උඹේ ගෙදර Address එක උනත් හොයාගන්න පුළුවන්නෙ.:baffled:

    ඒ වගේ තමයි මචං අපි Internet Connection එකක් ගද්දි අපිට Static IP Address එකක් හරි Dynamic IP Address එකක් හරි දෙනවා.:)

    Internet Cafe වල ඇරෙන්න ගොඩක් තැන් වල තියෙන්නේ Dynamic IP Addresses.:oo:

    ඒක නිසා මම අනුමාන කරනවා උඹටත් තියෙන්නෙ Dynamic IP Address එකක් කිaයල.
    බය වෙන්න එපා මොන IP Address Type(Static or Dynamic) එක තිබුනත් IP Hide කරන්න පුළුවන්.:)

    ඉතින් දැන් ඔය IP Address එකෙන් අපේ Address එක හොයාගන්නත් පුළුවන් IS Providerට:shocked::oo::lol:
    ඒ කියන්නේ කොටින්ම කිව්වොත් අපිට තියෙන්නෙ ශ්‍රීලංකන් IP Address එකක්.:rofl:

    එක නිසා අපිට තහනම් කරපු සයිට් වලට යන්න බෑ. ඒ වගේම අර මම කලින් රිප්ලයි එකේ කිව්වා වගේ USA පහසුකම් ලැබෙන්නේ නෑ අපි USA සයිට් වලට යද්දි. :frown:
    ඇයි අපි ශ්‍රීලංකන් IPනෙ.:dull:

    අපි වෙබ් සයිට් වලට යද්දී ඒ වෙබ් සයිට් එකේ අපේ IP එක රෙකෝඩ් වෙනවා.:)

    ඒක නිසා අපි අපේ IP එක නොපෙන්නා වෙන IP එකක් පෙන්නලා යනවා.:rofl:
    :lol::baffled:

    ------------------------------------------------------------------------------------------------------------------
    ඔය මම දුන්න සොෆ්ට්වෙයාර්(VPN) එක බාල ඉන්ස්ටෝල් කරගනින්.(ඒක නං දන්නවා ඇති කියල හිතනවා:P) ඩවුන්ලෝඩ්

    ඔය සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන හැටි මේ ත්‍රෙඩ් එකේ තියෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=827963

    ඊට පස්සේ එකේ අයිකන් එක ටාස්ක්බාර් එකේ අයිකන්ස් ඇන්ඩ් නොටිෆිකේෂන්ස්(ඔරලෝසුවට මෙහා පැත්තේ තියෙන අයිකන්) වල රතු පාටට පෙන්නයි.:)

    ඒක උඩ රයිට් ක්ලික් කරලා Connect කියන ඒක ඔබපන්. එතකොට අයිකන් එක Yellow වෙලා Browser ඒක ඕපන් වෙලා IP එකක් Assign වෙලා Connected කියල වැටෙයි.:)

    අමතර කරුණු -

    1. එතකොට අර ටාස්ක්බාර් අයිකන් එක Green වෙයි.
    2. උඹ ඒ Auto Open වුන Browser එකේම වැඩ කරන්න ඕනේ නෑ.
    3. වෙන Browser එකක් ඇරගෙන වැඩ කරපන්.

      වැඩේ ඉවර වෙලා අර
      ටාස්ක්බාර් අයිකන් උඩ රයිට් ක්ලික් කරලා Disconnect කරපන්.

    ඉතා වැදගත් : ඔයාලට අති විශිෂ්ට දැනුමක් නැත්තන් හොර වැඩ ජිල්මාට් දාන්න යන්න එපා IP Hide කරලා. IP Trace කරලා ඔයාලව අල්ලන්න පුළුවන්.:shocked::eek:
    ලොකු වැඩ්ඩන්ට පවා වැරදිච්ච වෙලාවල් තිබුන.:dull:
     
    Last edited:
    • Like
    Reactions: laiyarc

    Thnx macho! Uba sirawatama meke okkoma pahadiliwa kiyala thiyenawa... man sirawatama IP hide karanne kohomada kiyala danagena hitiye na ban... Ela ela man hawasata awith meka karala balannam machan... Thnx alot macho! Sirawata meka loku help ekak machan! Thnx again!
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    උඹේ අයිඩෙන්ටි කාඩ් එකේ ID No එකක් දීල තියෙනවා නේද. ඒකෙන් උඹේ ගෙදර Address එක උනත් හොයාගන්න පුළුවන්නෙ.:baffled:

    ඒ වගේ තමයි මචං අපි Internet Connection එකක් ගද්දි අපිට Static IP Address එකක් හරි Dynamic IP Address එකක් හරි දෙනවා.:)

    Internet Cafe වල ඇරෙන්න ගොඩක් තැන් වල තියෙන්නේ Dynamic IP Addresses.:oo:

    ඒක නිසා මම අනුමාන කරනවා උඹටත් තියෙන්නෙ Dynamic IP Address එකක් කිaයල.
    බය වෙන්න එපා මොන IP Address Type(Static or Dynamic) එක තිබුනත් IP Hide කරන්න පුළුවන්.:)

    ඉතින් දැන් ඔය IP Address එකෙන් අපේ Address එක හොයාගන්නත් පුළුවන් IS Providerට:shocked::oo::lol:
    ඒ කියන්නේ කොටින්ම කිව්වොත් අපිට තියෙන්නෙ ශ්‍රීලංකන් IP Address එකක්.:rofl:

    එක නිසා අපිට තහනම් කරපු සයිට් වලට යන්න බෑ. ඒ වගේම අර මම කලින් රිප්ලයි එකේ කිව්වා වගේ USA පහසුකම් ලැබෙන්නේ නෑ අපි USA සයිට් වලට යද්දි. :frown:
    ඇයි අපි ශ්‍රීලංකන් IPනෙ.:dull:

    අපි වෙබ් සයිට් වලට යද්දී ඒ වෙබ් සයිට් එකේ අපේ IP එක රෙකෝඩ් වෙනවා.:)

    ඒක නිසා අපි අපේ IP එක නොපෙන්නා වෙන IP එකක් පෙන්නලා යනවා.:rofl:
    :lol::baffled:

    ------------------------------------------------------------------------------------------------------------------
    ඔය මම දුන්න සොෆ්ට්වෙයාර්(VPN) එක බාල ඉන්ස්ටෝල් කරගනින්.(ඒක නං දන්නවා ඇති කියල හිතනවා:P) ඩවුන්ලෝඩ්

    ඔය සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන හැටි මේ ත්‍රෙඩ් එකේ තියෙනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=827963

    ඊට පස්සේ එකේ අයිකන් එක ටාස්ක්බාර් එකේ අයිකන්ස් ඇන්ඩ් නොටිෆිකේෂන්ස්(ඔරලෝසුවට මෙහා පැත්තේ තියෙන අයිකන්) වල රතු පාටට පෙන්නයි.:)

    ඒක උඩ රයිට් ක්ලික් කරලා Connect කියන ඒක ඔබපන්. එතකොට අයිකන් එක Yellow වෙලා Browser ඒක ඕපන් වෙලා IP එකක් Assign වෙලා Connected කියල වැටෙයි.:)

    අමතර කරුණු -

    1. එතකොට අර ටාස්ක්බාර් අයිකන් එක Green වෙයි.
    2. උඹ ඒ Auto Open වුන Browser එකේම වැඩ කරන්න ඕනේ නෑ.
    3. වෙන Browser එකක් ඇරගෙන වැඩ කරපන්.

      වැඩේ ඉවර වෙලා අර
      ටාස්ක්බාර් අයිකන් උඩ රයිට් ක්ලික් කරලා Disconnect කරපන්.

    ඉතා වැදගත් : ඔයාලට අති විශිෂ්ට දැනුමක් නැත්තන් හොර වැඩ ජිල්මාට් දාන්න යන්න එපා IP Hide කරලා. IP Trace කරලා ඔයාලව අල්ලන්න පුළුවන්.:shocked::eek:
    ලොකු වැඩ්ඩන්ට පවා වැරදිච්ච වෙලාවල් තිබුන.:dull:

    Mehema hari yanneth na ban... monawa karannada manda! Thnx machan help karata!
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    hotspotshield ekata net godak slow wenawa,melo wadak karanna bee
    http://www.torproject.org/dist/torbrowser/tor-browser-1.3.17_en-US.exe
    tor dala balanna
    මාත් ටෝර් පාවිච්චි කළා කාලයක්. එකත් එමමයි.
    මම හොට්ස්පොට් දුන්නේ ඌට ලේසි වෙන්න.
    මම යුස්‌ කරන්නේ ගිනිහිවලා Manual Proxy Configuration එකට IP එකකුයි පෝට් අංකෙකුයි දාල යන එක.
    ඒක සේරටම වඩා ස්පීඩ්.

    Mehema hari yanneth na ban... monawa karannada manda! Thnx machan help karata!

    එහෙනං ලිමිට්ම තමයි. ලිමිට් එක අයින් වෙනකන් බලන් ඉඳපන්.:no::no:
    බම්ප්