ElaKiri Mr.2011 Contest! Part 2 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    253
  • Poll closed .

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Site එකේ සාමාජිකයෙක් ලෙස කරන කාරුණික ඉල්ලීමක් !
:nerd::nerd:
කමකට නැති එකෙක් ට චන්දෙ දීලා වටිනා සාමජ්කයෙක්ව අයින් කරන්නෙපා !! දෙන්නෙක්ට
යන්න පුළුවන් ඒ නිසා ඔබ තෝරන හැම සාමාජිකයෙක්ම එලකිරියට වැඩදායී සාමාජිකයෙක්ද කියල බලන්න ,,fun එකට කියල පිස්සොන්ව Mr.එළකිරි කරන්නෙපා අපේ site එකටත් ලැජ්ජාවක්.එහෙම අයට චන්දෙ දෙන්නත් මොලේ නැත මිනිස්සු ඉන්න එක තම දුක. :(

හරිම පුද්ගලයා තෝරන්න ! Site එක වෙනුවෙන්!:nerd:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    mrelakiri2011.jpg
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කරුණාකර සියලුම සාමජිකයන් මෙහි නරක වචන,
    අනික් අයට අවැඩක් වෙන ආකාරයේ වචන,
    වැනි දෙයින් ඉවත් වී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    නිදහස්, සාමකාමි ඡන්දයක් උදෙසා කැපවෙමු
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    කරුණාකර සියලුම සාමජිකයන් මෙහි නරක වචන,
    අනික් අයට අවැඩක් වෙන ආකාරයේ වචන,
    වැනි දෙයින් ඉවත් වී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    නිදහස්, සාමකාමි ඡන්දයක් උදෙසා කැපවෙමු

    :):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    දිනන්නම ඕන නම්
    සධාරණ මිලකට
    ගුණාත්මක භාවයෙන්
    චන්ද ප්‍රචාරණ කටයුතු කරගන්න
    බබාව අමතන්න
    මල්බබා@එලකිරි.කොම්

    ක්‍රියේටිවු වැඩක් එලටම කරගමු

    මිස්ට.එලකිරි 2011

    පේ පැල් සහ ට්‍රයිසෙල්ට් වලින් ගේවීම් කර හැක
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    දිනන්නම ඕන නම්
    සධාරණ මිලකට
    ගුණාත්මක භාවයෙන්
    චන්ද ප්‍රචාරණ කටයුතු කරගන්න
    බබාව අමතන්න
    මල්බබා@එලකිරි.කොම්

    ක්‍රියේටිවු වැඩක් එලටම කරගමු

    මිස්ට.එලකිරි 2011

    පේ පැල් සහ ට්‍රයිසෙල්ට් වලින් ගේවීම් කර හැක
    :P:P