බුදු රූ ටී ෂර්ටය ...
මම මේ photo එක දැක්කේ 2011 ජනවාරි 16 වැනි ඉරිදි ලංකාදීප පත්තරේ තිබිලා .. ගොඩක් Elakiri යාලුවෝ මේ පින්තූරය දැකලා ඇති එත් නොදැකපු අයත් අති ඒ කොහොම උනත් සමාජයට, ලෝකයට පණිවිඩයක් දෙන්න පුලුන් නිසයි මේ photo එක දාන්න හිතුනේ ...

අපි කුමන ආගමකට අයත් උනත් අගමික නායකයෙකුට මේ ආකාරයෙන් නිගා කරන එකට විරුද්ධව අපි හැමෝම නැගී සිටින්න ඕන.
මිහිරිපැන්න ආරියාකාර විහාරාධිපති ලුණුගමි වෙහෙරේ චන්දරංසි හාමුදුරුවො තමයි මේ T-shirt එක උණවටුන රෝහල ඉදිරිපිට යුක්රේන ජාතික කාන්තාවක් ඇදගෙන ඉන්නා දැකල තියෙන්නේ. උන්වහන්සේ මේ යුක්රේන කාන්තාවට කරුණු පැහැදිලි කරල දුන්නම අය සිය කැමැත්තෙන්ම T-shirt එක ඉවත් කරලා ...
බලන්න ගොඩක් අය වැරදි කරන්නේ නොදැනුවත්ව කවුරු හරි ඒ වරදි නිවැරදිව පෙන්නාලා කරුණු පහදලා දෙනවනමි ඒ වරද නිවැරදි කරගන්නත් පුලුවන් තරමේ මානසිකත්වයක් තියෙන මිනිස්සුත් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා..