ElaKiri Mr.2011 Contest! Part 2 Vote Now!

Who will be ElaKiri Mr.2011?

  • Total voters
    253
  • Poll closed .

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හැමොටම දැන ගැනිම පිනිසයි.

    මට අරංචි වුනා කොන්ද පණ නැති එකෙක් කොන්ද පණ නැති වැඩක් පටන් අරන් කියලා.

    හැමදාමත් වගේ යටින් ගෙම් දෙන එකා යටින් ගෙම් දෙන්න පටන් අරන්.
    Mr Elakiri 2011 පටන් ගත්තේ malinrock සංකල්පයකට අනුවයි.එකට මම,reshadie,ms48mail,thilangr8 සහා thilina91 අය විවිධ අයුරින් උදව් වුවා පමණි.
    හොද මුණ පෙන්නා කඩකප්පල් ක්‍රිය වල නියතු අයට හසු නොවන්න.
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    හැමොටම දැන ගැනිම පිනිසයි.

    මට අරංචි වුනා කොන්ද පණ නැති එකෙක් කොන්ද පණ නැති වැඩක් පටන් අරන් කියලා.

    හැමදාමත් වගේ යටින් ගෙම් දෙන එකා යටින් ගෙම් දෙන්න පටන් අරන්.
    Mr Elakiri 2011 පටන් ගත්තේ malinrock සංකල්පයකට අනුවයි.එකට මම,reshadie,ms48mail,thilangr8 සහා thilina91 අය විවිධ අයුරින් උදව් වුවා පමණි.
    හොද මුණ පෙන්නා කඩකප්පල් ක්‍රිය වල නියතු අයට හසු නොවන්න.

    mage yojanawak meka me kattya sup eka dunna mata
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හැමොටම දැන ගැනිම පිනිසයි.

    මට අරංචි වුනා කොන්ද පණ නැති එකෙක් කොන්ද පණ නැති වැඩක් පටන් අරන් කියලා.

    හැමදාමත් වගේ යටින් ගෙම් දෙන එකා යටින් ගෙම් දෙන්න පටන් අරන්.
    Mr Elakiri 2011 පටන් ගත්තේ malinrock සංකල්පයකට අනුවයි.එකට මම,reshadie,ms48mail,thilangr8 සහා thilina91 අය විවිධ අයුරින් උදව් වුවා පමණි.
    හොද මුණ පෙන්නා කඩකප්පල් ක්‍රිය වල නියතු අයට හසු නොවන්න.
    මේකේ මුල ඉඳලාම මේකට අකමැති වූ අය ඔබලා දන්නවා ඇති
    තමන්ගේ පෞද්ගලික තරහක් නිසා එළකිරි එකේ හැමෝම නොමග යවනවා
    එළකිරි එකට හොඳදෙයක් කරන්න කියලා යටින් කටුව ගහන්නෙත් ඒ වගේ අය තමා

    ඔබලාගේ නැන පමනින් මේක තේරෙන්නට ඇතැයි සිතමු
    අපි සැවොම එක්වී මලින්ගේ මේ හොඳ වැඩේට සහයෝගය දක්වමු