FACEBOOK ෆොටෝ ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරමු..

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    FACEBOOK ෆොටෝ ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරමු..

    398.jm_facebook.jpg


    මොකද හිතෙන්නේ ෆෙස්බුක් ෆොටෝ ඇල්බම් එකක් ඒක ක්ලික් එකකින්
    ඩවුන්ලෝඩ් කරගන්න තිබ්බානම්?මෙන්න කරන විදිහ.
    සමහර අයටනම් මේක ප්‍රයොජනවත් වෙයි.
    .


    මුලින්ම මේ ඇඩොන් 1 ඩවුන්ලොඩ් කරගන්න.

    51637637.jpg


    → ඉහත පරිදි ෆොටෝ ඇල්බම් එක මත රයිට් ක්ලික් කරන්න.

    → Download Album with FacePAD මත ක්ලික් කරන්න.



    අවශ‍ය කරන ඇල්බම් ඒකේ ෆොටෝස් සියල්ලම ඩවුන්ලෝඩ් වෙවි.

    :D:D:D

    ************
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    Oh patta
    THX BRO

    thanks machan.....REP++++

    elazzz thanx machan:)


    elaz maxxa tnx aaaaaaaaaa

    Good Post Machan

    You must spread some Reputation around before giving it to shenoxxx again.

    Maxxane :D Thnx a lot ;)

    :D :P
    11.gif
    11.gif