ElaKiri Mr.2011 Contest! Part 3 Vote Now!

Who will be ElaKiri Mr.2011?


  • Total voters
    325
  • Poll closed .

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
එන්න එන්න එන්න එන්න එන්න
මිස්ට එලකිරි කිරුල දිනන්න
එහෙන් මෙහෙන් එන්න
එක එක අයිඩී වලින්ම එන්න
යටින් උඩින් චන්දෙ දාන්න
ආචර්ගේ ගෙදර රෑට එන්න
මිගාරයා ඩයි ගලා මෙන්න

maawa amaruwe danna efaa unta kanna denna mata baa:eek:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆේක් අයිඩී කියල මොකද බෙරිහන් දෙන්නෙ
    ශේප් එකේ මලියා ඒවා බලාගනීනේ
    පලාත් සභා තිබ්බ වගේ චන්ද වැටෙන්නෙ
    මේ වගේ ෆන් එකක් නෑ කවදත් අමතක වෙන්නෙ
    වංග වංග
    වංග තම්බි වංග වෝට් දාන්න වංග