Meketa ahu une Elakiri eke kattiyath ennwada ??

දැන් මේ කට්ටිය කරන්න යන්නේ ටික දවසකට මේ ජාවාරම නතරකරවලා
මොකක් හරි මහා බැංකු අවසරයක් කියල දෙයක් අටවගන අයිත පටන් ගන්න වගේනෙ

මේ ගොල්ලො අන්තිම මොහොතෙත් බලන්න තව කී දෙනෙක් හරි අමාරුවෙ දාගෙනම මේක ඉවර කරන්න ... ආරංචි විදියට නම් මෙදා පාර ඔළුව උස්සන්න හම්බෙන එකක් නෑ ...
මහ බැංකු අධිපති නීති විරෝදී පිරමීඩ ව්‍යාපාර ගැන කරන විශේෂ සාකච්චාවක් 23 වන ඉරුදින සවස 6ට සිරස ටීවී ඔස්සේ![]()
මට හිත ගන්න බැරි ඇයි අපේ රටේ මිනිස්සු මේවගේ දේවල් පස්සේ දුවන්නේ කියලා මචන්

Joke of the Day kiwwalu ...
Machan uba poddak ape main thread eka paththeth gihilla balapanko ... hoda hoda jokes thiyenawa ... Anyway thanks for your support![]()

aniwa!ape minissute owa therenekota parakku wadii
ඉක්මන් මුදල් මරු කැඳවයි![]()