TIENS pyramid scam ජාවාරමි

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    දැන් මේ කට්ටිය කරන්න යන්නේ ටික දවසකට මේ ජාවාරම නතරකරවලා
    මොකක් හරි මහා බැංකු අවසරයක් කියල දෙයක් අටවගන අයිත පටන් ගන්න වගේනෙ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ

    මේ ගොල්ලො අන්තිම මොහොතෙත් බලන්න තව කී දෙනෙක් හරි අමාරුවෙ දාගෙනම මේක ඉවර කරන්න ... ආරංචි විදියට නම් මෙදා පාර ඔළුව උස්සන්න හම්බෙන එකක් නෑ ... :nerd:

    මහ බැංකු අධිපති නීති විරෝදී පිරමීඩ ව්‍යාපාර ගැන කරන විශේෂ සාකච්චාවක් 23 වන ඉරුදින සවස 6ට සිරස ටීවී ඔස්සේ :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    මේ ගොල්ලො අන්තිම මොහොතෙත් බලන්න තව කී දෙනෙක් හරි අමාරුවෙ දාගෙනම මේක ඉවර කරන්න ... ආරංචි විදියට නම් මෙදා පාර ඔළුව උස්සන්න හම්බෙන එකක් නෑ ... :nerd:

    මහ බැංකු අධිපති නීති විරෝදී පිරමීඩ ව්‍යාපාර ගැන කරන විශේෂ සාකච්චාවක් 23 වන ඉරුදින සවස 6ට සිරස ටීවී ඔස්සේ :D

    මට හිත ගන්න බැරි ඇයි අපේ රටේ මිනිස්සු මේවගේ දේවල් පස්සේ දුවන්නේ කියලා මචන්
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,356
    4,657
    113
    නොපෙනෙන මානයේ
    00000010.png

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේ ගොල්ලො අන්තිම මොහොතෙත් බලන්න තව කී දෙනෙක් හරි අමාරුවෙ දාගෙනම මේක ඉවර කරන්න ... ආරංචි විදියට නම් මෙදා පාර ඔළුව උස්සන්න හම්බෙන එකක් නෑ ... :nerd:

    මහ බැංකු අධිපති නීති විරෝදී පිරමීඩ ව්‍යාපාර ගැන කරන විශේෂ සාකච්චාවක් 23 වන ඉරුදින සවස 6ට සිරස ටීවී ඔස්සේ :D

    thanx 4 da info machan..waiting to watch it :D