Kawuda Do Gampahata Sadde Demme
Gahanawa Kudu Wenna Balaganna Ha
Mal Baba On The Way
අඩෝ රැමෝ ගම්පහ ඩොටේ නෙමේ යකො![]()







මේ අද දිලුමා අපේ ඔෆිස් එකට ආව වෙලෙත් උඹ මතක් කොරා.
උඹ කොයි හරියෙද ඉන්නේ?![]()
ඒ මොකද?? මම බෙම්මුල්ලෙ 
ජේ කඩියට කෝල් එකක් දුන්නම කෙල්ලෙක් දම්මල ඕකා බයේ දගලනවා
අනේ කවුද මේ කියාගෙන බය වෙලා මර්සි ගොඩයි

ඔගොල්ලො දන්නවද රමාට කෙල්ලෙක් නෑ කියන එක බොරුවක්
ඌට ලස්සන කෙල්ලෙක් ඉන්නවා
එලකිරි එකෙන් කෙල්ලෙක් දාගන්න ඕන නිසා නැහැ කිව්ව කියලයි ආරංචිය
මෙවා නියම සත්‍ය බව දිවුරා පවසමි
ඔගොල්ලො දන්නවද රමාට කෙල්ලෙක් නෑ කියන එක බොරුවක්
ඌට ලස්සන කෙල්ලෙක් ඉන්නවා
එලකිරි එකෙන් කෙල්ලෙක් දාගන්න ඕන නිසා නැහැ කිව්ව කියලයි ආරංචිය
මෙවා නියම සත්‍ය බව දිවුරා පවසමි

බෝතල් පත්තර........................
වරෙව් කෝ. බකාඩි ඉල්ලන්. දෙන්නම් තොපිට.

උඹ අබිලිං වගේ නේ.



mamaහෙට ඉන්ඩ හම්බ වෙයිද දන්නෑ![]()