පු.Ka story

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth

    පිටිසර ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. නම පුංචිබන්ඩා. කුලියක් මලියක් කරගෙන අමාරුවෙන් ජීවත් උනේ. ඔහොම ඉන්න්කොට මිනිහට ලොතරැයියක් ඇදුනා.මිනිහා සල්ලි හම්බුනාට පස්සේ ඉස්සරලම කලේ කසාදයක් බැඳගත්තු එක. බැඳපු ගෑනිගෙ නම කලුමැනිකා. දැන් ඔන්න පුංචිබන්ඩයි කලුමැනිකයි සතූටින් ජීවත් වෙනවා.ටික දවසක් ගියාම දෙන්නා කතා උනා සල්ලි නිකන් තියාගෙන වැඩක් නෑ මොකක් හරි ආදායමක් එන දේකට යොදවන්න ඕන කියලා. සෑහෙන වෙලාවක් සාකච්චා කරලා දෙන්නා තීරනය කලා ලොරියක් ගන්න.

    ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ලොරියක් ගෙනාවා. අලුත්ම අලුත් ලොරිය. බොඩියක් එහෙම ගහල,පාට ගාලා, ඇස්වහ කටවහ යන්න දෙහි මිරිස් එහෙම එල්ලලා දැන් ලොරිය ලස්සනට තියනවා. දැං ඉතින් ඔක්කොම හරි ඒත් ලොරියට නමක් තමා නැත්තේ.

    පුන්චිබංඩා කිව්වා “අපි ලොරියට පුංචිබංඩා කියලා දාමු” කියලා.

    ඒකට ගෑනි කැමති උනේ නෑ. ගෑනිගේ ආසාව තිබ්බේ ලොරියට “කලුමැනිකා” කියලා දාන්න.

    අන්තිමේ මේ නම දාන ප්‍රස්නේ දිගටම ඇදිලා ගියා. අන්තිමේ දෙන්නම තීරනේකට ආවා දෙන්නගෙම නම් වල මුල් අකුරු එකතු කරලා ලොරියට නම දාමු කියලා. එහෙම කතා වෙලා පුංචිබන්ඩගෙයි කලුමැනිකගෙයි නම් වල මුල් අකුරු එකතුකරලා(පු+ක) ලොරියට නම දැම්ම පු_ කියලා.

    ලොරිය ගත්තට පස්සේ පුංචිබන්ඩා දියුනු වෙන්න ගත්තා. ටික දවස්කින් කඩේකුත් දාගත්තා. ලොරියට වෙනම ඩ්‍රැයිවර කෙනෙකුත් ඉන්නවා. දැං පුංචිබන්ඩට ගමේ මිනිස්සු කියන්නේ මුදලාලි කියලා.
    ………………………………
    ඔහොම ඉන්නකොට දවසක් ගමේ පන්සලේ දායක සභාව රැස් වෙලා තීරණය කලා ගමේ කට්ටියම එකතු කරන් වන්දනාගමනක් යමු කියලා. යන්තැන් ගමන් ඉස්තර ඔක්කොම තිරණය කලා.
    ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වා “ගමන යන්ට අඩුවට වාහනයක් හොයාගන්න නැතිවෙයිද?..” කියලා.
    එතකොට කට කැඩිච්ච එක දායක මහත්තයෙක් කිව්වා “ඇයි පුංචිබන්ඩා මුදලාලිගේ පු_ තියෙන්නේ , අපි ඒක ඉල්ලගමු ” කියලා.
    “එහෙනම් අපි හැන්දෑවෙ ගිහිල්ලා මුදලාලිව හම්බෙලා ඒක කතාකරගමු” කියලා හාමුදුරුවොත් වැඩේට අනුමැතිය දුන්නා.

    එදා හවස හාමුදුරුවොයි දායක සභාවේ නියොජිත සෙට් එකයි ගියා පුංචිබන්ඩා මුදලාලිගෙ ගෙදර.

    යනකොට පුන්චිබන්ඩා ගේ පිටිපස්සේ ඩ්‍රැයිවර් එක්ක ලොරිය හෝදනවා. ගේ ඉස්සරහා හිටියේ කලුමැනිකා විතරයි.

    “කෝ මේ අපේ මුදලාලි මහත්තයා ඉන්නවද ” හාමුදුරුවෝ දායක සෙට් එකත් එක්ක ගෙදරට ගොඩවෙන ගමන් ඇහුවා.

    “ආ එයා මේ ගේ පීපස්සේ පු_ හෝදනවා. ඉන්න මම කතා රන්නම් ” කියලා කලුමැනිකා මුදාලිට මෙහෙම අඬගහගන ගේ පිටිපස්සට ගියා.

    “මේ… ඇහුනද, හාමුදුරුවෝ වැඩලා. ඔය පු_ හෝදන එක නවත්තලා මෙහාට එනවකෝ….”

    පුංචිබන්ඩත් ලොරිය හෙදිල්ල නවත්තලා ගේ ඉස්සරහට ආවා

    “ඇයි අපේ හාමුදුරුවනේ මේ හද්දිස්සියෙම. පනිවඩයක් එව්වනම් මම පන්සලට එනවනේ…”

    “නැ නැ මුදලාලි හදිස්සියකට නෙවේ. මේ වෙන කාරනාව්කට . අපේ ගමේ කට්ටිය එකතු කරන් වන්දනා ගමනක් යන්න කල්පනාකලා , ඒකට මුදලාලිගෙන් ලොරිය පොඩ්ඩක් ගන්න පුලුවන්ද කියලා අහන්න ආවේ. නිකන්ම නෙවේ තෙල් ගහන්න ඕන සල්ලි ටික අපි එකතු කරලා දෙන්නම්”

    එතකොට පුංචිබන්ඩා කිව්වා “හාමුදුරුවනේ මම පු_ දෙන්නම්. සල්ලි සතයක් වත් එපා . පන්සලේ වැඩකට දෙන්න බැරි නම් පු_න් උනත් වැඩක් තියනවැයි.”

    හාමුදුරුවන්ටත් දැන් සන්තෝසයි. නොමිලේම ලොරිය හම්බෙනවනේ.”එහෙනම් මුදලාලි අපි යන්නම්. දින තීන්දු වෙච්ච ගමන් මම මුදලාලිට පනිවිඩේ එවන්නම්.”

    “අපේ හාමුදුරුවෝ පන්සලටද වඩින්නේ “පුංචිබන්ඩා ඇහුවා.

    “ඔව් ඇයි”

    “නැ හාමුදුරුවනේ, අපේ ඩ්‍රැයිවරුත් දැන් ඒ පැත්තටමයි යන්නේ. පොඩ්ඩක් පු_ හෝදනකන් හිටියනම් පු_ම ඇරියැහකි”

    ඊට පස්සේ ගමේ කට්ටිය නිකන්ම යන්න හම්බෙචච හින්දා පු_ට පින් දිදී වන්දනා ගමන ගියා.
     
    • Like
    Reactions: 2020isuru
    Aug 10, 2010
    347
    11
    0
    මේවා බලුවැඩ මචෝ මන් මේ උඹට දොස් කියනවා නෙවේ මේක උ‍ඹේ නිර්මාණයක් නෙවේ කියලා මන් දන්නවා මේවා ඇවිත් ඍජුවම බුද්ධ ධර්මයට අපහාස කරන දේවල් මේවාට විරුද්ධව කතා කළාම සමහර නාමික ‍බෞද්ධයෝ කියනවා උඹට එපානම් නිකන් ඉදහන් බන් අපි අපේ ආතල් එක ගන්නම් කියලා දැනගන්න ත්‍රිවිධ රත්නය දෙස අපහාසයෙන් උපහාසයෙන් බැලුවාම විහිලුවට ගත්තම ඔබ‍ට ඒවායෙන් ‍පෙරලා බොහෝ ආනිශංස ලැබෙන බව අනික මන් මේක ත්රෙඩ් එක කියෝන අයගෙන් එක ප්‍රශ්ණයක් අහනවා මෙතන ‍ඉස්ලාම් ධර්මයට සම්බන්ධ එකක් දැම්මානම් වෙන හරි‍ය එහෙම උනානම් එළකිරියේ ඉන්න ඉස්ලාම් යූසර්ස්ලත් පට්ට ‍ආතල් කීප් පෝස්ටින් රෙප් ++ දායිද ජේසු තුමා අල්ලගත්තනම් මෙතන ඉන්න ක්‍රිස්තියන් කට්ටිය රෙප් ‍දෙයි ද ? ‍‍‍ලොල්ස් කියයිද ? බෞද්ධ ජනතාව පමණක් නොවෙයි මේක කියෝන ඕනම ආගමක අයෙක් මෙන්න මේ දේ දැනගත ‍යුතුයි ආගමක්වත් ‍ආගමික නා‍යකයොන්වත් කියන්නේ සෘජුවවත් වක්‍රවවත් කොහොමටවත් ආතල් එකක් නො‍වන බව මේවා බලලා ‍හොදහැටි රෙප් දෙන අපේම බෞද්ධ මිනිස්සුගැන හරි කණගාටු‍යි :(:(:(
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    සහතික ඇත්ත... අර දළදා මාලිගාවෙ හිටපු දියවඩන නිළමෙ කෙනෙක්නෙ උඩුරාවන මහත්මයා. එයාව සම්බන්ද කරලා පල්ලියෙ පාදිලියො හදපු උඩුරාවන කතා ඔයවගේ බෞද්ධ ආගමට අපහාස කරන්න බෞද්ධ ජනතාවම යොදගත්ත තවත් අවස්ථාවක් තමයි !
     
    lkcarpark

    Member
    Sep 17, 2010
    8
    0
    1

    :shocked::shocked::shocked:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මේක බුද්ධාගමට අපහාස වෙන විදිහට ලියපු එකක් කියල මම නං දකින්නෙ නෑ. ඇයි මේවගේ දෙයක්වත් විහිලුවෙන් දක්න්නැතුව ඒව අස්සෙ මහප්‍රාණ තේරුම් හොයන්න දගලන්නේ?? :eek::eek::eek:
     
    Hodama Malli

    Member
    Jan 21, 2011
    119
    5
    0
    මේවා බලුවැඩ මචෝ මන් මේ උඹට දොස් කියනවා නෙවේ මේක උ‍ඹේ නිර්මාණයක් නෙවේ කියලා මන් දන්නවා මේවා ඇවිත් ඍජුවම බුද්ධ ධර්මයට අපහාස කරන දේවල් මේවාට විරුද්ධව කතා කළාම සමහර නාමික ‍බෞද්ධයෝ කියනවා උඹට එපානම් නිකන් ඉදහන් බන් අපි අපේ ආතල් එක ගන්නම් කියලා දැනගන්න ත්‍රිවිධ රත්නය දෙස අපහාසයෙන් උපහාසයෙන් බැලුවාම විහිලුවට ගත්තම ඔබ‍ට ඒවායෙන් ‍පෙරලා බොහෝ ආනිශංස ලැබෙන බව අනික මන් මේක ත්රෙඩ් එක කියෝන අයගෙන් එක ප්‍රශ්ණයක් අහනවා මෙතන ‍ඉස්ලාම් ධර්මයට සම්බන්ධ එකක් දැම්මානම් වෙන හරි‍ය එහෙම උනානම් එළකිරියේ ඉන්න ඉස්ලාම් යූසර්ස්ලත් පට්ට ‍ආතල් කීප් පෝස්ටින් රෙප් ++ දායිද ජේසු තුමා අල්ලගත්තනම් මෙතන ඉන්න ක්‍රිස්තියන් කට්ටිය රෙප් ‍දෙයි ද ? ‍‍‍ලොල්ස් කියයිද ? බෞද්ධ ජනතාව පමණක් නොවෙයි මේක කියෝන ඕනම ආගමක අයෙක් මෙන්න මේ දේ දැනගත ‍යුතුයි ආගමක්වත් ‍ආගමික නා‍යකයොන්වත් කියන්නේ සෘජුවවත් වක්‍රවවත් කොහොමටවත් ආතල් එකක් නො‍වන බව මේවා බලලා ‍හොදහැටි රෙප් දෙන අපේම බෞද්ධ මිනිස්සුගැන හරි කණගාටු‍යි :(:(:(

    Agamata garahana ballo
     
    Aug 10, 2010
    347
    11
    0
    මේක බුද්ධාගමට අපහාස වෙන විදිහට ලියපු එකක් කියල මම නං දකින්නෙ නෑ. ඇයි මේවගේ දෙයක්වත් විහිලුවෙන් දක්න්නැතුව ඒව අස්සෙ මහප්‍රාණ තේරුම් හොයන්න දගලන්නේ?? :eek::eek::eek:

    Batcha
    Junior Member‍
    _____________
    Join Date
    01-17-2011
    Total Posts
    26
    Blog Entries
    0

    .
    මේවා අස්සේ තියෙන මහප්‍රාණ තේරුම් ‍බෞද්ධ අපිට පේන්නැතුව වෙන කාට පේන්නද ? :eek: ඔයා මේ ෆේක් ප්‍රොෆයිල් එකකින් වුනත් ඇවිත් අදහස් ප්‍රකාශ කළ එක හොදයි සහෝදරයා :yes: කවුරුහරි ඔයාගේ අම්මා පටලෝලා මේවගේ පාහර කතාවක් හැදුවොත් ඔයා ඒක ගැනත් ඔහොම කියනවද ? පට්ට ආතල් බන් මැක්සා කතාව ඔයා එහෙම කියන‍වද ? නෑ නේද ඔයා කියන්නේ මේක හදපු එකාගේ අම්මා ගැන තමා ‍මේ ලියාතියෙන්නේ මගේ අම්මා ගැන නෙවේ කියලා අන්න ඒවගේ දෙයක් උනොත් ඔයාට තේරෙන්න ගන්නවා උතුම් දේකට ගරහනකොට ඇතිවෙන වේදනාව ඒත් සමහර විට අනික් අයට ඒක පට්ට ආතල් එකක් වෙයි ඒ මොකද එතනදි ඒ අයට ඔබේ මව වැදගත් නෑ වගේම උතුම් දේකුත් නෙවෙයි

    නමුත් ආගමක්/දර්ශණයක් කියන එක පොදුවේ ලෝක ප්‍රජාවම ගරු කරන දෙයක් ඒක නි‍සා මේ කතා අස්සේ තියෙන මහප්‍රාණ තේරුම් ඕනෑ ‍අයෙක්ට පෙන්වලා දෙන්න පුලුවනි ඒකට අයිතිය තියෙනවා ඒ වගේම මේ තියෙන්නේ ඔබේ වචන

    ".....ඇයි මේවගේ දෙයක්වත් විහිලුවෙන් දක්න්නැතුව ඒව අස්සෙ මහප්‍රාණ තේරුම් හොයන්න දගලන්නේ?? .."

    ඔබ දැනගත යුතුයි ඔබේ ආගම ඔබ කෙසේ දැක්කත් බෞද්ධ ධර්මය අපි විහිලුවෙන් දකින්නේ නෑ ත්‍රිවිධ රත්නය කියන්නේ ඔය කියනවා වගේ විහිලුවට කාරණ‍යක් නොවෙයි ඒක අපි විහිලුවෙන් දකින්නේ නෑ

    ඇරත් පොඩ්ඩක් හිතන්න ‍ඉස්ලාම්වලට වත් ක්‍රිස්තියන් ආගමටවත් මේවගේ කතා නෑ නේද ? තවත් එකක් අපි අපිටම මේ‍වා හදාගන්නෑ එහෙම වෙන අවස්ථා ඉතා අඩුයි මේවා හදන්නේ සංවිධානාත්මකවයි :shocked:

    යූ ටියුබ් අඩවියේ දාලා තියෙන මීටත් අන්ත පාපතර ද්වේශසහගත නිර්මාණවලට ලයික් දාලා තම්බ් අප් දීලා තමන් කරගෙන තියෙන පාපය මිනිස්සුන්ට තේ‍රෙන්නෑ ඒකෙන් මුලු ලෝකෙටම පේන්න කරලා තියෙන ගොබ්බ කම තේරෙන්නෑ සිංහල ‍බෞද්ධ ජාතියේ පිරිහීම තමා මේ පෙන්වන්නේ

    ගොඩක් අය තේරුමක් නැතුවයි මේ‍වා කරන්නේ ඒ අ‍ය‍ට ඒක කියාදෙන එක අපේ වගකීමයි ඒක තමයි මං මේ කළේ

    බුදු සරණයි
     
    • Like
    Reactions: sanath ekanayake
    Aug 10, 2010
    347
    11
    0
    untitled.jpg
     
    • Like
    Reactions: SLSUN

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේක බුද්ධාගමට අපහාස වෙන විදිහට ලියපු එකක් කියල මම නං දකින්නෙ නෑ. ඇයි මේවගේ දෙයක්වත් විහිලුවෙන් දක්න්නැතුව ඒව අස්සෙ මහප්‍රාණ තේරුම් හොයන්න දගලන්නේ?? :eek::eek::eek:
    එතකොට අර මොහොමඩ් සහ කන්‍යාවො 72 කාටූන් එක ඩෙන්මාර්ක් වල ගියාම ලොකෙම ඉන්න මුස්ලිම් වරු වලිග ගිනිතියන් කෑ ගැහුවෙ ඇයි??:frown:
    මහප්‍රාන නොදැක ඉන්න තිබුනනෙ.නිකන් ප්‍රංශ ටෝක් දාන්න එපා ලොක්ක.
    ඒකත් මේ පු_ කතාවට වඩා ඉල ඇදෙන විහිළුවක්.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අපි මේවා දැකල හිනා උනාට මේවා හදපු උන් අපිට හිනා වෙනවා. මේ වගේ දේවල් කරන්නෙ යටි අරමුණු ඇතිව.. ඒත් අපිට පෙන්නේ මේකේ මතුපිටින් තියෙන උපහාසය විතරයි... ඒත් මේ වගේ දේවල් වලින් පහර වැඩෙන්නේ අපේ ආගමට තමයි.. මේවා ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නෑ... මේකේ තියෙන උපහාසයට හිනා වෙනවා.. ඒත් මේ වගේ දේවල් වලින් අපේ බුද්දාගමට නින්දා කරනවා කියල කාටවත් හිතෙන්නේ නෑ.. ඒ හින්ද තමයි ඔය මේ වගේ දේවල් හදන සත්තු මේවා ප්‍රචලිත කරන්නෙ.. අපිත් මේවා දැක්කම තව අයට පෙන්නනවා මේකේ තියෙන යටි අරමුණ දකින්නේ නැතුව.. ඒත් සතුටුයි සමහර අය මේ ගැන තේරුම් අරන් ඉන්න එක ගැන..
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මේක බුද්ධාගමට අපහාස වෙන විදිහට ලියපු එකක් කියල මම නං දකින්නෙ නෑ. ඇයි මේවගේ දෙයක්වත් විහිලුවෙන් දක්න්නැතුව ඒව අස්සෙ මහප්‍රාණ තේරුම් හොයන්න දගලන්නේ?? :eek::eek::eek:

    :rolleyes::rolleyes:,,,,,,,